@avinduiddamalgoda: අපි හමුවුන හිතාගන්න බැරි වුන කෙනෙක්..🥺❤️ Nuwara Eliya යන ගමනේ… අහම්බෙන් අපිට හමුවුණේ මේ අමුත්තාව 🐕❤️ Location එකේ view එක ලස්සන නිසා මමයි Kasunයි bike එක නවත්තලා පොඩි video එකක් ගන්න හිටියා. ඒ වෙලාවේ එකපාරටම… මේ බල්ලා අපි ළඟට ආවා. අමුතුම දෙයක් තිබුණා එයාගේ හැසිරීමේ. හරියට… අපිව කලින් ඉඳන් දන්න කෙනෙක් වගේ. 🥺 “මේ මොකක්ද වෙන්නේ?” කියලා මමයි Kasunයි හිතාගන්න බැරුව හිටියා. අපි view එකේ තව පොඩි videos ටිකක් අරගෙන, අපේ ගමන ආයෙත් පටන් ගත්තා. ඒත්… අපිට හිතාගන්නවත් බැරි දෙයක් සිද්ධ වුණා. මේ බල්ලා අපි පිටිපස්සෙන් එන්න පටන් ගත්තා. අපි ටික දුරක් ගියා… එයාත් ආවා. තව ටිකක් ගියා… එයාත් අපිත් එක්කම ආවා. අන්තිමට කිලෝමීටර් 3ක් විතර… මේ අමුත්තා අපි පිටිපස්සෙන් ආවා. 🐾 හරියට එයාට අපිව දන්නවා වගේ. හරියට… “මාවත් එක්කගෙන යන්න” කියනවා වගේ අපිට තේරුනේ නෑ එයා මොකක්ද කියන්නෙ කියලා.... අවුරුදු ගානකින් දැකල නැතුව අද හමුවුනා වගේ... එයා හැසිරුනේ... ඒ මොහොතේ අපි දෙන්නටම හිතාගන්න බැරි වුණා මොකක්ද මේ වෙන්නේ කියලා. ඇත්තටම දුක හිතුණේ… එයාට කන්න දෙයක්වත් අරන් දෙන්න ළඟ කඩයක්වත් තිබුණේ නැති නිසා. අපිට එයාව එහෙමම දාලා යන්න සිද්ධ වුණා. හිතේ ලොකු දුකක් තියාගෙන… අපේ ගමන අපි යන්න පටන් ගත්තා. අදටත් මට එකම ප්‍රශ්නයක් තියෙනවා… ඇයි එයා අපිව තෝරගත්තේ? ඇයි කිලෝමීටර් 3ක් 4ක් විතර අපි පිටිපස්සෙන් ආවේ? එයාට මහන්සි හින්දා එයා නැවතුනා....🥺 සමහර හමුවීම්… අහම්බයක් නෙමෙයි වෙන්න පුළුවන්. ❤️🐕 එදා අපිට හමුවුණේ බල්ලෙක් නෙමෙයි… මිනිස්සුන්ට වඩා පිරිසිදු හිතක් තිබුණු, අපිව විශ්වාස කරපු පුංචි ආත්මයක්. 🥺 අපිට එයාව අරගෙන යන්න බැරි වුණත්… එදා ඒ පුංචි හිත අපේ ගමනේ අමතක නොවනම කොටසක් වුණා. 🎥 Some journeys are remembered for the places we see… but some are remembered for the souls we meet along the way. ❤️ #fyp #doglover #soul #fyp #trending
Avi 👽
Region: LK
Wednesday 12 August 2026 16:19:12 GMT
Music
Download
Comments
itz.. Kevin 👅 :
අනෙ දාල යන්නහිතෙනවද ඔහොම දුවන් එද්දි 🥺❤️🩹
2026-09-03 04:17:34
0
Shela_XR :
මට එහෙම නම් ඔහොම පස්සෙන් දුවගෙන එද්දි දාල එන්න බෑ...ලොවෙත් ආයෙ අරගෙන තමයි එන්නෙ....ඔහොම හති වැටිල නවතින තැනක් වෙනකන් ඇවිල්ල නවතී කියල එන්න බෑ...දුකටම මට මොකක් හරි වෙනව...
2026-09-02 19:53:51
0
𝐊𝐀𝐕𝐄𝐙𝐙 🦚 :
ඇඩුනා ඒකටනම් 🥹🥲
2026-09-03 06:45:07
0
rawTakes :
ඒ ආදරෙ හෙන වෙනස් 💗 මිනිස්සුන්ගෙ ගන්න බැරි විදියෙ දෙයක්
2026-09-03 13:32:36
0
. :
එයා අතරමන් වෙන්න ඇති කියලා හිතුනෙම නද්ද කිලෝමීටර් තුන හතරක් දුවගෙන අවා කියන්නේ 🥺 එයාට මහන්සි නිසා නතරවෙන්න ඇති ඔයාගේ හදවතට එකගව ඉස්සරහට ඔයාට ජිවත් වෙන්න පුලුවන්ද එයාව අතරමන් කරලා 🤔 පුලුවන්නම් එයාව එක්කන් එන්න නැතිනම් අපහු එයා හිටපු තැනට ඇරලවන්න මට හිතෙන විදිහට ඒ සතාගේ ජිවිතේට ඔයාල කරලටියෙන්නේ ලොකු අසාදාරනයක්
2026-08-14 11:41:25
54
𝒮𝐸𝒲𝒲𝒜𝒩𝒟𝐼😊🤍 :
ඒ චූටි කකුල් වලට කොච්චර රිදෙන්න ඇතිද🥺❤️🩹
2026-08-15 15:52:26
81
D.Manji :
hitha ridenawa 💔🙂🥹..Kisi karadaryak nowewa Theruwansaranai eyat
2026-08-13 16:35:57
90
~ ᎷᎯᏁᏬᏯᎯ :
මාවතේ තැන් පුරා ...
