@sugathsamarakoon2: ඇති ඔයින් ගියා🥱 ඒ ඉවසීම පුදුමයි. ඉන්දි රාජා ඔයානම් අපිට හිතා ගන්න බෑ රජෝ 🐘❤️

බොlove
බොlove
Open In TikTok:
Region: KR
Wednesday 12 August 2026 18:14:37 GMT
361111
22265
262
1418

Music

Download

Comments

gaveehiru2008
Hiru :
කරඩුව තිබ්බෙ නැත්තන් බලාගන්න තිබ්බා ඉන්දිරාජාගේ ඉවසීම 😌❤️බුරුමට පියාඹන්න වෙන්නේ 😓රජෙකුගේ පෞරුෂය 💪❤️
2026-08-27 13:34:51
0
sudu49543
🇱🇰❤️සුදු🇰🇼❤️ :
ඉන්දි කියන්නේ නිකම්ම නිකම් ඇතෙක් නෙවෙයි ඇත් රජෙක්❤️
2026-08-27 09:42:18
0
sadhunkalhara826
sadhun :
දිව්‍යලෝකයෙන් ඇව්ල්ලා කරඩුව ගෙනියන්නේ.... ...මොන බාදක ආවත් කරඩුවට කරදර නැ.....
2026-08-27 17:29:17
0
pragee_rox
Prageeth_Dilshan🇱🇰❤❤ :
මේ පරන එකද
2026-08-27 14:42:34
0
namalrenuka2
sympathy kuwait :
සමිමා සමිබුදු සරණයි
2026-08-27 10:51:29
0
kpkwt6
𝐍𝐈𝐌𝐒𝐀𝐑𝐀 🪽 :
කරඩුව නැත්තන් බුරුම උඩින් යන ඒවා 😓
2026-08-21 01:51:34
607
s.a.d.rawindi2
🫀𝓓👣 :
කරඩුව නොතිබුනානම් බලන්න තිබ්බා එදා බුරුමට වෙන දේ.කොච්චර සැර ඇතෙක් වුනත් කරඩුව බදින තැන ඉදන් ඒ වැඩ කට යුතු ඉවර වෙනකන් ඉන්දි කියන්නේ හරිම සන්සුන් ඇත් රජෙක්😍🐘
2026-08-14 14:17:20
878
wickramarathnawi8
wickramarathna :
ඇතාටද වැදුනේ කැමරාවටද
2026-08-15 11:29:27
350
thompson.lk
Thompson.lk :
ඉන්දිරාජ ඔහොම ඉවසුව කිව්වහම පුදුමයි.කරඬුව තිබ්බෙ නැත්තම්see more...
2026-08-13 16:30:55
344
yctaravindu
ₐᵣₐᵥᵢₙdᵤ :
ඉන්දිරාජා 🥺❤️
2026-08-26 06:42:39
0
nilmi.sachi
𝒩'🎀 :
කරඩුව තිබ්බෙ නැත්තම් බලන්න තිබ්බා ඉන්දිගෙ ඉවසීමේ තරම 😌
2026-08-14 15:00:51
196
dilhani97
Dilhani Disanayaka :
ඇතාට ගහද්දි කැමරාව වැටුනෙඇයි කියලා කල්පනා කරන මම😳
2026-08-22 16:26:33
45
dsanjuna
Dsanjuna 🇱🇰🇦🇪 :
ඒ ගහපු පාර කැමරාවට වැදුනෙ
2026-08-24 16:50:22
14
emi076890
Emi :
කිසි දෙයක් නැතුව අර පැත්තෙන් ඉන්න අහිංසකයා කව්ද ඒ ❤️🙏👑 අනේ තුන් දෙනාම පව්. බුරුම හිතලමයි නේද ඒ ගැහුවෙ එහෙම මට හිතෙන්නෙ බුරුමට හිතෙන්න ඇති එයාටත් කරඩුව ගෙනියන්න ඔනෙ කියල.. ඉන්දිරාජ කියන්නෙ කොහොමත් රජෙක්නෙ . ඉවසීම තියෙනව 🙏❤️👑
2026-08-20 16:14:17
55
kim.yara36
🤍 Panda wifeyy ❤️‍🩹🫀 :
ඊට පහු වෙනිදා බුරුම කැවා ❤️‍🩹😓😂🫂
2026-08-24 04:51:09
32
nirupa.vaz
චුටි අක්කා ##@Trev🇱🇰🇱🇰🌹👍 :
රජෙකුට හිමි පෞරුෂය..... 🇱🇰🇱🇰🇱🇰
2026-08-20 03:20:40
71
poojani15
🌼poojani 🌼 :
ඉන්දි මැණිකගේ ඉවසීම සහා එයාගේ වගකීම එයා ඉෂ්ට කරා බුදු සරණයි ඉන්දි ඇත් රජුනේ 🙏🙏🙏
2026-08-15 13:01:32
50
kazun89
Kasun Madhuranga :
ඇත්ගොව්වගෙ දක්ෂකම
2026-08-22 02:35:40
44
prageethg
Prageethg :
දළ වැදිලා කොච්චරනම් වේදනාවක් ඇත්ද... ඉන්දි උතුම් හස්‍ථියෙක්... 💚🙏
2026-08-16 03:38:30
50
k.dushan2
𝙈𝙧.𝙆 𝘿𝙞𝙡𝙪 𝙭 𝙥𝙧𝙞𝙢𝙚 :
මොන awrudeda me
2026-08-13 15:40:37
13
www.712gmail.com0
ඩි͞ම̶්ප̶ල්͟ ͞ ─⃞💖⃘̬ٜٜٜ͠🌈⃘̬͞⃝ :
බුදුන්ගේ කාලේ දේවදත්ත මතක් උනා 😳😳
2026-08-20 22:56:22
17
hiru0381
Saji :
ඕව නම් හිතා ගන්න බැරි seen තමයි නෙහ්
2026-08-15 05:34:11
19
mashi2646
MASHi 💶💸 :
ඇතා බය නැති උනාට ෆෝන් එක අල්ලන් හිටපු කෙනා බය උනා
2026-08-22 18:54:31
14
yahuu4645
Yahuu :
මිනිස්සුන්ගේ හිත් වල වැඩිහරියක් තියෙන්නෙ ආමිසය මේ සත්තුන්ගේ හිතේ තියෙන්නේ උතුරන්න භක්තිය ඒක නම් ඇත්තටම පුදුමයි. ❤️
2026-08-24 01:03:48
14
To see more videos from user @sugathsamarakoon2, please go to the Tikwm homepage.

Other Videos


About