Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@mj_ofertasdestaque: Porta Escova Dental 3 em 1 com dispenser automático de pasta de dente . #banheiro #casa #higienebucal #tiktokshop #achadinhos
MJ Ofertas em Destaque
Open In TikTok:
Region: BR
Thursday 13 August 2026 15:06:19 GMT
1215
12
2
6
Music
Download
No Watermark .mp4 (
0.81MB
)
No Watermark(HD) .mp4 (
0.81MB
)
Watermark .mp4 (
0.89MB
)
Music .mp3
Comments
Matheus Eric :
Muito barato
2026-08-13 18:47:47
2
To see more videos from user @mj_ofertasdestaque, please go to the Tikwm homepage.
Other Videos
@💐CWTABiLALKHAN💐 #@🌿ChOta VK 18🌿 #
#liriklagu #membasuhhindia #spotify #fyp
#ሀድያ⚪️⚫️🔴💪💪💪💪👌👌👌 #ethiopian_tik_tok🇪🇹🇪🇹🇪🇹🇪🇹 #habeshatiktok #foryoupage #fypシ゚viral
The portable SUV side awning gives you more usable space right next to your vehicle With a large 4m x 2.5m canopy, it connects to your vehicle and extends outward to create a dedicated shaded area.#campinglife #suvcamping #outdoorliving
#uocduoclenxuhuongtiktok😿 #xuhuong #foryou #vairal #tiktokviral
අයිතියක් නැති මනුස්සයෙක් බලන්න මම නිතරම වගේ ආස කරා…!! 🙂❤️🩹 ඒ මනුස්සයා මගේ නෙවෙයි කියලා දැන දැනත් මගේ ඇස් හැමදාම හෙව්වේ ඒ රූපයමයි… කතා කරන්න අයිතියක් නැතිවුණත් කතා කරනවා වගේ හිතෙන් දහස් වතාවක් කතා කළා… ළඟට යන්න බැරි වුණත් දුරින් ඉඳගෙන එයා සතුටින්ද කියලා බලන්න මං හුරු වුණා… එයාගේ දවස කොහොමද කියලා අහන්න බැරි වුණත් එයා දාන එක පුංචි post එකකින්වත් එයා හොඳින්ද කියලා හොයන්න පුරුදු වුණා… මං දන්නවා… මේක ආදරේ කියලා කියන්නත් අමාරුයි… මොකද ආදරේ තිබුණාට අයිතියක් තිබුණේ නෑ… අපි අතර නමක් තිබුණේ නෑ… පොරොන්දුවක් තිබුණේ නෑ… “මං ඔයාගේ” කියලා කියන්න පුළුවන් වචනයක්වත් මට තිබුණේ නෑ… ඒත් හිතට ඒවා තේරුණේ නෑ… හිතට දැනුණේ එයා දැක්කම සතුටක්… එයා නොදැක්කම හිස්කමක්… එයා වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා දැක්කම හිනාවෙන්න උත්සාහ කළත් ඇතුළෙන් මොකක්දෝ කැඩෙන හැඟීමක්… ඒත් ඒ වේදනාව කාටවත් කියන්න බෑ… මොකද “එයා මගේ කෙනා” කියලා කියන්න මට අයිතියක් නැති නිසා… ඒක තමයි අයිතියක් නැති ආදරේක අමාරුම තැන… කෙනෙක්ට ආදරේ කරන්න පුළුවන්… ඒත් ඔහු