@_loomix_017: මොකාටද නිදිමත . . . #kagamasirinandathero #short #trending

It's Mr.Loomix
It's Mr.Loomix
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 15:40:04 GMT
430565
29155
727
15164

Music

Download

Comments

d.m.d.k.dassanaya
D.M.D.k Dassanayake :
ලොකයේ සියලුම දෙට දොර අගුළු ඇත එය විවෘත කීරීමට අපි ළඟ යතුරුද ඇත.විවෘත කීරීම තමන් වෙත ඇති අයිතක්ද ඇති නමුත් එය මග හැර යාම නිර්වාණය නම් විය.වීදි ගනෙ room ඇත්තේ අනාචාරය හැසිරීමට වුවත් උන්වහන්සේ බණ යැයි රැල්ලට අරගෙන යන කාරණා නිසා මෙම ප්‍රශ්න ඇසීම සංදාරණයි නිවැරදි ධාර්මික තැන්තාට කිසිදාක එම දොරටු නොපෙනේ ලොකයේ වැරදි නැතිව කවමදාවත් නිවැරදි දේ සොයා නොගත හැක.බුදුන් වහන්සේ නිවැරදි ධර්මය හදවතෙ උපන් නමුත් කෙළවරක් නොමැති කථා වල බණ වල හිර වෙලා මිනිස්සු තමන් තුල ඇති ධර්මය සොයා ගන්න
2026-08-18 11:09:11
2
dewmini358
✧⃝❤𝑻𝒉𝒊𝒘𝒂𝒏𝒔𝒉𝒊💖⃝🇰🇼 :
වැඩ ඉවර වෙලා මැඩම්ගෙන් බේරිලා ටිකක් නිදාගන්න ආවේ. හත්වලාමේ මේක දැකලා නිදිමතත් ගියා යකු🤭😂😂
2026-08-17 11:33:10
41
maduka.madusani
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 :
අනේ එක නම් ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
2026-08-18 14:28:57
2
dean40527
Dean 🧿👑 :
Lamai දූෂණය kare maha pare idanda
2026-08-16 10:16:03
139
_.__4465
_`𝒦.𝒫_𝓇𝒾𝓎𝒶_💕 :
අනෙව් 🙉🤭 හිනා යනවනෙ.පව් ද මන්දා..
2026-08-18 15:39:02
1
jaanaki.7676
janaki :
මදැයි ටිකක් නිදාගන්න ආවා
2026-08-18 15:12:11
0
pini....0
ᥫ᭡💕⃝🕊️ පිණි 💕⃝🕊️ᥫ᭡ :
මොකාටද නිදිමත😁😂
2026-08-17 08:26:27
38
madushara98
MADUSHARA :
අනේ සාදූ 🤣🤣🤣🤣
2026-08-18 06:41:24
0
ajanthaherath633
ajantha herath :
හිනා
2026-08-17 21:18:49
1
rukshani792
sajini :
නිදිමත නෑ අපෙ හාමුදුරුවනේ බුදිමත මයෙ හිතෙ
2026-08-18 09:17:12
0
malisandu8
mali🇰🇼sandu :
ඔව් මොකාටද නිදිමත 😂😂😂
2026-08-17 06:09:01
32
shenu.shenu379
ශෙනු girl ❤️🥰 :
දැවෙන පුුශ්න අපෙ හමුදුරැවනෙ 😂
2026-08-18 12:31:24
4
rupirupi668
rupika wicramasing :
😄😄😄 එකට නම් හීන ගියා 😄.. තෙරුවන් සරණයි 🙏
2026-08-17 14:38:07
12
janith570
Janith :
අපිටත් මහන වෙම්නද කියම්නෙ 😁
2026-08-17 16:01:09
6
dulanakalanka2
AkAlAnKa :
මට 😁
2026-08-16 02:36:50
6
_dhew_baby_733_
׀״𝐒 ᴛ ʏ ʟ̶ ɪ͢ ꜱ ʜ | ᴅʜ̶ᴇᴡ̶ᴀ࿐@ :
Moktd nidimth moktd 😂
2026-08-17 18:48:13
3
wara_mk
Warna Makandura :
පොඩි කාල් ඉදලම අම්මා දවල් වෙනකන් නිදාගන්න දුන්නේ නෑ.
2026-08-16 16:19:06
5
agrataxis
agrataxis :
අඩෝ ඒක😂
2026-08-17 15:37:37
4
nelu.nelu3639
Nelu Nelu :
aththa
2026-08-17 18:09:22
1
.shanuka.1990
༆༒💞 අහිංසක 💞༒༆ 🇱🇰 :
ගෙදර නිදා ගත්තොත් මොකෙක් හරි එකෙක් ඇවිත් කතා කරනවා අනික සද්ද බද්ද එක්ක නින්ද යන්නේ නැනේ අපේ හාමුදුරුවනේ එකයි ඔවා තියෙන්නේ ටිකක් නිදහසේ නිදා ගන්න ඒක ඇත්ත කියන ළමයි එන්න බලන්න මේ පැත්තට 😳
2026-08-18 06:59:02
3
nirasha704
🇱🇰nirasha🇰🇼N❤️🎤maya ♥️🌹 :
2026-08-17 11:13:29
1
user53029227787261
user53029227787261 :
akane katada nedemata😁😁😁😁😁
2026-08-17 20:00:45
1
To see more videos from user @_loomix_017, please go to the Tikwm homepage.

Other Videos


About