@nethu_07_24: හැමොම ලෙසි කිව්වත් කරන කෙනා විතරයි දන්නේ මෙකේ කන කට්ට 🥹💗 Jhs companye පොඩී @Nima_____© " 💗

𝙉𝙀𝙏𝙃𝙐  🫦
𝙉𝙀𝙏𝙃𝙐 🫦
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 04:49:21 GMT
112327
16960
496
60

Music

Download

Comments

.silent.boy87
イシ :
එන්න එන්නම ජීවිතය කියන පොතේ අමාරුම පිටු තමා ඔය පෙරලෙන්නේ 🥹🙁 ජීවත් වෙන්නනේ මේ හැමදේම . තුනුරුවන් බලෙන් මේ කොල්ලාගෙ අනාගතය සුභ වේවා 🤍🙏
2026-08-15 07:36:06
1
ishuzz_qoutes01
× 𝐈 𝐒 𝐇 𝐔 𝐙 𝐙 | :
මහන්සිය තමා ඒත් උබෙ සල්ලි පිරිසිදුයි 💗
2026-08-15 06:30:55
2
diya121224
Diya🌝💕🧿 :
තමන්වත් විනස කරන් අනික් උන්වත් විනස කරගෙන දැන් ඉන්න එවුන් අලි ඔලුවෙන් කරන. රස්සවල් වලට වඩා මෙහෙම දෙකින් ගොඩයන්න හදන අයට උතුරන්න හරියන්න ඕන අනිවාර්යයෙන් 🙂💙
2026-08-15 15:52:09
2
user9000490345184
නොටි කොල්ල :
එකනම් ඇත්තා බං අපිනෙ දන්නෙ ඔකෙ තියන අමරැව
2026-08-14 18:11:18
2
kavindunethsara02
kavindu nethsara593 :
ජය වේවා මල්ලි දවසක උතුරන්න හරියනවා උබට 💓
2026-08-15 04:45:06
4
shiva.xxx.2006
08:28♰🍒 :
Uthuranna hari yanna one kollo ❤️🫶🏻💯
2026-08-14 16:46:12
3
nima_____malli01
Nima_____© " :
Ade mamane 🌝🤍
2026-08-13 05:01:50
349
nipundinethkushar
NIPUN DINETH❤️‍🩹🫵🍻 :
අපේ උන්, company වෙනස් වුනාට එකම රස්සාව නේ බන් 🥹🥺
2026-08-13 05:58:22
73
kaveesha.dilshan277
🦠DILSHAN🤍💥 :
දවසක උතුරන්න හරියන්න ඕනි බං 🤍
2026-08-13 06:06:57
89
pinix087
pinix boy❤️🫶💐 :
ඒ කොල්ලට උතුරන්න හරියන්න.. ඕනි කොල්ලෝ බල්ලෝ වගේ කියන සමාජෙක ගේමක් ගහලා පව්ල ගොඩ දාන කොල්ලෝ ඉන්නවා තාව මොන කතාද ❤️‍🩹👊🫂
2026-08-13 07:16:09
31
sanjalee_123
R _ 🥹💗 :
ඇත්ත 🙂 මගෙ අප්පච්චිත් අවුරුදු 26ක් තිස්සෙ දැන් ඔය කට්ට කනව 🥺💔 සමහර දවස්වලට සෙනග කකුල් පගල කකුල් වල තුවාලත් එක්ක 🙂 මොනා උනත් අනිවාරෙන් දවසක උතුරන්න හරියන්නම ඕනි ඒ කට්ට කන හැමෝටම 🥺❤️‍🩹
2026-08-13 15:44:06
13
chukka2029376
Charith 🇲🇾❤️🇱🇰❤️ :
සිරාවට බන් උගුර ලේ රහ වෙනකල් කෑ ගහලා මුලු ඇගම වෙහෙසලා කරන් රස්සාවක් බන් අවුරුදු 6ක් මමත් ඔය ජොබ් එක කලා🥺
2026-08-13 13:36:42
13
metha_quotes
Mꫀ𝓽ꫝꪖ ᡣ𐭩 :
කොල්ලෙක් මොන තරම් කට්ටක් කනවද රුපියලක් හරි හම්බ කරන්න 🥹❤️‍🩹
2026-08-13 10:32:27
8
yasiru_boy_
Yasiru boy :
හසේන් මල්ලි 😍
2026-08-15 03:20:26
1
sadu.girl466
(◕‿◕)ʂαԃυυυ💫💗"(◕‿◕) :
αყყԋ
2026-08-14 09:42:11
1
pappy.boy5
Zyraa 🤍🕊️" :
dwsaka apit hri ynawa bn aniwaren 🥺❤️‍🩹🫂
2026-08-13 07:58:52
7
zdineth2009
𝐏𝐚𝐓𝐢𝐢 💀💋 :
Mgk 🥹🤍
2026-08-13 07:40:26
5
bihandu.ct
Bihandu ct :
ade mamane ❤️😎
2026-08-14 05:37:31
1
manjulamdushanka
rasmi takshila. :
aka aththa sahooo🥰🥰🥰🥰🥰🥰
2026-08-14 03:50:16
1
4u_balck
• 𝗠𝗜𝗞𝗜|මිකී ᥫ᭡" :
මමත් ආසවෙන් කරපු රස්සවක් 🥹💗🧸
2026-08-16 01:13:26
1
nawo266
💫✨s̺a̺n̺u̺ 1̺2̺3̺ 💗💫 :
aththa🥺
2026-08-14 06:58:30
1
tharindu8469
Tharindu Yashintha :
ජයම කොල්ලා
2026-08-13 17:12:16
1
user475619449059
Prasa :
අපිත් 🙂
2026-08-14 06:47:06
1
To see more videos from user @nethu_07_24, please go to the Tikwm homepage.

Other Videos


About