@ananthabits1: දෙයියොත් හරි නරකයි අප්පා 😬🤣🤣🤣 #ananthabits #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #නුවර_අපි #දකුණේ_අපි #srilankan_tik_tok🇱🇰

anantha perera
anantha perera
Open In TikTok:
Region: AE
Wednesday 12 August 2026 17:47:57 GMT
709845
47865
2845
15004

Music

Download

Comments

shenu6527
shenu❤️ :
අර මනුස්සයට හිතන්න වෙලාවක්වත් දෙන්න චමුදිත🤭
2026-10-01 17:47:28
1
niluka.nilu95
Niluka Nilu :
අම්මෝ මට ඉන්න බැරියෝ මගේ පපුව ඕක තමයි ඉතින් ඇත්ත 😁😁😁😁
2026-10-01 19:23:22
2
liyasha000
💚 Supun dileep💚 :
මූ අහන ප්‍ර්ශ්න වලට අරූට හිතලා බොරු කියන්න වෙලාවක් නැ 😂😂😂😂😂😂
2026-08-13 04:28:35
2283
sa285366
ㄴㅁ가츠겨구곻ㄹ💓💢💥✨ :
[Tears of joy] හිමිං අහපං මහත්තයෝ [Tears of joy][Tears of joy][Tears of joy]
2026-10-01 21:28:57
1
ysk0917
YSK :
මෙතන චමුදිත වැරදි.. ඒ මනුස්සයට හිතන්න වෙලාවක් දෙන්න ඕනේ...😂😂😂
2026-08-13 07:07:28
1136
pushpikadarmartha
다루😘🥰 :
දෙයියොන්ට නෙවෙයිද? නැ නැ ...😆😆😆
2026-10-02 13:14:43
0
sachi1782
sachi :
ඉරිසියාවට අහනව නෙවෙයිත්ලු චමුදිත...😂👍
2026-08-13 08:00:46
403
__sanju_official61
@__Sanju_official :
හිතන්න වේලාවක් නැ යකෝ අරැට බොරැවක් හදගන්නවත්😂
2026-08-13 14:30:18
452
shanedirisinghe
Shan Edirisinghe :
ඔන්න ඕකයි දේවල වල ඇත්ත විස්තරේ 😂
2026-10-01 05:36:20
0
ranjansamarakone
Nyc-nice guy :
He was not prepared for chamuditha!!!!
2026-09-03 10:11:59
0
.dark.angal
🇱🇰`🕊️_DARK°°_ANGEL_🕊️🇱🇰 :
පූජා වට්ටියට මම ආයේ තියන්නේ මල්😀😀
2026-08-13 07:52:50
159
gaming.isuru4
Gaming Isuru :
මොනව උනත් ඒ මනුස්සය හරිම අවංකව ඒක පිලිගන්නව 😁😁😁😁😁
2026-08-13 18:19:23
132
user7047887492659
තුෂාරි 😘😘😘😘 :
බොරුවක් කියන්න වත් වෙලාවක් නැ උට චමුදිත ඔයානමි 😂😂😂😂
2026-08-13 08:07:23
225
mlankaraj
🇱🇰 𝓜𝓛𝓡 ♡ 🇰🇷 :
මේ වෙලාවේ නම ඇහුවොත් නමත් අමතක වෙන සීන් එකක් තියෙන්නේ... 🙈😂💔
2026-08-13 07:19:27
80
adhee279
🦋--Adee ✨️--🦋 :
හැමදේම තියන දෙයියන්ට සල්ලි දාන අපිනේ බං වැරදි ඉතිම් 😂
2026-09-11 12:31:43
6
tara60178
🤍Thara 🍃🌹 :
දෙයියොත් සාක්කි මේවට 😅
2026-08-13 11:46:35
11
user54079026288715
සුදු මැණික :
අරු බය වෙලා මාර ඉක්මනට ප්‍රශ්න අහන්නේ දෙන්න උත්තර නැහැ 😂😂😂😂😂
2026-08-13 05:07:46
57
wasutn
❣️WASU❣️ :
ඔච්චර වේගෙන් ප්‍රශ්න අහලා බය කරන්නෙපා අප්පා🤣🤣🤣
2026-08-13 05:15:03
30
dmadu5
Brown girl 💜️💜️UAE :
ජීවිතේට දේවාල පස්සේ ගිහිනුත් නෑ.යන්නෙත් නෑ😂😂😂😂
2026-08-14 10:36:04
14
s.s.k2811
S s k අලුත්වෙල :
බොරුවක් කියාගන්නවත් වෙලාවක් නැ උට 😁
2026-08-13 06:06:37
11
pabalu153
🇱🇰 DONI 🇮🇹 ජිවිතේ ජය ගමු :
මෙ මම කිසැරැයක් බැලුවද දන්නැ මෙක අහලා හිනා ගිහින් අමිමගෙන් කොහෙු පාර කැවෙි මම විතරද
2026-08-13 08:36:40
61
srilankasaudi1
Saduu sri lanka🇸🇦saudi. :
දෙයියො බොරු කියන්නෙ නෑ 😁😂සත්තයි
2026-08-13 05:33:02
5
aaa.ttt088
🪬A🦋D🧿 :
ඒ මනුස්සයාට හිතන්න පොඩ්ඩක් වෙලාව දීහන්කෝ දෙයියෝ😂
2026-08-13 07:24:24
47
user8762272041259
කලකිරුණා :
පව් අනේ මනුස්සයා බය වෙලා ඇත්තම කියනවා
2026-08-13 05:34:11
22
krishikrishi01
එසදු බබා :
ඇත්ත කියන්න උනා😁
2026-08-13 04:31:52
7
To see more videos from user @ananthabits1, please go to the Tikwm homepage.

Other Videos


About