Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@sanindu.fdo: Part 136 නුබ සේපාලිකා මලක් වෙලා මගේ ජීවිතය සුවදවත් කරන්න 🤍😌!! සේපාලිකා මල් ගැන කියවෙන තවත් සින්දු තියනවානම් ලියාගෙන යන්න 🥀 #srilankan_tik_tok🇱🇰 #viral #සින්හලසින්දු❤ #sanindufdo #foryoupage❤️❤️
Sanindu FDO
Open In TikTok:
Region: IT
Thursday 13 August 2026 08:39:09 GMT
103456
9177
165
397
Music
Download
No Watermark .mp4 (
4.86MB
)
No Watermark(HD) .mp4 (
4.24MB
)
Watermark .mp4 (
5.1MB
)
Music .mp3
Comments
KAC Sithara :
මං ආසම මල සේපාලිකා...ඉස්සර ඉරිදා උදේ පාන්දරම සේපාලිකා මල් වට්ටියක් හදාන මැදින් රෝස මලක් ගහලා දහම් පාසල් අරන් ගියා....ඉස්සර ලස්සනම මල් වට්ටියට ලකුණු දෙනවා.මට අනිවාර්යයෙන් වසර අවසානෙ තෑගගක් තිබුනා හොදම මල් වට්ටියට🥰❤ ඒ කාලේ 🥺
2026-08-18 19:51:31
1
🥝R oSHII🌽 :
ඉස්සර කාලෙක, ඉන්දියාවේ ලස්සන රාජ්‍යයක සේපාලිකා කියලා කුමරියක් හිටියා කියලා පුරාවෘත්තයේ කියනවා. ඇය හරිම ලස්සනයි, ඒ වගේම හිත හරිම මෘදුයි. දවසක් ඇය අහසේ දිදුලන සූර්ය දෙවියන් දැකලා ඔහුට ආදරය කරන්න පටන් ගත්තා. ඇයගේ ආදරය කොච්චර ගැඹුරු වුණාද කියනවා නම්, සූර්යයා තමන්ට නොලැබුණත් ඔහු වෙනුවෙන් බලාගෙන ඉන්න ඇය තීරණය කළා. නමුත් ඒ ආදරය සාර්ථක වුණේ නැහැ. සූර්යයා ඇයව පිළිගත්තේ නැහැ කියලා පුරාවෘත්තය කියනවා. ඒ දුක දරාගන්න බැරිව සේපාලිකා අවසානයේ තම ජීවිතය නැති කරගත්තා කියලාත් සමහර අනුවාදවල කියනවා. 😢 ඊට පස්සේ ඇය සේපාලිකා මලක් බවට පත්වුණා කියලා කතාවේ කියනවා. ඒ නිසා තමයි කියන්නේ… රාත්‍රියේ සේපාලිකා පිපෙන්නේ සූර්යයා නැති වෙලාවේ. උදේ සූර්යයා නැගෙද්දී ඇගේ මල් බිමට වැටෙනවා.
2026-08-18 05:22:30
2
DRathnayake :
රන් තාරකවන් දිලෙන රැයෙ සේපාලිකාවන් පිපෙන පැයේ
2026-08-18 11:56:09
1
vageesha 23 :
මන් ආසම මලක් සේපාලිකා මල 🥰🥰🥰
2026-08-19 01:57:28
1
sudu nonaa :
මන් අහල තියෙන විදියට සෙපාලික මලක් උනේ දෙව්දුවක් කියලා..ඒකලු ඔය පාට දෙකක් තියෙන්නෙ...අනික එයාට ඉර තමා සාප කරලා තියෙන්නෙ ඒකයි රෑට පිපිලා උදෙ වෙනකොට පරවෙලා වැටිලා යන්නෙ..💐
2026-08-13 18:43:24
115
Duleeka Amali :
මන් ආසම මලක් 🥹🤍
2026-08-18 15:54:28
1
MaDhUsHI✨️🚶♀️ :
පොළොවට වැටුණත් සුවඳ නොඅඩු, සුදුම සුදු සේපාලිකා...🧡🤍✨🍃
2026-08-18 06:08:35
1
🤍✨Sahan Udayantha✨🤍 :
අපෙ අම්මගෙ නමත් සේපාලිකා 🙂❤️🩹
2026-08-14 02:32:35
55
......✝️ :
සෙපාලිකා මල් රෑටනේ පිපෙන්නේ අපි ඉස්සර පොඩිකාලේ සුදු රෙද්දක් එලලා තියලා උදේට ඒ මල් අරන් වේලලා කොට්ට හදලා පන්සලකට පූජා කරනවා..ඒක ලොකු පිනක්ලූ...ආයේ වතුරට දාලා මුහුන හොදනවා මාරම සුවදයි...ඒ මල් 🥰♥️සේපාලිකා මල කියන්නෙම තනියම පිපිලා ඔහේ පරවෙලා යන එකක් නිසා තමයි එච්චර වටිනාකමක් ඇත්තේ..අනිත් මල් වගේ බුදුන්ට පූජා වෙන්නෙත් නෑ ඒ මල් හැමෝටම හොයාගන්නත් බෑ...♥️
2026-08-13 17:44:54
49
M A N U U 📸 " :
පොඩි කාලෙ ඉදලම අරලිය මලටයි සේපාලිකා මලටයි විතරක් ආස දැන් 24+ මම 😌🫶
2026-08-13 15:20:50
21
Asanka..💜️💛🍃 :
