@_dilshan_.xx: මගේ ජීවිතේ එකම එක මනුස්සයෙක් ඉන්නවා ' මොන දේ නැති වුනත් මෙයාව නම් නැති කරගන්න බෑ කියල හිතාගෙන පිස්සුවෙන් වගේ ආදරේ කෙරුව , හැමදාටම මගේ වුනා නම් කියල හිතෙන තරමට එයාගේ ආදරේට මහ ගොඩාක් ලෝබ හිතුන, හීනෙන්වත් නොහිතපු හේතුවකට ඒ කෙනාව අහිමි වුනාම ඇයි මට එයාව නැති වුනේ කියල දුක හිතුන , කොහොම හරි අමතක කරනවා කියල හිතාගෙන හිටියත් මහ රෑට දකින හීනයක් ගානෙම ඇවිත් හිත ඇතුලේ සක්මන් කෙරුව , දැන් වෙන කෙනෙක්ට අයිති බව දැන දැනත් තාමත් මගේ හිත ඒ බව පිළිගන්න අදි මදි කරන , කවදාම හරි දවසක ආපහු මගේ වෙයි කියල හිතාගෙන හැමදාටම මඟ බලාගෙන ඉන්න හිතෙන , මගේ ජීවිතේ එකම එක මනුස්සයෙක් ඉන්නවා එයාව මට හීනයක් විතරක්ම වුන ! ඔව් ' ඒ තමයි ඔයා සමහර විට ඔයා දන්නවා මං මේ කියන්නෙ ඔයා ගැන කියල ... මං දන්නෙ නෑ , දැන් මට මෙහෙම ඔයාට කියන්න ඔයා වෙනුවෙන් ලියන්න පුංචිම හරි අයිතියක් තියෙනවද කියල ! ඒත් ඔයා නොදන්නවා උනාට , මගේ ජීවිතේ මේ ගෙවිලා යන්නෙ මට ඔයාව ඕනිම තත්පර ළමයෝ ! ❤️ I Miss You ! 🌻😊❤‍🩹 #capcut #foryoupage #creatorsearchinsights #Quotes #Dilshan

Akalanka Dilshan 🧿📍
Akalanka Dilshan 🧿📍
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 11:09:51 GMT
3580
320
12
18

Music

Download

Comments

dili_baba_
Dili :
nikan mayavak pamani 🌹🫀
2026-08-14 19:11:01
0
nilubaba08
nilu baba :
@𝚂𝙰𝙹𝙸𝚈𝙰 𝚅2 💋 ළග නැති unath aiya mage😭
2026-08-15 05:08:43
1
semasqqpmnd
Dahami💞❤️ :
@06⦂13🦕 🥺❤️‍🩹
2026-08-13 13:31:51
0
sathsarni31
Sathsarni ❤️😽 :
@< < LA KI YA💋📍💗 🥺♥
2026-08-17 06:05:42
0
To see more videos from user @_dilshan_.xx, please go to the Tikwm homepage.

Other Videos


About