@deeepanakavinda: ජීවිතේට ආයෙමත් අරින් නෑ කියලන් හිතන් ඉදපු Cupboard එක අද අරින උනා.. ඒ ඔයා මගෙ අතේ මැද ඇගිල්ලට Ring එකක් දාල මැරි කරන දවසට අනිත් ඇගිල්ලට ඒ Wedding Ring දාමු එතකල් Promise Ring එකක් විදියට මේක දාමු කියල දාපු මුද්ද, ගලවල අද පරිස්සමට ඔයාගෙ මතක පිරිච්ච ඒ Cupboard එකේ වෙන් කරපු ඉඩේ පරිස්සමට තියන්න...... මොකද ඔයා කවමදාවත් ආයෙ මන් ලගට එන්නෙ නැති නිසා.. ඉතින් පරිස්සමට ඉන්න සුදු.. ඔයාල දෙන්නට දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි... පලවෙනි දවසෙ පලවෙනි පාරට කිව්ව් වගේම ඔයාට උතුරන්න හරියන්න ඕනි!! 😘🤍
Deepana Kavinda
Region: LK
Thursday 13 August 2026 15:08:32 GMT
Music
Download
Comments
Wishmi :
අනේ මම ඔක්කොම පුච්චලා දැම්ම 🥺ඒවා දකිද්දී මට තවත් දුක නිසා 😇
2026-08-14 18:31:03
1
Maheshika Jayasekara :
අල්ලන් ඉන්න යාලුවා. මටත් අවුරුදු 7ක් කරපු ආදරේ නැතිවෙලා දැනට මාස 4ක්. ජීවිතේට මුහුණ දෙමූ...🧿✨
2026-08-14 20:12:32
1
Shayni❤️Suresh :
දරාගන්න ශක්තිය ලැබෙන්න ඕන 😔දරාගන්න අමාරුම තැනත් ඉවසීමෙන් දරාගෙන ඉන්න 😔😔
2026-08-14 19:56:33
2
Kaveesha R Jay 🥹💘 :
I too have a place full of memories.💔
2026-08-14 02:28:07
1
kevin ✔️ :
කබඩ් එකේ දාල පරිස්සමට තියල තිබ්බ දේවල් වැඩ ඇරිල ගෙදර එනකොට අම්මල පුච්චල තිබ්බම ❤️🩹
2026-08-14 13:20:49
3
Yashu :
පිහිපාරවල් වලට වඩා " මතක " හරි වේදනයි..
ඒත් දවසක අපි වෙනුවෙන් මවපු කෙනෙක් ඇවිත් ඒ රිදෙන මතක එකින් එක හරිගස්සනවා 🩷🫂
2026-08-14 09:38:00
5
Sithu__ 🥰❤️🍃 :
මගෙත් ඕමම අල්මාරියේ ලාච්චුවක් තියේ එයාගේ මතක සෙරම දාලා වහලා මං ඒක අරින්නෙම නෑ.. 💔🥹හැබැයි ඒවා අයින් කරන්න තරම්වත් හයියක් නෑ තාම මට 💔💯
2026-08-14 05:44:31
40
Draft🕸️ :
මතක අතාරින්න අමාරුයි ඒත් අමාරුවෙන් හරි මතක miss කරන්න 🥺
කාලෙකට පස්සෙ ලොකු නිදහසක් දැනෙයි 🙂
2026-08-14 01:45:39
18
Nima🙂🎶 :
අතරින්න ඔනී දේවල් අතාරින්න නැත්තන් ජිවිත කාලෙම අපිට තමා විදවන්න වෙන්නෙ 💔
2026-08-13 15:35:32
14
Rasa&sanu :
මගෙ අල්මාරියෙත් තියනවා අවුරැදු 6 ක් තිස්සෙ පරිසම් කරන මතක ගොඩක් 😇🤍 ටොෆි කොලෙ පවා විසි කලෙ නැ.💔 ඒත් අද හැමදෙම වෙනස් වෙලා.....🥀💔
2026-08-13 18:13:44
10
ִֶ𝐒𝐧𝐞𝐡𝐚 𝐌𝐮𝐝𝐚𝐥𝐢𝐠𝐞 :
Hmm 🥺🤍
2026-08-14 08:04:06
2
දෝණි 💝🦋 :
ඇත්ත 🥺
2026-08-14 01:35:32
1
senu🩶 :
ehema almariye lachchuwak api hamitama thiyanawa❤️🩹
2026-08-14 09:52:08
1
𝐒 𝐈 𝐇 𝐀 𝐍 𝐒 𝐀 🧚♀️🕊️ :
budu saranai parissamen 🥺🥺🥺
2026-08-14 07:05:43
1
❤️😘 sakuni ❤️😘 :
mona karannada...a deta hitha hada gannawa arenna...😥😥😥
2026-08-14 03:52:24
1
sadu-**❤️🥺 :
mama danne ekama ekama deyayi danunu adarayak kawadawathma amathaka karanna ba 🙂🫀🥺
2026-08-14 06:39:48
1
⭐single life ⭐ 🇱🇰...🇶🇦.. :
nethiuna dewal den nethi wela iwarai...😟 puluwannam hitha hadaganna...💔 hoda dewal enne idiriyata...☺️☺️
2026-08-14 09:03:34
1
Madhu :
mataka amataka krnn lesi ne adatat mn widawanawa ewa nisa🥺🥺🥺
2026-08-14 15:23:07
1
*" Tha-ra "*🇯🇵🧚♀️ :
🥺❤️aneh
2026-08-14 08:28:44
1
🌼🌼🌼💮💮🌼dhanu 🥰😘😘 :
🥺❤️🩹❤️🩹hmm
2026-08-14 08:58:08
1
Anushanga 🇱🇰 :
eya bendada
2026-08-14 02:53:14
1
E.A.D.B.N. EDIRISOORIYA :
🥺anee
2026-08-14 07:58:11
1
ruvini silva🌻💞 :
මාවත් ඊයේ දාලා ගියා... අවුරුදු 6 ආදරේ 🥺
2026-08-14 04:59:11
1
araliyakawindi :
මතක කවදාවත් මැරෙන් නෑ 💔
2026-08-14 07:42:58
1
To see more videos from user @deeepanakavinda, please go to the Tikwm
homepage.