වෙනුවෙන් ඉල්ලීමක් කරන්න බෑ… ඔහුට දුකක් තිබුණොත් සැනසෙන්න වචනයක් දෙන්න හිතෙනවා… ඒත් “මං ඉන්නවා” කියලා ළඟට යන්න අයිතියක් නෑ… ඔහු සතුටින් හිටියොත් ඒ සතුට දැකලා සතුටු වෙන්න ඕනේ… ඒත් සමහර වෙලාවට ඒ සතුට ඇතුළේ මගේ අහිමිවීමත් පේනවා… එහෙම වෙලාවට මං නිහඬවම පැත්තකට වෙනවා… මොකද ආදරේ කියන්නේ හැම වෙලාවෙම ලබාගැනීම නෙවෙයි කියලා හිතටම කියාගන්නවා… සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ අපේ වෙන්න නෙවෙයි… අපේ හිතට ලස්සන මතකයක් වෙන්න… දුරින් ඉඳගෙන බලාගෙන ඉන්න හුරු කරවන්න… අහිමිවීමක් කියන්නේ කොච්චර බරද කියලා උගන්වන්න… එහෙම කෙනෙක් මගේ ජීවිතෙත් හිටියා… මං නිතරම වගේ බලන්න ආස කරපු කෙනෙක්… එයා මං දිහා බලනවද නැද්ද කියලා නොදැන… එයාට මං මොන තරම් වැදගත්ද කියලා නොදැන… ඒත් මං එයා දිහා බලන එකෙන් මටම සතුටක් තිබුණා… සමහර දවස්වල එයාව දැක්කාම මුළු දවසම හොඳින් යනවා වගේ දැනුණා… සමහර දවස්වල එයාව දැක්කේ නැත්තම් ඒ දවසේ මොකක්දෝ අඩුවක් තිබුණා වගේ දැනුණා… ඒ තරමට එයා මගේ හිතේ පුරුද්දක් වෙලා තිබුණා… ඒත්… පුරුද්දක් වුණා කියලා අයිතියක් ලැබෙන්නේ නෑ… ආදරේ කළා කියලා කෙනෙක් අපේ වෙන්නේ නෑ… බලාගෙන හිටියා කියලා කෙනෙක් අපි දිහා හැරිලා බලන්නෙත් නෑ… ඒක තේරුම් ගන්න මට ගොඩාක් කාලයක් ගියා… අද මං එයාව දැක්කත් කලින් වගේ හිතේ හැමදේම පෙන්වන්නේ නෑ… හිනාවක් දාගෙන ඔහේ ඉන්නවා… ඒත් ඇතුළෙන් තවමත් එකම ප්‍රශ්නයක් තියෙනවා… “මගේ නොවන කෙනෙක්ට මං මෙච්චර ආදරේ කළේ ඇයි?” උත්තරයක් නෑ… සමහර හැඟීම්වලට හේතුවක් නෑ… ඒවා ඇති වෙනවා… හිත ඇතුළේ නිහඬව ජීවත් වෙනවා… අන්තිමට මතකයක් වෙලා අපි එක්කම ඉන්නවා… ඒ නිසා අද මං ඒ මනුස්සයාගෙන් කිසිම දෙයක් ඉල්ලන්නේ නෑ… මට අයිතියක් දෙන්න කියන්නේ නෑ… මාව මතක තියාගන්න කියන්නේ නෑ… මට ආදරේ කරන්න කියන්නේ නෑ… එයා සතුටින් නම් ඒක මට ඇති… දුරින් ඉඳගෙන හරි එයාගේ ජීවිතේ හොඳින් යනවා දැකගන්න පුළුවන් නම් ඒකත් මට ඇති… මොකද… අයිතියක් නැති මනුස්සයෙක්ට ආදරේ කළා කියලා හැමදාමත් ඔහුව ලබාගන්න ඕනේ නෑ… සමහරවිට ආදරේ කියන්නේ කෙනෙක්ව තමන්ගේ කරගන්න එකට වඩා… ඔහු තමන්ගේ නොවන බව දැන දැනත් ඔහුගේ සතුට වෙනුවෙන් නිහඬවම සුබ පතන එක… ඒකයි මං අදත් එයා දිහා බලන්න ආස… අයිතියක් නිසා නෙවෙයි… හිතේ තවමත් එයා වෙනුවෙන් පුංචි තැනක් තියෙන නිසා…!! 🥺❤️🩹 #popular #xyow_2 #fypage
About
Robot
API
Legal
Privacy Policy