@meesha0817: කතා නොකර ඉන්නනම් පුරුදු උනා... ඔයාට Message එකක් දාන්න හිතෙන හැම වෙලාවකම, ඒ හිත නවත්තගන්නත් පුරුදු උනා... ඔයාගේ Photo එක දිහා බලාගෙන ඉන්න එක, ඔයා මතක් වෙන හැම මොහොතකම හිනාවක් දාලා හිත හංගන එකත් පුරුදු උනා... ඒත්... ඔයාව අමතක කරන්න නම් තාම බැරි උනා. මොකද සමහර මිනිස්සුන්ව ජීවිතෙන් අයින් කරන්න පුළුවන් වුණත්, හිතෙන් අයින් කරන්න බැහැ. කාලය හැම දේම සනීප කරනවා කියනවා, ඒත් සමහර මතක තියෙනවා... කාලයත් එක්ක තවත් ගැඹුරු වෙන. ඒ තැනට වෙන කවුරු ආවත්, ඔයා තිබ්බ විදියට ඉන්න කාටවත් බැරි වෙයි. කතා නොකර ඉන්න පුරුදු උනා… “ඈත් වෙලා ඉන්න එක ලේසියි… අමතක කරලා ඉන්න එක තමයි අමාරු.” 🙇🏻♀️❤️🩹#foryoupage #loveyou #fyppppppppppppppppppppppp
🦢
Region: LK
Thursday 13 August 2026 15:24:14 GMT
Music
Download
Comments
--Thanu-- :
යාළුවොත් එක්ක ඇඩුව වාර අනන්තයි. ඒත් මේ හිනා වෙලා ඉන්නේ😁
2026-08-14 12:25:25
1
Kumari :
😢😢😢
2026-08-14 05:30:36
1
𝒟𝑬𝑾" 🦕🪭💕 :
@itz_me dew 🧑🍳💗 mewa aththa neda bn
2026-09-01 02:40:50
0
To see more videos from user @meesha0817, please go to the Tikwm
homepage.