@lens__lk: spectacles vs contact lens 🌈#creatorsearchinsights #viral?trending #සිංහල #foryoupage #onemillionaudition

Lens__lk
Lens__lk
Open In TikTok:
Region: LK
Wednesday 12 August 2026 18:02:43 GMT
522552
22161
348
2657

Music

Download

Comments

warzcrazy
𝐂𝐑𝐀𝐙𝐘 🇱🇰✈🇦🇪 :
ඕක කරදරයි මමත් Use කරා රෑට නිදාගන්නකොට ගලවන්න ඕනෙ මුන හෝදද්දි ගලවන්න ඕනෙ හරිම කරදරයි 💔
2026-08-13 04:28:29
169
tharidu10000
KEVIN :
Kannadi danne as penne nethi unamand oka demmama as penawada
2026-08-22 15:51:00
0
nethudev7
𝙽𝚎𝚝𝚑𝚛𝚊 𝙳𝚎𝚟 🌸 :
මන් කන්නාඩි දාන්න ආස නෑ ඇස් පේන්නෙත් නෑ කන්නාඩි දාගෙන මට‍ ඉන්න බෑ මේක ගන්න ඕනේ ඒත් මට‍ මේක තනියම දාගන්න ත් බෑ 😒
2026-08-15 07:40:20
6
nethmi0902
❤Onelove❤ :
මං අවුරුදු 5ක් පාවිච්චි කරා. මගේ ජොබ් එක නිසා තාවකාලිව පාවිච්චි කරන එක නැවැත්තුවෙ මම.ඇත්තටම කන්නාඩි වලට වඩා ගොඩක් පහසුයි ලෙන්සස්. හැබැයි පරිස්සමෙන්..
2026-08-15 11:52:05
2
chaminda.millavit
Chaminda Millavitiya :
මටත් දාගන්න ඕන කන්නාඩි දාල එපා වෙලා ඉන්නෙ ගාන කියල විස්තරයක් දෙන්න
2026-08-13 05:58:33
14
maheesha.sandeepa74
Mahee babah"🥺🫶💐 :
ඔය කාච වලට දෙන වතුර එක හැලුනා එ හින්ද මන් නිකන් වතුර එකකටදැම්ම කමක් නැද්ද
2026-08-21 07:32:08
0
lonelylife079
lonly :
අව්ව සැරට ඔරොත්තු දෙනවද ඕක.
2026-08-13 05:59:41
23
mohamedfazir
Max :
ඕක දාන් bike පදිද්දී කන්නඩි දාන්න ඕන කියලා driving licen එකේ ගහලා තියනවනන් පොලීසියේ අවුලක් නැද්ද
2026-08-13 05:37:52
6
microdigital.lk
MicroDigital Creations :
හැබැයි powered එකේ ඇස්වලට තිතටම ගැලපෙන්න කස්ටම් හදාගත්තොත් ටිකක් තික්නස් වැඩියි නේද ? දාගෙන ඉද්දි හාඩ් ගතියක් දැනෙනවා ඇස්වලට
2026-08-13 02:24:43
4
prasaa21
madushan 💫❤️ :
laisan eke ethakota kannadi danna onnadda
2026-08-13 01:18:24
5
prdeep.com
🇱🇰 🇱🇰 නිරෝෂන 🇧🇭🇧🇭 :
එතකොට දුර ,ළඟ එකට බලන්න ඕන අයට ලෙන්ස් එක හරි යන්නෙ නැහැ නේද
2026-08-14 01:50:20
1
user698122881194
DILSHAN 🌷 :
ගින්දරෙන් අවුල්ද
2026-08-18 06:22:51
0
shani23104
🇱🇰 🌹සංකුට්ටි🌹🇱🇰🇰🇼 :
කන්නාඩි දාගෙනම මේක බලන මන් 😁😁
2026-08-14 10:55:28
4
m_a_d_h_u__brohh
Lahiru Madusanka :
උදේ හවස ගලව ගලව අිං කරන්න ඕනෙ නේද
2026-08-17 09:21:17
0
asasnula.hewawith
my life :
සමානයෙන් කියක් විතර වෙනවද
2026-08-13 04:01:03
1
shashikalahansamali8858
Shashi 💕 :
අවුරුදු 8k thisse mn power lens eka danne.matanan kisima prashnayak wela na ada wenakan.ඇත්තටම කණ්නාඩි danawata wada lesi.udeta dala rata nida gaddi galewwahama athi.naddi muna hodaddi galawanna one kiyala ekak na
2026-08-13 16:29:43
1
melawrage.kw
m.c prasad :
ඕක රැට අනිවාර්‍යෙන්ම ගලවන්න ඕනෙද ස්තීරවම දාගෙනෛන්න බැරිද කොපමන මුදලක් යනවද
2026-08-13 07:16:48
5
ishuo25
ishani ishu :
මේක දවස ගානේ ගලවන්න ඔනාද දිගටම දාගෙන ඉන්න බැරිද?
2026-08-13 10:50:12
0
v2.samurai
Kavin Dissanayaka :
mata podi prashnayak tiyenawa oka galavanne nathuva dagena inna puluvan da
2026-08-13 05:55:14
0
sad_love0419
𝑺 𝑨 𝑫 𝑳 💍 𝑽 𝑬 :
gana kiyada bn powerd lense wala
2026-08-13 02:08:13
0
chameshniranjan
chamesh :
koheda
2026-08-13 01:05:10
1
chami0798
chami :
සාමන්‍යයෙන් කියක් විතර වෙිනවාද
2026-08-15 14:51:29
2
yeahimblack3
YeahImblack3 :
Man Temu eke gaththa. Kohe gaththoth kisi prashnayak nehe. Godak kattiya mewa use karanna baya wenawa. Man nam godak kal pawichi karanawa. Aurudden maaru karanawa. Nidaganna welawak witharak gelawwoth ethi. Mata nam 💯 okay ✅
2026-08-15 07:15:55
0
dineshbrooo
Dinesh brooo 🦁🦁🦁 :
මටත් ගන්න ඕනා විස්තර දෙන්න
2026-08-12 20:55:56
0
tharushi.ekanayake
Tharushi Ekanayake :
ඕවා ලංකාව වගේ රටකට හරියන්නේ නෑ. දූවිලී එක්ක ඇහැට ගියාම කන්නාඩි දානවා වගේ නෙවේ, අනික මාර කරදරයි, රෑට නැතුව අඩුම වාහනේක යද්දිවත් නිදාගන්න බෑ. අනික ඇහැ තුවාල වෙනවා. ආසාවට ෆැශන් එකක් විදියට පාටියකට දානවා වගේ නෙවේ ඇත්තටම කරදරයි.🥺
2026-08-15 09:05:04
2
To see more videos from user @lens__lk, please go to the Tikwm homepage.

Other Videos


About