@aishaagirl4: 🥺✨

🐚🌊
🐚🌊
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 14:22:04 GMT
48676
6088
109
212

Music

Download

Comments

chathu_563
Chathurya Samaraweera :
දෙවිදිහටම ජීවිතෙ ගෙවන මම 🤍
2026-08-18 13:19:14
0
rishdabarera0
Rish Dabarera :
හැබැයි එක පාරක් හරි ogf gihin film ekak balala carnage ඇදුමක් අරන් spa cilon මොන හරි අරන් එන්න ඒක ගොඩක් ලස්සන හැඟීමක් . මට නම් relax ඒම .try කරන්න ආස හිතෙයි ඔයාටත් එක පාරක් හරි ජිවිතේ වින්දා කියලා පහළ තියන food cod එකෙනුත් මොනා හරි කන්න යන්න . 🙂🧸
2026-08-14 04:57:48
92
anunethmini0908
Anuk 🧿💗✈️ :
ඔය දෙකම කරන ගෑණු ළමයෙක් මන් 😊❤️
2026-08-14 11:59:37
68
ruuki_r
Mary Suwen :
එකම පැත්තකට බර නොවී ඔය දෙකම balance එකේ කරගෙන යන එකයි ජීවිතේ කියන්නෙ. ලෝකෙට පේන්න හොද ලමයෙක් වෙන එකයි..හිතේ විදිහට නිදහසෙ ලස්සනට ජීවත් වෙලා ඉන්න ටික සතුටින් ඉන්න එකයි වටින්නෙ. ජීවිතේ එක එක කාලෙට අපිට එක එක හැඩතල ගන්න වෙනවා. ඒකයි ජීවත් වෙනවා කියන්නෙ
2026-08-15 12:29:17
18
chanikamaduwanthi
Chanika Maduwanthi :
ඔය දෙකම හරිම ලස්සනට බැලන්ස් එකෙ කරන මන්🥰 අදහසක් මගෙ ඔය දෙකම අපි අපිට කරන්න ඕනා එ දෙකම වෙනස් විදියෙ හරිම අපූරු හැගීම්☺️🥰
2026-08-14 17:31:47
7
ms.salaa
𝐀𝐬𝐡𝐚_✨ :
එයා එක්ක ඇතුගල පයින් යන එක තරම් මන් විඳපු වෙන අත් දැකීමක් නෑ ජීවිත කාලෙටම .. 🥺💐
2026-08-16 06:48:08
2
elishashiwangi
😌💗 Noti panchi 💗😌 :
දෙකම කරන්න ආසයි ඒත් කවුරුත් එක්කන් යන්නේ නැහැ ඒක තමයි තියෙන එකම ප්‍රශ්නේ ඔක්කෝමටම වඩා පල්ලි පන්සල් යන්නවත් එක්කන් යන්නේ නැහැ අනේ 😣💔
2026-08-17 13:58:34
1
itzchamozzzz
𝕮 🐉 :
🥹🫀!
2026-08-15 01:12:36
10
nuleeeeena00
nulee lily :
mnnm oya dektama asai😂❤️
2026-08-14 15:16:00
8
harshapriyadasun
Harsha😎 :
එහෙම කෙල්ලෝ ඉන්නවද හම්බවුනොත් කියන්න😇✋
2026-08-15 06:10:03
0
thejani_buddhika
Thejani Buddhika....❤️🌬️ :
ඔව්🥺❤️
2026-08-15 02:12:20
1
imeshasewwandi17
♡ 𝑰'𝒎 𝑬𝒔𝒉𝒂 ♡ :
aththa♥️
2026-08-14 15:23:23
2
mahyy08
Mahyy 🧿🧋 :
Mn e dekatama kmthi kenek 😌
2026-08-17 05:46:10
1
__.dilmee
Zephyria|•සෙෆීරියා🦄🧚‍♀️💜 :
🥺♥️🌝 ඇත්ත
2026-08-15 02:45:02
1
madu_grl
𝑴𝒂𝒅𝒖 💋 :
Same🫶🤍
2026-08-16 15:32:36
0
malsha_sandali
Mashi _ :
Thawa aya innw enm 🥹🤍
2026-08-14 18:15:11
4
sith_239
Ruuni🤍💫 :
exactly the way I like too...❤️It feels so peaceful, relaxed and satisfied
2026-08-14 12:12:12
1
nadilperera
Nadil :
ahema genu lmyek oni🥲
2026-08-14 12:46:43
1
deshu_0405
D 🤍 :
I love both ways 🥰
2026-08-14 09:10:45
2
To see more videos from user @aishaagirl4, please go to the Tikwm homepage.

Other Videos


About