@maskantha.lk: 🥺#Manaskantha #SriLanka #SL

maskantha.lk🍃
maskantha.lk🍃
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 01:04:07 GMT
132897
14803
289
934

Music

Download

Comments

testingaccountme
NYC DAILY 🇺🇸 :
මනෝරන්ජන් මහත්මයා එදත් අදත් සිංහල දෙමළ සංහිඳියාව වෙනුවෙන් කැපවෙන මනුස්සයෙක්. මට මතකයි ජනාධිපතිවරණය කාලෙ අනුරගෙ කැනඩා සංචාරයට එක් වෙලා හිටියා.
2026-09-14 19:31:06
1
aerox201148
AERO-X :
its deep
2026-09-14 03:32:10
0
sourkeffir
sourkeffir :
🐅 diaspora should see this
2026-08-13 22:06:28
364
fluxxy_69
𝐅𝐥𝐮𝐱𝐱𝐲_𝟔𝟗 :
ජාති වලට සීමා නොකරපු මනුස්සකම 🥺
2026-08-13 03:34:51
747
klick_diary
Klick :
කාලකණ්ණි UNP ආණ්ඩුව අවුලපු වෛරය
2026-08-14 03:47:51
231
saji.t
Sajivan :
I thought Sinhalese hate Tamil people because I see so many hated post and comments on Facebook but after seen this video I changed my mind Sinhalese also has pure hearts ❤️🙏🏻😥🫂. She said "Puthey"😥😥❤️❤️
2026-08-15 05:38:35
204
drishikafernando
abheetha bandara nugawela :
මෙන්න නියම සිංහල කම
2026-08-14 05:41:59
201
indika.gunasinghe0
Indika Gunasinghe :
she call him "මයේ පුතාලා"❤️
2026-08-13 15:18:59
276
pontoavenue
Ponto Ave. :
These are the people who should be honoured as heroes of the nation. My mother also said that my father kept some people inside our house during that period.
2026-08-13 03:54:00
167
dulakshalakmal3
dulaksha✌️ :
me video eka balana hama parama adenawa machn..
2026-08-13 11:20:37
122
kasun.chathuranga963
Kasun Chathuranga :
ඔන්න මහා සිංහල මිනිස්සු...❤️
2026-09-04 15:05:59
10
shyamal_jayarathna
𓆩♱𓆪 𝑺𝒉𝒚𝒂𝒎𝒂𝒍 :
හිනාවෙලා බලන්න පටන් අරන් අන්තිමට ඇඬුනා🥺
2026-08-24 17:41:18
44
dwmobiles
dwmobiles :
බෙදුම්වාදී ජඩ දේශපාලයට එහා ගිය reality ය. ♥️
2026-08-14 14:36:52
47
apsara.jay
Apsara Jay :
I remember how my patent too did the very same and protected our innocent Tamil family friends when terrorists were trying to kidnap them to fight in the war. There was no true hatred between Sinhalese and Tamils. It was more propaganda.
2026-08-20 11:22:57
10
thinusagarrtsr
thinusagarrtsr :
Ignore politics, religion, race and color. In nature we all humans with feelings and this video is a good example for that
2026-08-16 07:59:52
5
solo7king
SoLo7 KinG :
probably the best video I ever seen about Sri Lanka
2026-08-15 11:12:57
6
piyumalrajapakshe1
Piyumal Rajapakshe :
Ammo eka. Maram emotional 🥺
2026-08-14 14:14:03
12
shehangooneratne
Shehan :
We all are humans ❤️
2026-08-15 12:20:11
6
supunx2
Shake It Till You Make It :
අපේ අම්මලාත් ඒ වගේ දෙමල පවුලක දුවලා දෙන්නයි අම්මයි තියන් ඉදලා තියනවා
2026-08-14 11:04:58
7
kumududharmadasa
kumududharmadasa :
deamons in paradise ෆිල්ම් එකේ කෑල්ලක් මේක.කොටින්ගෙ තියෙන අමනුස්සකම ගැන දෙමළ මනුස්සයෙක් කරපු ෆිල්ම් එකක්..නොබලපු කෙනෙක් බලන්න වටිනව සෑහෙන්න.
2026-08-16 04:20:38
7
dbt219
Thennakoon :
meke full video eka theyenwadha
2026-08-13 10:08:51
31
snoop_dog_
Snoopdog :
මේ කාලකන්නෙ දේශපාලනය මිනිස්සුන්ගෙ ජීවිත වලට කරපු හානිය කෙතරම්ද.
2026-08-16 12:44:37
5
To see more videos from user @maskantha.lk, please go to the Tikwm homepage.

Other Videos


About