@dinu_boys: අවුරුදු හතකට එයා මට දිපු gift එක 🙂. මිනිස්සු වෙනස් වෙනවා කියලා මට හරියටම කියලා දුන්නේ ඔයා ❤️🩹🙂. දුන්නු දෙයක් දෙපාරක්ම හම්බ උනු video එකක් තැන් දෙකකදී . ඉතින් ඔයාට සුබ ගමන් 🙂❤️🩹. #tiktok #400k #virel_video #onmllionoisaudation #1mollionaudition daily vlog in sri lanka day vlog sri lanka sri lanka travel vlog mini vlog sri lanka boys sri lanka travel vlog routine vlog sri lanka sri lanka student vlog study vlog in sri lanka food vlog Sri Lankadaily vlog in sri lanka day vlog sri lanka sri lanka travel vlog mini vlog sri lanka boys sri lanka travel vlog routine vlog sri lanka sri lanka student vlog study vlog in sri lanka food vlog Sri Lanka
𝑫𝒊𝑵𝒖💋
Region: LK
Thursday 13 August 2026 04:08:31 GMT
Music
Download
Comments
sandaminifernando :
එක දවසක මාත් ඔහොමම කරා. එදා ඉදන් අදවන තුරු එකම එක දශමයක්වත් එයාව ජිවිතේට ලං කර ගත්තේ නැ. එදා අවසන් වුනේ සදහටමයි. අද මං සතුටින් මගේම වුන හදවතක් ලග.
2026-09-09 18:37:09
0
𝕊𝖊𝖜💋✨🫀 :
අපට මෙච්චර දුකක් දැනුනානම් ඔයාට කොහොම ඇද්ද හැමදේම දරාගන්න ශක්තිය ලැබෙන්න ඕන ❤️🩹
2026-09-09 15:50:35
1
SakuSaku :
මිනිස්සු වෙනස් වෙනවා.. අපි කොච්චර රකින්න හැදුවත් වෙනස් වෙන අය වෙනස් වෙනවා.. ඊට වඩ හොද කෙනෙක් හම්බෙයි.. ජිවිතෙ වැටෙන්න එපා කවදාවත්.. දිනන්න. 🤟👍❤️🫂
2026-09-10 14:29:56
0
shalu👀💗 :
පිරිමි ළමෙක් කෙල්ල දිපු ටොෆී කොළ , ශොපින් තියන් ඉන්නවා දැකපු පළවෙනි විඩියෝ එක🥹❤️
2026-08-16 14:46:39
2351
Ameee...🤍🖇️👀 :
අපි මේ සිරා කොල්ලෙක් නැතුව ඉන්නවා,❤️🩹🫠මෙහෙම කොල්ලෙක් මිස් කර ගත්තු එකනම් ලොකූ මෝඩකම්,ඉක්මනින් ඔයාගේ සතුට ඔයාට ලැබෙයි අයියේ 💐❤️🩹
2026-09-10 12:13:10
1
shansandeepa029 :
අදටත් හැමදේම තියං ඉන්නවා 🥹මට කවදාවත් පුච්චන්න බෑ
2026-09-09 08:26:23
0
sayu :
ගෙවල් වලින් කැමති නෑ කියලා අවුරුදු 16ක් අපි දෙන්නා අල්ලන් ඉන්නවා අපි දෙන්නවම.🌹🌹🌹🌹🌹 ආදරෙයි ♥️♥️දවසක කැමති වෙයිනේ තාත්තා.අම්මා. ඒ දවස එනකන් අල්ලගෙන ඉන්නවා අපි දෙන්න.
2026-09-09 11:58:01
1
𝑘𝑎𝑧𝑧𝑧..♡ :
අඩෝ බීම බෝතලේ පවා තියාගෙන 🙂❤️🩹
2026-08-14 04:29:23
1103
Diwya :
අවුරුදු තුනහා මාරක මතක එක්ක මන් පිස්සෙක් උනා බෙහෙත් බිලම කොන්ඩෙ පවා නැති උනා එත් පරන මතක පුච්චලා අලුකරා හදවතින්ම දැන් මන් ආයෙත් අලුතින් ජිවත් වෙනවා ලස්සනට
2026-08-13 05:22:36
459
𝐓𝐡𝐞𝐣𝐢 !💋" :
අපිට සිරා කොල්ලො හොයාගන්න බැරුව ඉන්නවා 🙂 මොනා උනත් ඔයාට හොද කෙනෙක් හම්බ වෙන්න ඕන bro .. 🫂💞
2026-08-13 13:04:06
712
KUMA.⚡🐛 :
දැම් තියන බුමිතෙල් කිසිම වැඩාක් නැ ඉස්සර එවා දාද්දි බොස් ගලා අැවිලෙන්නෙ
2026-08-16 18:08:44
264
Malsha C Rajapaksha 😌🖤 :
ලැබෙන මිනිස්සුන්ට වටින්නේ නෑ
වටින මිනිස්සුන්ට ලැබෙන්නේ නෑ....
