@sujathatheroofficial: #කැල්ණියට ගියොත් ප්‍රේම සම්බන්දතා කැඩෙනවද 😊මෙන්න ඇත්ත.ඉවර වෙනකම් බලන්නෙ නැතුව කමෙන්ට් කරන්න එපා 💐

Sujatha Thero official
Sujatha Thero official
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 09:58:18 GMT
958859
90775
1797
17106

Music

Download

Comments

tharushi381
🖤tharu🖤 :
මේකේ ඉන්න ගොඩක් අය මේ ලොකේ ජිවත් වෙන අය නෙමෙයි ඉන්නේ. තේරෙන සිංහලෙන් කිව්වොත් ගැලපෙන්නේ නැති සම්බන්ද නවතිනවා කියලයි කියන්නේ. නොගැලපෙන අයව වෙන් කරනවා.
2026-08-29 16:00:13
1
ww.tiktoksihina
දේදුණු ❤️🌎❤️සිහින ❤️🌎❤️මතක :
ඒක බොරුවක් අපි දෙන්නා ගියේම කැළණි පන්සලට ජිවිතේවැඩිපුරම අපි දෙන්නා හිටියේ පන්සලේ 🙏🙏🙏 ඉතින් මේ ලස්සනට ජීවත් වෙන්නේ 🙏🙏🙏🙏අවුරුදු 27 දැන් 🙏🙏 ඕවා බොරු කතා
2026-08-29 06:41:26
0
udeni.wimalarathn
꧁༒🇱🇰උදේනි🇱🇰༒꧂ :
හලාවත් මුන්නේශ්වරම නම් නොගැලපෙන සබදතා ඈත් කරනවා..ඒක නම් අත්දැකීමෙන් කියන්නෙ😳😳
2026-08-28 23:14:11
0
thinuu.nawarathna
Thinuu Nawarathna :
හාමුදුරුවනේ.....මට ඔබවහන්සේට පොඩ්ඩ්ක් කතා කරන්න ඕන..🥺
2026-08-29 01:56:41
0
dishani.piyumi
dishani piyumi :
අපි පලවෙනියටම හම්බුනු දවසේ මුලින්ම ගියපු තැනක් තමයි කැලනි පන්සල.ඒ 2019.05.22 අපි ඇස්වලටවත් දැකලා නැතුව ආදරේ කලේ 2019.05.19.දවස් 3න් අපි හම්බෙලා ගියෙ කැලනි පන්සලට.එතකොට එයත් medical student කෙනෙක් මමත් university එකේ 2nd year එකේ.ඉතින් අපි අවුරුදු 6කට පස්සේ marry kala.2025.01.31 අදත් අපි ඒ වගේම ආදරෙන් ඉන්නවා..(ඊටත් වැඩියෙන්)අද එයා දහස් ගනන් රෝගීන් සුව කරන doctor කෙනෙක් මමත් ලංකාවේ අංක එකේ ආයතනයක සේවය කරනවා.. ඉතින් අපි අපිට අවන්ක උනු නිසා අපිට එදා ඒ ආශිර්වාදය ලැනෙන්න ඇති. 🥰🥰🥰😘
2026-08-28 05:42:00
0
n_i_k_i243
Ni_Ki⛥ :
මං යාලු වෙලා ඉද්දි එයත් එක්ක ඔය හැම ස්ථානයකටම ගියා..අවුරුදු 8 කට පස්සෙ දැන් අපි දෙන්නා චූටි පැටියෙක්ගෙ අම්මියෙකුයි තාත්තියෙකුයි
2026-08-14 03:40:56
1101
vihaa.12
VIHAA 12 :
මගෙ නම් එහෙම උනෙ නැ😊
2026-08-29 16:44:19
0
ahinsa.nethmi
🦋Ahinsa Nethmi🦋 :
ඕක බොරු. මමයි හස්බනුත් යාලු උන පලවෙනි දවසෙම ආවෙ කැලණියට. බැදලා බබා හම්බ උනාමත් බබාව මුලින් අරන් ආවෙත් කැලනියට. මටත් අක්කා කෙනෙක් කිව්වා යන්න එපා සම්බන්දෙ කැඩෙනවා කිව්වේ අපේ ආදරේ බොරු නම් මන් ඒක කිව්වා හස්බන්ට එයා කිව්වා අපේ ආදරේ බොරු නෙවෙයි නෙ කියලා. ඒ කිව්ව වචනෙ අපි දෙන්නා තාමත් රකිනවා 🥰
2026-08-15 12:54:46
230
hash20tu
𝐇𝐚𝐬𝐡𝐢_𝐤𝐚𝐮𝐬𝐡𝐚𝐥𝐲𝐚 :
රුවන්වැලි සෑය ලගදි එහෙම අත්දැකීමක් තියෙනව නොගැලපෙන අයව ඈත් කරනව
2026-08-13 17:46:18
393
kaviii_iddamalgoda
Kaviii_Iddamalgoda_🐼❤ :
