@akampitha: ඉර පායල තියෙද්දි, කණාමැදිරි එලි කුමටද ? 🪔

Akampitha | අකම්පිත
Akampitha | අකම්පිත
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 13:53:33 GMT
34170
5225
106
140

Music

Download

Comments

sheharad_
Shehara_D ♥️🍃 :
මේ ස්වාමීන් වහන්සේගේ කටහඬ මෙච්චර ලස්සනයි නම් අපෙ බුදුහාමුදුරුවො දම්සක් පවත්වනකොට කොච්චරක් නම් මිහිරි වෙන්න ඇතිද ❤️
2026-08-15 11:10:12
41
chiraa_1238
ChiRaa 🤪❤️‍🩹 :
exam එක අමාරු නිසා හිතේ අවුලෙන් හිටියේ ... ඇස් දෙක පියන් දෙතුන් පාරක්ම ඇහුවා මාර සැනසීමක් එන්නෙ හිතට 🥹❤️
2026-08-14 07:25:12
28
sankalpasagith
කල්ප..@# :
me ස්වාමින්වහන්සේගේ නම මොකක්ද
2026-08-13 18:59:31
4
nandarathana13
Nanda Rathana thero :
හරිම සන්තෝසයි දරුවෝ ධර්මයට නැඹුරු වෙනවා
2026-08-16 09:16:42
4
lahiru.nisal_1998
Lahiru_Nisal_1998 :
එය වනාහී ශ්‍රමණයකුට හෝ භ්‍රක්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයකුට හෝ භ්‍රක්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ වෙනස් කල නොහැක්කේමයැයි කියා..අකනිටා දෙවියෝ දහම් ඝෝසා පැවැත්තුවාහුය ....
2026-08-16 08:37:51
5
kanchuka02
kanchuka :
සාදු සාදු සාදු 🤍🙏 ලොව්තුරා අරහත් වූ සම්මා සම්බුදු රාජෝත්තමයන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් දේශනා කරපු නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා…! 🤍🙏 සාදු සාදු සාදු 🤍🙏
2026-08-14 06:54:01
7
taste.cake8
#Taste cake🎂🍰##🇱🇰 :
හරි ම මිහිරි සජ්ඣායනාවක්
2026-08-14 13:48:50
4
mr.methika
Methika Samalkith :
සම්පූර්ණ සූත්‍රයම නැද්ද🥺 හෙව්ව හෙව්ව හම්බුනේ නැහැනෙ.
2026-08-17 17:29:49
0
_8861280
𝑨𝑺𝑫 𝑽𝑰𝑩𝑬  :
බය නැතුව සැකයක් නැතුව දේශනා කල ධර්මය. තෙරුවන් සරණයි♥️
2026-08-14 15:14:40
2
chandana.udhara
පොඩි හිමි :
අපේ නායක හාමුදුරුවො 🙏
2026-08-14 12:21:29
1
mans1028
mans1028 :
සාධූ!🙏සාධූ!!🙏🙏සාධූ!!!🙏🙏🙏
2026-08-14 01:42:19
1
dilshanrathnayak947
Dilshan 🔥 :
ගනේකුඹුරේ ශාන්ත ස්වාමීන් වහන්සේ ❤🙏
2026-08-14 04:27:25
0
kumara1234892
Rohana123 :
🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-08-17 18:40:12
0
sadanumaxsb
kasun :
බුදු සරණයි
2026-08-19 04:02:37
0
tharindu.da99
Tharindu Dilshan :
sampurna desanawa nadda
2026-08-17 16:43:20
0
janithgamage1
Janith Sashintha :
සාදු සාදු සාදු 🙏🌸
2026-08-13 18:47:14
1
vijitha.padmini6
Vijitha Padmini :
සාදූ සාදූ සාදූ
2026-08-18 14:18:36
0
lakshantharinda13
Lakshan Tharinda :
sadu sadu sadu.
2026-08-17 15:05:12
0
sampath.suranga5
sampath suranga :
ඉසිපතන මිගදායේදී ලොව්තුරු ගෞතම සම්බුදු රජානන් වහන්සේ විසින් අනුත්තරීය වූ ධර්ම චක්‍රය දේශනා ප්‍රාතිහාර්යය පවත්වන ලදි. ඉතින් මේ දම්සක් ප්‍රාතීහාරය නවත්වන්නට සමත් මහනකු, බ්‍රාහ්මනයෙකු, දෙවියෙකු, මාරයෙකු,බ්‍රහ්මයෙකු, මේ විශ්වයේ කොතනක හෝ නොමැති බව සඳහන්ය, ඉතින් එදා ඒ විවරනය කරන ලද දර්ම චක්‍රය මේ දක්වාම නොනැවතී ගලායයි. ❤️🙏
2026-08-14 12:47:55
8
vaji.dambullage
vaji dambullage :
අහන්න අහන්න ආස හිතෙන පින්වන්ත සුමධුර කටහඬක් තෙරුවන් සරණයි 🙏
2026-08-16 20:21:15
0
karurathna187
Karu Rathna187 :
හරිම ලස්සනයි හිතට මාර සැනසිමක් දැනෙනවා ඒ හඩට
2026-08-17 14:44:50
0
user596002707300
SACHITHA NIMNADA :
නමො බුද්ධ:ය 🙏🪷
2026-08-17 08:42:50
0
user288998285
Pasindu ...🥰😝😎 :
බුදු ගුන අනන්තයි
2026-08-14 14:16:24
0
To see more videos from user @akampitha, please go to the Tikwm homepage.

Other Videos


About