සේපාලිකා මල.තමයි මගෙ ආසම මල..සේපාලිකා මලයි මිදුමයි අතර.තියෙන්නෙ ගැබුරැ බැදිමක්.බිම වැටුනත් බුදුන්ට පුජා කරන්න පුලුවන් එකම මල සේපාලිකා මල් විතරයි..මම දන්න තරමින් කිසිම මලක් ඒ සුවදට සම කරන්න බැ..!🙏🌺
2026-08-13 19:09:14
26
❤️සනු❤️ :
කමේන්ට් ඔක්කොම බලලා ඉවර වෙනකම්ම 4/5 සැරයක් සින්දු ටිකත් ඇහුවා ටික ටික හරි.........නොදැන ඉදපු දෙයකුත් දැන ගත්තා කමෙන්ට් බලලා ..................ඒ වගෙ කමෙන්ට් එකක් දාපු එයාටත් මේ විඩියො එක ශෙයා කරපු ඔයාටත් 💖❤️💖
2026-08-13 21:38:33
18
🇰🇼💢🪷MINUKI🪷💢🇱🇰 :
ඒ මල් හරිම ලස්සනයි. පිපෙන විට පැත්තම සුවදයි. මම කැමති ම මලක්❤️🥰💐❤️
2026-08-14 05:12:32
8
Misty :
මාත් ආසයි රෑට පිපින මල් වලට මාත් ගොඩක් ආස මලක් සේපාලිකා මල අදටත් ඒ සුවදට මං ආසයි
2026-08-13 18:32:40
7
ᴛʜᴀяᴜᴢᴢ :
මලකට ඇයි මෙච්චර වර්නනා 🥺❤️
2026-08-14 01:10:01
12
Dilumi 🖤 :
හේතුවක් දන්නේ නෑ ඒත් මන් මාරම ආසයි සේපාලිකා මල් වලට. ඒවා දැක්කම මගේ හිතට සැනසීමක් දැනෙනවා. 🖤🖤
2026-08-14 15:32:29
2
💫✨️💖🌹💎priya💎💫✨💖🇱🇰🇰🇼 :
🥰🥰
2026-08-14 07:48:48
4
simipraveen3 :
mama nam,hithanne,mala Nene,❤️a nama,
2026-08-14 09:11:43
2
chuty menike :
2026-08-16 09:42:19
1
🌼_ An Ju _🫦🧚♀️ :
e suwada e lassana pirisidu penuma eka malakinwath wena dakinna ba..hitha niwena lassanai suwadai🥰♥️
2026-08-18 15:38:56
1
🇱🇰Dahami🇰🇼♥️♥️ :
රන් තාරකාවන් දිලෙන රැයේ සේපාලිකාවන් පිපෙන රැයේ
2026-08-14 09:37:35
2
acharage :
සේපාලිකා ටෙලිඩ්‍රාමා එකේ තීක්ෂණ මතා ගයන සින්දුවත් ලස්සනයි. " නුඹ මටත් හොරෙන් .... මගෙ හිතම අරන් .... සේපාලිකා .... සේපාලිකා ...❤️❤️
2026-08-13 18:26:22
3
user6391270056524 :
My fav🥰
2026-08-14 10:17:56
4
𝘚.𝘜.𝘕.𝘍.𝘓.𝘖.𝘞.𝘌.𝘙🌻. :
මම එදා එදම් කැමැති මල සේපාලිකා මල චුටි දවස් වල ඉදම් එ මල් එකතු කරලා පොත් අස්සෙ දාගෙන ඉන්නවා🥰
2026-08-14 07:19:24
1
To see more videos from user @sanindu.fdo, please go to the Tikwm homepage.
Other Videos
No le daré niuna oportunidad 😮💨 #meme #humor #guapo #mbappe #gatos
#marvel #marvelcomics #spiderman #avengers #mcu #comics #ironman #marvelstudios #xmen #marveluniverse #thor #captainamerica #dc #disney #cosplay #comicbooks #art #dccomics #marvellegends #tomholland #loki #peterparker #avengersendgame #marvelcinematicuniverse #deadpool #hulk #venom #batman #blackwidow #wolverine #tonystark #superhero #starwars #marvelcosplay #comic #blackpanther #spiderverse #disneyplus #actionfigures #spidermannowayhome #stanlee #thanos #doctorstrange #toyphotography #igcomicfamily #comicbook #avengersinfinitywar #funkopop #infinitywar #endgame #cosplayer #marveledit #anime #robertdowneyjr #geek #toys #drawing #captainmarvel #funko
Son makemine màu xinh lắm mấy bà@makeminevn#makemine#sonbong #sonduongmakemine #lipjelly
#makemine #sonbong #sonmakemine #sonduongcomau #lipjelly @MAKEMINE Việt Nam
About
Robot
API
Legal
Privacy Policy