🙂❤️🩹
2026-08-14 02:40:07
294
❤🐰🕊️Nethu Manika🕊️🐰❤ 니매사 :
යන කෙනා හේතු නැතත් හේතුවක් හදන් හරි යනවා🥺
2026-08-13 05:46:39
196
Malee_girl🧚♂️✨ :
අව් 7 පුරාවට එයා දුන්න පුංචි තෑග්ගක් පවා හරි ලස්සනට පරිස්සම් කරල තියාගන්න තරම් ඔයා ඒ කෙල්ලට කොච්චරක් නම් ආදරෙ කරන්න ඇත්ද......🥺❤️🩹
2026-09-05 09:55:12
5
ViDu_🖤🖇" :
එතකොට තාම මෙහෙම කොල්ලෝ ඉන්නව නේ ද ? 🙂
2026-08-14 04:41:03
20
𝗗𝗜 𝗟𝗨 🐼🎀 :
මෙහෙම කෙල්ලෙක් දීපු දේවල් තියාගන ඉන්න කොල්ලෙක් අදමයි දැක්කේ 🥹💗
2026-08-27 19:25:54
6
☻ 𝐘_ꪖ_Ϛ_ꫝ_𝓲 🐼🐾 :
ඔන්නැති මිනිස්සු ජිවිතෙට ඔනෙම නැ 🙂💔
2026-08-13 09:12:25
9
Rash :
අලුවෙනකන්ම පිච්චුනත් මතක අමතක කරන්නෙ කොහොමද.. අවංක ආදරනීය මිනිස්සුන්ට හම්බ වෙන්නෙම කාලය කන්න ආපු අවස්තාවාදී මිනිස්සුමයි.. දරාගැනීම ම ජීවත්කරවයි.. 🥹🥹💔
2026-08-13 15:24:17
10
kasunchathuranga380 :
ආදරේ කියලා එකක් නෑ...සෙරම අවස්ථාව අනුව රග පෑමක් වෙන්න ..💔😭
2026-08-14 02:03:07
6
°©Nishu_Girl💐° :
hita hadaganne kohomada ohoma weddi 🙂
2026-08-13 07:03:00
6
𝓐𝓼𝓱𝓲_18💋 :
එත් මතක අමතක කරන්න බෑ කවදාවත්❤️🩹
2026-08-13 06:53:02
6
𝒐𝒁𝒉𝒊𝒊𝒊💘💋!! :
දුන්නු කොල කෑල්ලේ ඉදලා එකතු කරලා පරිස්සන් කරපු උබ එකිව කොච්චර ආදරෙන් බලා ගන්න ඇද්ද එහෙව් පිරිමි ගාව ඉන්න එකුන්ට පින නෑ බන් 🙂❤🩹
2026-08-27 19:08:47
35
K a s s a :
ජිවිතේට ඔනි දෙයක් නැතිවෙන එක දරාගන්න පුලුවන් දෙමාපියොයි තමන් අවංකව ආදරෙ කරන කෙනායි නැති වුන දාට තමා පණ පිටින් පිච්චෙන්නෙ... කාටවත් එහෙම වෙන්න හොද නැ
2026-08-13 10:09:17
77
Thili :
මතකයත් ඔහොම ගිනිතියලා දාන්න පුලුවන්නම් කොච්චර හොදද? අලු මතින් නැගිටින පීනික්ස් කුරැල්ලෙක් වගේ නැගිටින්න ලැබේවා!!! දෙයක් නැතිවෙන්නෙම ඊට වඩා හොද දෙයක් වෙන්න තමා බ්රෝ..
2026-08-16 14:03:44
6
🎀 දිලිනි |Dilini |ديليني 🧿🐻 :
බලන් ගියාම හැමෝටම වගේ වෙලා තීන දෙයක් 🙂 ආදරේ කියන්නේ ම විදවීමක් විතරමයි බලන් ගියාම 💔 ඔය දෙ මටත් ඔය විදියටම උනා පස්සේ හිත හදා ගන්න බැරි තැන මුලින්ම රටකට ගියා දැන් එක පුරුද්දකට ගින් ලංකාවේ ඉන්නවාට වඩා තනියම රටකට වෙලා inna පුරුදු වෙලා ☺️. වටිනාකමක් දෙන්නේ නැති තැන බාල්දු වේවි කවදාවත් කිසිම මනුස්සයෙක් ලග inna එපා 🫷 ලිමිට් නැතුව විදවන්න වෙන්නේ ❤️🩹 ඒ මනුස්සයාගේ ආවශතා සම්පුර්ණ උනා ගමන් පයට පෑගෙන දුවිල්ලක් තරම්වත් ගනම් ගන්නේ නැ කොයි වෙලාවකවත් 😇 ඉතින් එකම ප්‍රර්ථනාව මේ වගේ දැවෙමින් තීන හිත් නිවෙන්න ඕනි කියලා විතරමයි 🙏🤍
𝗕𝗲 𝗦𝘁𝗿𝗼𝗻𝗴 𝗔𝗹𝗹 💪❤️🥺
2026-08-13 10:26:47
12
To see more videos from user @dinu_boys, please go to the Tikwm
homepage.
© 2021-2026 TikWM. All rights reserved.