ආදරේ සොයමි මා... 🥺❤️🩹
මන් හිටියනම් ගෙදර එක්කන් එනෝ 🫂🫀
2026-08-31 06:41:54
9
Nikil jay :
අයියෝ ඇයි දාලා ආවෙ දුවනකොට බයික් එක නවත්තලා බලන්න තිබ්බා නත්නම් උකුලෙන් තියාගෙන එන්න තිබ්බා මාත් ඔය වගේම පැත්තක ඕමම කෙනෙක් හම්බෙලා එයාව උකුල උඩ තියන් ආවා කිලෝමීටර් 270 ක් විතර පව්නෙ දාලා එන්න වැස්සෙ ඔය විදියටමයි ගඳයි හොඳටම අපේ ගෙදර දැන් අවුරුද්දක් වෙනවා එයා හොඳට ඉන්නවා කලින් ඉඳලා පුරුදු තැනක් වගේ අනේ එයාව ආයෙ බලන්න ගිහින් ඉන්නවද මොකද උනේ කියලා ඔයාලට පින් ඒම උනොත්
2026-08-18 17:40:33
18
Radha :
මේක බැලුවාම හිතට හරි දුකයි....ඒක....ඔයාගෙ හිතටත් ලොකු බරක් විදියට ඉතිරි වෙන්න ඇති.....ආයෙ ගිහින් බලන්න.... නැත්තම් හිතේ හැමදාම වේදනාවක් ඉතිරි කරන් ඉන්න අමාරු නැද්ද........
2026-08-14 12:51:01
16
AMEN C :
යකෝ ඒකා අතරමන් වෙන්න ඇති බන්..කිලෝමීටර් හතරක්..පව් බන්..උබලා ඔච්චර ආදරේ නම් අරන් වරෙන් ගිහිල්ලා...අන්න ඒකයි වටින්නෙ☺️
2026-08-13 21:02:19
13
Adithya1999 :
ඇත්තටම පව් මේ අසරනණ සත්තු අපිට පාරත් පෙන්නලා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරය මටනම් ඇත්තටම ඇඩුනා මේක දැකලා 🥺
2026-08-13 19:53:09
5
𝘒𝘌𝘚𝘏𝘜𝘜 🖤 :
ආයෙ ගිහින් අරන් එන්න 😾
2026-08-13 18:20:41
6
Diwara Ganegoda :
Video viral කර ගන්න දාන එක නෙමෙයි ඒ සතා එක්කෝ අරගෙන එන්න තිබුනා.නැත්තම් අහල පහල කොහේට හරි ගිහින් දාන්න තිබ්බා
2026-08-20 14:51:17
5
MY DOG!!🐕 :
මං වගේ ඔතන හිටියානම් එයාව මහන්සි කර කර ඉන්නැ ගෙදර එක්කන් එනවා 🙂😖
2026-08-29 17:39:00
5
亗🌺𝐁𝐔𝐁𝐋𝐘🌺 亗 :
ඔයාට බල්ලෙක් දකින ගානෙ ඔය සිද්දිය මතක් වෙවී වද දෙයි .එයාව හොයන් යන්න පව් අසරනයා. 🥹
2026-08-17 12:08:45
5
Vihangi Gunawardena :
ආයෙ ගිහින් අරන් එන්න අනේ..සත්තු විතරයි ඇත්තටම අවන්කව ආදරේ කරන්නේ තනි නොතනියට ලග ඉන්නේ..ඔයාට ඔය සිද්දිය මැරෙන මොහොත වෙනකන්ම හිතට වද දෙයි..අනේ හොද ලමයි වගේ අරන් ඇවිත් ආදරෙන් හදාගන්නකෝ
2026-08-20 20:01:11
5
Achindu Rasmika :
Atharam wena than thamai owa ynna hithenne na mtath ohoma wenawa bn kohe giyath saththu ekk mara badimak thiyenne
2026-09-03 11:54:43
1
A S H A R A 🐍🎭 :
Aran enna thibune kiyala hithune mta vitharada 🥺❤️
2026-08-13 04:38:51
6
chathu :
අනේ එක්කන් එන්නකෝ 🥹🥹
2026-08-14 17:05:29
1
KaLiNDu 🦈🥀❤️ :
අනේ 🥺🥺🥺🥺🥺
2026-08-28 22:32:28
1
𝙼𝚒𝚑𝚒•ᴠ2🥷 :
දල යන්න දුක හිතුන්නැද්ද බම් 😥
2026-08-31 13:01:52
1
@NE-ZHAgaming :
ඇඩුනා බං 😕
2026-08-27 13:30:50
2
vishranaweera :
Ane 😫
2026-08-12 16:22:32
2
Hansi Wijesundara :
අනේ 🥺😭😭😭
2026-08-13 02:54:30
3
To see more videos from user @avinduiddamalgoda, please go to the Tikwm
homepage.