@dronemudiyanse: අම්මෝ පිස්සු හැදෙනවා මේවා දකිත්දි...🥹 පාරෙ යනකොට කල්පනාවෙන් යන්න දෙයියනේ...🙏 අද නිවසින් පිටව යන ඔබේ ආදරණීයයන්ට යළි ඒ ලෙසින්ම පැමිණෙන්නට නොහැකිවන්නට පුළුවන්... ඒ නිසා ගෙවෙන සෑම තත්ත්පරයකම ආදරය, දයාව ලබාදෙන්න දෙපාරක් හිතන්න එපා...😌 තම ආදරණීය පුතා සතු වටිනාම වස්තූන් දෙක සමඟ දෙවියන් වහන්සේ හමුවට යමින් සිටි ආදරණීය අම්මා කෙනෙකුට අපරික්ෂාකාරී රිය ධාවනයේ ප්‍රතිඵලයක් ලෙසට සිය ජීවනගමන නිමාකර සදහටම දෙව්තුරුළට යෑමට සිදුවුණා... ඔවුන් සමග ගමන්කල වයස අවුරුදු එක හමාරක කුඩා සිඟිත්තාට සිය අම්මා මෙන්ම ආත්තම්මාද සදහටම අහිමි වී ගියා… ගෙවෙන සෑම තත්ත්පරයකම පරික්ෂාකාරීවන්න... තමාගේ මෙන්ම අන්අයගේද ආරක්ෂාව ගැන දෙවරක් නොව තෙවරක් සිතන්න... මෙම අවාසනාවන්ත අනතුර සිදුවුනේ මීගමුව බෝලවලාන හන්දියේ පසුගිය 9 වෙනිදා... අද පස්වරුවේ අපි ඔවුන්ගේ සුවද මතකයේ පමණක් ඉතිරිකර මලින් සමුදුන්නා...😌🙏 For Drone Activities… We believe in innovation, Not emulation! Contact - 07772 00003 / 07779 00004 #funeral #negombo #flowerdropping #droneflowerdropping #dronemudiyanse
Isuru Mudiyanse
Region: LK
Wednesday 12 August 2026 19:13:44 GMT
Music
Download
Comments
Thompson.lk :
ලොරිය දැක දැක ගානක්වත් නැතුව එන හැටි 😪💔
2026-08-13 02:14:53
65
Pubudu Jay Silva :
කොල්ලෝ දෙන්නගෙ accident එක වෙච්ච තැන ඉඳලා මීටර් 100ක් නැහැ..
2026-08-13 08:12:52
30
NiRa💀 :
බයිසිකලේ වැරැද්ද 200%ක්ම. එත් ලොරියත් වැරදියි අතුරු පාරක් ඉදිරියේ overtake කිරිම අදික වේගයකින් පැමිණිම. අනතුරුක් වලක්වා නොගැනීම. තව කෙනෙක්ට හැදෙන්න දැම්මෙ. නැති වෙන්නෙ මිනිස් ජිවිත. එහි වටිනාකම තියෙන්නෙ ඒ පුරුකට විතරයි අපට එය එක් අනතුරක් පමණි. මේක හොදින් තෙරුම් ගත්තොත් ගොඩක් මාර්ග අනතුරු අඩුවෙයි
2026-08-12 21:04:58
39
Rahuman Abdul :
4මන් හංදියකින් දාද්දි ඉවසීම තියෙන්නෙ ඔනේ ලොරිය එනවා දැක දැක දානවානේ ඇයි බන් මෙහෙම, ලොරි කියන වාහන කියන ගමන් බේක් අල්ලන්න බෑ, ජිවිතයක් ගියම් පස්සේ කතා කරලා වැඩක් නෑ, නිවන් සුව
2026-08-13 08:46:45
13
thilina kaluarachchi :
බලන්නේ නැතුව දානවා පුදුම කරුමයක් කරලා තියෙන්නේ
2026-08-13 07:12:16
10
adhithyarandeni :
මේක ගොඩාක් ගම් වල පාරවල් වල වෙනව, මිනිස්සු හිතන්නෙ මේ අපේ ගමේ පාරනෙ කියල ගනන් ගන්නෙ නැතුව ඔහේ යනව. හිතුන හිතුන තැන නවත්තනව,
2026-08-18 13:18:42
2
Anushka Gamage Gallery 🤍🍃 :
ලොරියට නවත්තන්න වෙලා නෑ දලා ඉවරයී පොඩි පාරකින් ඇවිල්ලා 💔
2026-08-13 05:28:22
3
ViSH-🌻 :
මේ වගේ දේවල් දැක්කම ඉකි ගහ ගහ ඇඩෙන්න තරම් හිත් හයිය නැති සංවේදී මිනිස්සු අපි..💔
2026-08-18 01:22:58
1
charukaBandara97 :
තප්පර 10 ඉවසුවනම් හරිනේ අයියෝ 🥹🥹
2026-08-13 09:49:34
1
Tharuka~ :
Athin enw peddine bike eka damme
2026-08-12 22:56:52
0
𝘪𝘴𝘩𝘢𝘬𝘪 イシャキ🦕 🇯🇵 :
Loriye eka try ekak dunna habai
2026-08-12 22:13:55
8
𝗡𝗲𝘁𝗵𝘂🧸❤️ :
Rest in peace Akka&Nanda 🥺🏳️
2026-08-13 17:47:07
1
🕉🔱මහසොන් යක්ෂ 🤓🤓🤓🕉🔱 :
samawenna loriye waradak na baik eka nawathta gathtanam ada ohoma wenna 🙏🙏🙏🙏🙏
2026-08-13 05:59:36
1
Roshaka 💋 :
Ane deiyane 🥺
2026-08-17 12:01:44
0
Isuri Bagya Weerappulige :
ane niwan suwa labewa
2026-08-13 18:46:46
0
thanuja :
ane deiyane paw🥺💐
2026-08-13 12:50:48
0
pramu😍☁ :
aiyoo shik🥺
2026-08-13 05:49:03
0
wasanthakumari087 :
[Sticker]
2026-08-13 07:26:15
0
anuhansi254 :
අම්මයි බඹයි දෙනමද අනෙ😭
2026-08-13 08:50:44
0
anuhansi254 :
දැක දැකනෙ දම්මෙ අප්ප
2026-08-13 08:49:33
0
🌹🌹fashion nusha🌹🌹 :
දෙයියනේ.🥺🥺
2026-08-13 13:26:43
0
Amy /thenewme :
This is so sad😥😥
2026-08-13 10:59:30
0
💫💎Reka💎💫 :
අම්මො
2026-08-13 02:51:02
0
To see more videos from user @dronemudiyanse, please go to the Tikwm
homepage.