කට කතා මාත් කැලණියෙම තමයි.අපේ ගමේ හැමෝම බඳින්න කලින් කැලණි රජමහා විහාරෙට තමයි යන්නෙ.දැන් අපිටත් වඩා ලොකු දුවලා පුතාලා ඉන්නවා.පවුල්වල අඩුපාඩුවක් වත් නෑ එහෙම❤️මං දකින දේ කිවුවේ.හැබැයි බොරු කරන අය ආවොත් කැඩෙන එක විය යුතුයි මේ වගේ පුණ්‍ය භූමියකට පය ගැහුවොත් 🙏
2026-08-13 15:24:52
288
user27675844362407
Sada Kumari..ඉද්ද මල් කුමාරි.. :
නුවර මාලිගාවටව ගියාමත් එහෙමලු
2026-08-13 14:54:38
217
udula83
Udula tharuka🔞❤️💐 :
මාත් කැලණි ගියා යාලු වෙලා ඉන්න එක්කෙනා එක්ක හැබැයි දැනට එහෙම ප්‍රෂ්ණයක් නම් නැ❤️
2026-08-14 02:35:22
89
kawya_anuradhini
𝐊𝐚𝐰𝐲𝐚💋🌕✨ :
මගෙත් නැති වුනා ශ්‍රි පාදයේදි
2026-08-14 17:51:29
48
x_shiwa
𓄂🇱🇰🇽_𝐬𝐡𝐢𝐰𝐚࿐දේව්™️🐿️ :
මට එයාව හම්බ උනෙ ශ්‍රී පාදස්ථානයෙදී🥺🙏♥️
2026-08-18 04:34:19
15
winu.chamathka
සදූ💗🥰 :
ඒක ඇත්ත මටත් එහෙම උනා😞💔
2026-08-14 17:55:16
8
rough.boy67
Rough boy 💸🇶🇦 :
හැමදෙම ඇතෑරපු බුදුරජාණන් වහන්සේ ලගට ගිහින් ඇයි ලාමක දේවල් ඉල්ලන්නෙ අනිත් එක ආදර නැති වෙන්නෙ පන්සල් හින්දා නෙමෙ හිත් අවංක නැති හින්දා
2026-08-14 04:43:20
22
chamumadhuhansi
Chamu Madhuhansi :
මිථ්‍යා මත😌
2026-08-15 05:34:48
5
sabiyah_124
🌖📍🧸 دِسارو دُولمِيث :
කැළණි පන්සලේ ලොකු බලයක් තියෙනවා ඒක මං අත්විදලා තියෙනවා 🥲
2026-08-14 04:37:21
41
nightlight_28
Romiliya Divon :
හාමුදුරුවෝ කියන්නෙ. ආදරෙ කරන අය වෙන් කරනවා කියලා නෙවෙ.ගැලපෙන් නැති අයව ඉක්මනින් අයින් කරලා දෙනවා කියලා. ගැලපෙනව අය එහම්ම ඉන්නවා. ඒක තෙරෙන් නැද්ද
2026-08-14 01:41:22
28
vijithaadikari123
vijitha adikari :
එක බොරැ හාමුදුරුවනෙ අපි යලුවුන අලුත සිරිපාදෙ ගියා දැන් අපි බැදල අවු28 ක් වෙනවා අපිට ලමයි 2 ක් ඉන්නවා
2026-08-14 10:31:47
6
cooleffectsevent
Mash :
මේ තැන් වල hi frequency තියන තැන් එකිනෙකාගේ පාර්ථනා බොරු නම් ඒවා ඉක්මනට බිද වැටෙනවා... 🙏🙏මන් අපේ හාමුදුරුවෝ කියපු දේ හරි 🙏
2026-08-13 15:53:17
68
netha_itz
─✧—͟͞netha_Itz⊹🐾 :
මගෙ යලුවා අව එයාගෙ ගැහැනු ලමයා එක්ක අදටත් ඉන්නෙ හොදට 😓💔
2026-08-14 03:32:52
5
nuwaniyasoda
Yasoda :
ඒක බොරුවක් මම මගේ මහත්තයා එක්ක අපි යාළුවෙලා ඉන්න කාලෙ ගියා. අපි විවාහවෙලා දැන් අවුරුදු 16,ක්
2026-08-14 10:28:37
31
tharu_boy_dila
𝘿𝙄𝙇𝘼 💋 :
මහනුවර නම් වෙනවා කියලා පොඩ්ඩක් දන්නවා හාමුදුරුවනෙ එත් කැලණියෙ නම් එහෙම එකක් ගැන කතා වෙන් නැ කැලණියෙ වැඩියෙන්ම කතා වෙන්නෙ නාග ලෝකේ ගැන
2026-08-14 02:13:56
8
hansi_rathnayake_
hansi rathnayake♡🐥 :
Me 2017 ❤️kelani pansal api isselama giye 🫶Dan අවුරුදු 9 kalin ada eya mage husband 🙏බුදුහාමුදුරුවනගේ ආශිර්වාදය ඉස්සෙල්ලාම ගත්තේ 🌹
2026-08-14 06:52:32
26
To see more videos from user @sujathatheroofficial, please go to the Tikwm homepage.

Other Videos


About