@ceylonmemories1: 80,90 chocolate ad 🇱🇰 #History #nostlogic #oldceylon #srilanka #Colombo

Old Ceylon
Old Ceylon
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 16:22:08 GMT
12771
692
65
94

Music

Download

Comments

rasangilakmali
ℝ𝕒𝕤𝕒𝕟𝕘𝕚 𝕃𝕒𝕜𝕞𝕒𝕝𝕚 :
ඔකේ ඕඩියන්ස් එකට මට චාන්ස් එකක් ලැබුන නම් කියල හිතුනා ඒ කාලෙ 🤭
2026-08-19 07:11:42
1
grusha822
Grusha822 :
අපි පොඩි කාලෙ අනූව විතර චොක්ලට් මාමා ඉස්කෝලෙ ඉස්සරහට මතක විදිහට පොඩි ලොරියකින් ඇවිල්ලා චොක්ලට් විසි කරා ඉස්කෝලෙ ඇරුනවෙලේ. අපි හැමෝම පොර කකා චොක්ලට් ඇහුලුවා💗💗
2026-08-18 08:32:57
1
dumindu.karunarat
Dumindu Karunarathna :
Knight rider පටංගත්තා තාම මතකයි...💗💗💗 කැන්ඩොස් අනුග්‍රහයේ මේ ඇඩ් එකතමයි ඉස්සෙල්ල යන්නේ.
2026-08-13 14:42:06
12
p.s.kumara1
කුමර :
මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි දවසක් උදයම ගමනක් යනවා....එතකොට? මහදැනමුත්තව ලිස්සලා වැටුනා...ආහ්හ්හ්හ්හ්හ්......ගෝලයෝ සේරම එකතු වෙලා මේ මුත්තව ගොඩ ගන්නට හැදුවා.. ඒත් බැරිඋනා...හා හා හා හා හා....හපොයි හපොයි බර, ගුරුතුමා ඔබේ, අදිමු අදිමු අපී ගුරුතුමා ඔබේ....ළමයිනේ ඇවිත් උදව් කෙරුවට ඕනේ දෙයක් දෙන්නෙමී කියන් මා හට...ගෝල්ඩ් මාරි, මැලිබන් ගෝල්ඩ් මාරි...මොකාක් කිවුව්වා...මැලිබන් ගෝල්ඩ් මාරි...🙈😊ගෝලයිනේ ගෝලයිනේ ගනිව් පොත උබේ...රන් අකුරින් ලියාගනිව් මාරි ගැන පොතේ හා හා හා...මැලිබන් ගෝල්ඩ් මාරි....මැ....ලි...බ.....න්......ගෝ....ල්.....ඩ්...මා....රි 🙈😊😊😊😊
2026-08-13 12:07:02
4
masteroftheunuverse
HeMan :
the add before Knight Rider
2026-08-13 05:38:47
7
bugleboy864
BugleBoy86 :
කැන්ඩොස් මාමා... හර්ෂ බුලත්සිංහල ❤️
2026-08-17 16:47:39
2
kevin_dikes84
Kevin Taylor # dikes fashion :
Mr Harsha bulathsinghala... kandos man ❤️
2026-08-18 16:48:28
1
englishmastersl
EnglishMasterSL නවා :
Steve de la silva director ( the wrap factory කොළඹ 8
2026-08-17 17:48:28
1
nadeeshaperera8.16
Nadee perea💦 :
අපි kandosman ගෙ ඉස්ටිකර් එකතු කරපු තරමක් 🥰
2026-08-15 02:08:28
1
jazminsmith37
jazmin :
I miss crispy
2026-08-13 09:51:00
4
dharshan2519
dharshan :
mage ammo 1992 or 1994 wenna one. but i love this ❤️
2026-08-13 07:14:46
2
ceylonmemories1
Old Ceylon :
වර්ශය මතක අය ඉන්නවා ද??
2026-08-12 17:40:12
1
user9388201259181
user9388201259181 :
Yes 90s
2026-08-18 13:31:14
1
madhushikartl
Madhu Tiplers Loft (MTL - RTL) :
90s
2026-08-18 04:47:45
0
user084041419
Crishantha fernando :
අම්මෝ 😃.මේ අනු ගනන්වල
2026-08-15 03:50:36
0
gdsperera
disi :
අනේ..🥺
2026-08-17 02:04:41
0
asthar902
usa askar :
am asthar sri lanka boy
2026-08-13 14:08:16
0
rajekannagmail.com
NATURE :
90s
2026-08-13 15:00:47
1
cakefinity.lk
Cakefinty :
Yes
2026-08-14 12:02:00
0
shamrim5
shareef♥️sham :
yes mathakai
2026-08-19 11:45:44
0
abdeen690
🇱🇰🇱🇰 Ja Ja 🇱🇰🇱🇰 :
old is gold
2026-08-14 14:22:49
0
sinhala_makeupguru
🧿🪬Sinhala Makeup Guru🪬🧿 :
හර්ශ බුලත්සිංහ.
2026-08-19 07:50:03
1
asthar902
usa askar :
old add kandos chocolate 🍫 😋 mata ari kamathi old magai sri lanka 🇱🇰 rata ❤️
2026-08-13 14:09:20
0
mike.officials
Mike Mulafer- officials :
අම්මෝ ඔව්
2026-08-12 18:48:53
0
handsomebrokenheart
💔 brokrn heart 💔 :
me86
2026-08-16 09:54:40
3
To see more videos from user @ceylonmemories1, please go to the Tikwm homepage.

Other Videos


About