@randeer_karunanayake: වමත්කාරයොන්ට ලෝකේ මෙච්චර අසාධාරණ ඇයි? 🤯 | Left Handers Day ඔයාලා දන්නවද ලෝක ජනගහනයෙන් 10%ක් විතරයි වමත්කාරයෝ (Left-handers) ඉන්නේ කියලා? හැබැයි මේ ලෝකේ හැමදේම හැදිලා තියෙන්නේ දකුණත්කාරයොන්ට ලේසි වෙන්න විතරයි නේද? 🎸⌚ ගිටාර් එකක් ගත්තත්, අත්ඔරලෝසුවක් ගත්තත්, ෂර්ට් එකේ සාක්කුව ගත්තත් මේ හැමදේම වමත්කාරයොන්ට අමාරු විදිහට තියෙන්නේ ඇයි කියලා කවදාහරි හිතලා තියෙනවද? ඔයා වමත්කාරයෙක්ද? දකුණත්කාරයෙක්ද? ඔයාටත් මේ වගේ අසාධාරණකම් වෙලා තියෙනවද? #DrRandeer #LeftHandersDay #LeftHandersSinhala #PsychologySinhala #BrainFactsSinhala #MedicalFactsSinhala #DrRandeerKarunanayake #SinhalaEducation #ScienceSinhala

randeer_karunanayake
randeer_karunanayake
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 13:05:28 GMT
109275
5655
188
448

Music

Download

Comments

bko2737
Ka ⚡️un :
100ට 10කින් එක්කෙන් මං
2026-10-09 06:20:03
0
yamunachathurani6
yamunachathurani6 :
මටත් අත් දෙකම පුලුවන්.ඒත් වම තමා මට උපතින් හුරු අත
2026-10-09 08:08:24
0
dushanmadhusankha
dush_99 :
දකුණතින් අකුරු ලියන වමෙන් ක්‍රිකට් ගහන මම 😁
2026-08-13 14:32:04
132
sakuzz87
_𝙎𝙖𝙠𝙪𝙯𝙯_ :
මන් නම් ගිටාර් ගහන්නෙ දකුණින්🥲😭
2026-10-08 15:09:57
0
seneli_d1
seneli_D;) :
අම්මයි තාත්තියි දෙන්නම වමත්. 😁 මං විතරක් දකුණත්
2026-08-16 08:28:18
5
mtharu88
Venom :
වමත් කරුවෝ දක්ශ වගේම බුද්ධිමත් කියනවා ඇත්තද
2026-08-15 17:14:15
11
__rasa_
Rasanjana Maldeniya :
The worst thing is the PC mouse🥲
2026-08-13 14:37:39
31
umas_diary
UMA :
මාත් වමත්.. හරිම අසාධාරණයි...🤔
2026-08-13 13:59:20
25
zonik7_
ZONIK7 :
සහතික ඇත්ත 1. නිදහසේ pc game එකක් ගහන්න බෑ mouse එක වම් අතට ගියාම අකුනින් keys අල්ලන්න බෑ, 2. ගිටාර් වයලින් play කරන්න බෑ, 3. අතට comfortable mouse නෑ, 4. වාහනේක ජියර් වලට අත තියාගත්තම සුක්කානම හැඩල් කරන්න වෙනම ගේමක් දෙන්න ඕනෙ 5. අර පුටුවට හයි කරපු මේස කෑල්ලක් තියෙන class එකකට ගියාම තමයි class එකේ අයිතිකාරයගෙ අම්ම තාත්ත මතක් වෙන්නෙ😓 හැබැයි වාසියකුත් තියෙනව, බත් කන ගමන් note ලියන්න පුලුවන්. AL කාලෙ ඒකනම් සෑහෙන්න ප්‍රයෝජනවත් උනා online class වලදි 😁
2026-08-14 10:36:08
12
katakapage
𝐊𝐀𝐓𝐀𝐊𝐀 :
සර් අපේ එකා 😅
2026-08-13 13:34:24
7
_seniya_k_
سيني K 🦕 :
අත් දෙකෙම හුරු මම 😁
2026-08-16 19:58:53
1
sachi_440
𝗦𝗔𝗖𝗛𝗜_𝗤𝗨𝗢𝗧𝗘𝗦🫀👣🍂 :
Math wamath🥹
2026-08-14 16:41:38
2
samith_priyankara
🇷🇴>ՏᗩᗰITᕼ ᵖʳⁱʸᵃⁿᵏᵃʳᵃ🇱🇰꧂ :
දකුනටයි වමටයි බෙදෙන්න හේතුව මොකක්ද
2026-09-13 19:01:31
2
_harry_143
zeon... :
සමහර වමත් කාරයො උන්ට තියෙන සමහර ප්‍රස්න දැනගන්න ඇත්තෙන් අද උන්ට දැන් තවත් පස්න😂
2026-08-30 14:02:11
4
vishmikkavishan
𝐕𝐢𝐬𝐡 ツ :
අසාදාරනයි🗣️
2026-08-17 03:44:28
1
livinuvinsitha5
𝚂𝙺𝚈 𝙳𝚁𝙸𝙵𝚃 🎥 :
වමෙන් bat කරලා දකුණෙන් bowling කරන මම
2026-09-13 10:08:43
2
pinky.sashi
piyumi vithanage :
වමෙන් ලියන දකුණෙන් කන මන් 😂
2026-08-13 16:02:13
8
binewsanyuga
"PODI" (19) :
Dakunen kala wamin liyana mama 😓😅
2026-08-13 14:26:37
5
jay116_03.28
🖤 03.28 🖤 :
වමතින් ලියන එක විතරක් කරන මම 🫣
2026-08-13 14:02:27
5
art.nipun.dilshan
Art Nipun Dilshan :
adai danne 😁
2026-09-04 18:05:32
1
pavaniperera95
Pavaniperera :
I’m left handed and a Chemist🙌
2026-08-15 12:50:30
2
miuzirini
Zirini🌼 :
Same group. Left handed 😊💖
2026-08-15 19:09:01
1
ravisara_sashanka
ravisara.sasanka7 :
තැනකට ගිහින් කද්දි අනේ මෙයා කන්නෙ වමෙන් කියල කෑ ගහද්දි අසරණ උන වාර අනන්තයි 😓👍
2026-08-14 20:12:10
2
kawshi416
Kawshi ❤️✨️ :
ඒ උනාට මන් ආස වමත් කාරයෙක් වෙන්න... ඒඋනාට මන් දකුනත්කාරයෙක්.තාත්තා වමත් කාරයෙක් 🥺
2026-08-17 11:27:35
2
irushan_mihiranga
Irushanmihiranga🇯🇵 :
මම ඔරලෝසු බදින්න්නේ දකුනු අතේ 😁
2026-09-06 13:43:52
1
To see more videos from user @randeer_karunanayake, please go to the Tikwm homepage.

