@theprophetsl: "මම අවදානම් ගන්න සූදානම් ඒ අවදානම් හමුවේ මගේ තනතුරු අහිමි වෙනවා නම්, ඒවා ඉතා හොදින් භාරගෙන මම පිටත්වෙලා යන්න ලෑස්ති!! ඒකට මම සූදානම් !! Respect! ✊ #npp #akd #jvp #creatorsearchinsights #legend @Anura Kumara Dissanayake

The Prophet- දිවැසිවරයා
The Prophet- දිවැසිවරයා
Open In TikTok:
Region: KR
Thursday 13 August 2026 08:53:32 GMT
163750
17739
773
591

Music

Download

Comments

lanka1609
lanka 1990 🇱🇰 :
සියලුම ශ්‍රී ලාංකිකයන්ට කියන්නේ මෙතුමාව රැකගන්න . ඇත්ත දකින්න .රටට ආදරේ කරන්න
2026-08-13 09:30:16
840
jostheboss88
JOS THE BOSS :
AKD - President till 2035 ✅
2026-08-13 10:54:57
402
rgw0353
Rgw :
අපට රජෙක් ලැබී ඇත
2026-08-13 09:15:34
302
futurer93
Future Z :
බාගයක් ලියපු atlas පෑනක් 🥺❤️මෙහෙම මිනිහෙක් තමයි අපිට ඕන 🥺
2026-08-13 14:09:45
291
user102142307627
හිතුවක්කාරයා ❤️ :
අඩෝ ගියොත් එහෙම ලංකාව left 😥😥
2026-08-13 17:14:12
164
dineshlakmal383
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
යවන්නැ බොසා ..ඔයාට වඩා හොද කෙනෙක් ආවොත් අපි එ දවසට බලමු .අපිට පේන මානෙක එහෙම කෙනෙක් නැ එ හින්ද ඔබ හැම දාම අපේ රටෙි ජනාධිපති .අපි ඔයාව යවන්නැ ගෙනාවෙත් යවන්න නෙවෙි ..ආය කවදාවත් හොර නඩයට මෙි රට භාරදෙන්නෙ නැ අපි .අපිට දුක් විදින්න බැ අපි අවුරුදු 76 දුක් විදින මීණිස්සු ...අපිට දැන් කට ඇරල බය නැතිව කියන්න පුලුවන් දැන් ලෝකයේ වෙිගයෙන්ම දියුණු වෙන රට ශ්‍රි ලංකාව කියල ..🥹 අපි ඔයාව යවන්නැ 🥹❤️ආදරේයි අපි ...කොහේ යන්නද අපිව දාල අපිව අසරණ කරල යන්න එපා රාජපක්ෂලාට හතර පාරක් කතිරේ ගහපු එකෙක් මන් සික් අපිට ඇත්තටම වැරදුනා අපි පරක්කු වැඩිද මන්ද කියල හිතුන ඔබ තුමා ජනාධිපති උනාට පස්සෙ ..🥹❤️‍🩹....
2026-08-13 16:23:29
94
sakudarshana
Darshana :
මෙච්චරමයි ආයේ කිසිම නායකයෙක් මේවගේ බිහිවෙන්නේ නෑ... මලපෙරේතයෝ ඉන්නේ අනිත් හැම පක්ශෙකම. බලය අත අරින්න උන් කැමති නෑ තත්තගෙන් පුතාට පවුල් පාලන විදියට තමයි ගෙනියන්නේ...
2026-08-13 10:23:29
133
tvk.thozhan.srila
Tvk Thozhan srilankan :
හදලා ඉවර උනොත් හරි ඔයාටනම් යන්න දෙන්නේ නෑ සහොදරයා
2026-08-13 16:10:25
165
rjagannyqwc
rohan🇱🇰💖🇸🇦 :
එහෙම යන්න දෙන්න නම් බෑ බොසා. මේක හදලා ඉවර කරන්න 💖
2026-08-13 11:41:16
212
nilukakulasinghe
Niluka :
මේ කතා වලට තාමත් රැවටෙන මිනිස්සු තාම ඉන්නවා . චන්දෙට කලින් වගේම .🤣🤣🤣🤣🤣🤣
2026-08-14 01:55:12
15
____chutta____
𝐶 𝐻 𝑈 𝑇 𝑇 𝐴 :
මීට වඩා ආරක්ශාවක් මෙයාට අවශ්‍යයි 🙇‍♂️
2026-08-14 07:10:00
13
sashi_offical4
its_Haziii_💋" :
තව අවුරුදු ගානකට රටේ නායකයා A.K.D යන්න දෙන් නෑ මේක හදපු ඔබතුමාට..Respect A.K.D 🥹🙏❤️
2026-08-14 15:50:16
13
anjalo_perera8
anjalo_perera8 :
මෙවන් නායකයෙක් යළි කිසිදාක පහළ වෙයිද මෙතුමා රැක ගැනීම ඔබගේ වගකීමයි ♥️
2026-08-13 10:18:43
136
hmcps2006
🖤HM©PS🖤 :
වෙනස් කරන්න තමයි ආවේ. වෙනස් කරලා තමයි නවතින්නෙත් ♥️
2026-08-13 09:58:31
127
user7103847432723
nalim :
ලොවෙත් බිහි වෙන්නේ නෑ මේ වගේ රටේ මුල් පුරවැසියෙක් 🙏🙏🙏🙏🙏🙏
2026-08-13 09:57:23
46
a_n_j_u_98
A_n_j_u 🫥 :
දීර්ඝායුෂ ලැබේවා ලොක්කා ♥️🥰
2026-08-13 10:13:24
66
always.ultimate3
Always Ultimate :
AKD KING OF SRI LANKA 🇱🇰💖👑😈
2026-08-13 10:32:45
37
rasal.81
rasal 81 :
AKD 💪💪💪💪🔥🔥🔥❤️
2026-08-13 10:23:17
25
thrindhu_nayanajith
ꪜ2 𝔹𝕝𝕒𝕔𝕜 𝕋𝕖𝕕𝕕𝕪⚡🇱🇰 :
මම නිකම් කියන්නේ අපේ ජනාදිපතිතුමාගේ පෑන🥺❤️සරලකම ❤️
2026-08-13 13:31:20
34
malakammarasinghe
Malaka M Marasinghe :
හැදීගෙන ආපු රට තවත් කාලයක් වර්ධනය වෙන්ඩ ඔබ ඉන්න ඕනේ ❤️
2026-08-13 16:22:40
38
gkhandloom
GK Handloom :
respect AKD king 👑🫡🔥❤️
2026-08-13 10:52:28
15
_hashvibe_
HᎯSH VIᏰE ᥫ᭡ ♫ 🎶 :
අහන් ඉන්න ආසයි කතා කරන විදිහට
2026-08-14 07:05:43
6
tharu__official05
Tha_RU_n :
AKD is the best ❤️
2026-08-13 11:07:35
13
tharushaperera044
..ⲧ𝚑𝖆𝖗𝙪.. 🇦🇪 :
බය නැතුව ඊලග පාරත් රට බාර දෙන්න පුලුවන් මිනිස්සු AKD🥺❤️
2026-08-13 18:04:07
19
p.hwijesinhe
P H wijesinghe :
❤️🌹 සුපිරි අදහස් ටික AKD ජයවේවා ජයවේවා ජයවේවා 🌹❤️
2026-08-13 09:26:24
24
To see more videos from user @theprophetsl, please go to the Tikwm homepage.

Other Videos


About