Other Videos

【閲覧注意】カロリー爆弾たこ焼き🐙 名物のたこ焼きやみたらし団子など、今SNSで話題の八百屋さん🐙🍡 ここでおすすめなのが、豪快に作る自家製辛子マヨとソースたっぷりの特製たこ焼き🤤28個のスペシャルを頼んだんだけど、全然くどくないし、美味しすぎて1人でも余裕だった😊 名古屋旅行の時は絶対に行って欲しいから、保存しといて🏷️ --------------- 動画の商品はこちら↓ 🐙 辛子マヨたこ焼きスペシャル 1,980円 --------------- 🗾【店名】八百屋 たこ焼き 壮 📍【住所】愛知県名古屋市名東区牧の原2-609 💤【定休】水曜日 ⏰【営業時間】10:00〜19:00 💰【料金】1,000円〜 --------------- ⚠️WARNING: Serious calorie bomb ahead🐙🔥 This crazy-popular veggie stand in Nagoya is taking over social media — and their loaded takoyaki is the reason why! We’re talking 28 pieces (!!) drenched in spicy mustard mayo and thick savory sauce. But guess what? It’s not too heavy — I devoured the whole tray solo and felt amazing 🤤 Add this spot to your foodie bucket list, and don’t forget to save it for your next Nagoya trip! 🏷️ --------------- 🐙 Spicy Mayo Takoyaki Special (28 pcs) – ¥1,980 【Yaoya Takoyaki Sō】 📍 2-609 Makinohara, Meitō-ku, Nagoya, Aichi ⏰ 10:00–19:00 / Closed Wed 💰 From ¥1,000 #名古屋グルメ #名古屋 #愛知グルメ #名古屋居酒屋 #愛知 #Japanesefood #japanfood #japantrip #japantravel #nagoya #aichi

About