@ilovekandy_: දළදා සමිඳුන්ගේ සධාතුක කරඬුව දරාගන්නට, ගම් නියම්ගම් පසුකරමින් යොදුන් ගණන් පා ගමනින්ම මහනුවරට වැඩිය අපේ නැදුන්ගමුවේ රාජා... 🐘🌸 ඒ යන දිගු ගමනේදී මඟතොටදී අපේ හාමුදුරුවන් වහන්සේ නමක් නතර වී, සෙත් පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූලක් ගැටගසද්දී, කිසිම කලබලයක් නැතිව දරුවෙක් වගේ බිම බලාගෙන ඒ ආශිර්වාදය ලබාගත්ත හැටි කොතරම් නම් සංවේදී ද? 🥺 තිරිසන් ආත්මයක ඉපදුනත්, මිනිසුන් වූ අපටත් වඩා උතුම් පින්වන්ත ජීවිතයක් ගත කළ ඒ හස්ති රාජයා, හරියට ධර්මය අවබෝධ කරගත්තා වගේමයි ඒ පිරිත් හඬට සවන් දුන්නේ. සංසාර ගමනේ ඔබ රැස් කළ ඒ අසීමිත පින් මහිමයෙන්, මතු භවයකදී ඔබට අමා මහා නිවන් සුවම අත්වේවා! පින්වත් ඇත් රජුනි... 🙏🙏 #NadungamuwaRaja #DaladaMaligawa #SriLanka #KandyEsalaPerahera #Buddhism
I LOVE KANDY ❤️
Region: LK
Thursday 13 August 2026 15:25:22 GMT
Music
Download
Comments
kasunaa :
දකිද්දීත් කදුළු එන වොඩියෝ 😭
2026-08-26 15:56:47
0
indika :
දකිනකොට පුදුම දුකක් දැනෙන්නේ..නැදුම් ගමුවේ රාජ.. දිව්‍ය සැප සම්පත් ලැබේවා..🙏🙏🙏
2026-08-27 01:38:40
0
𝐇𝐚𝐬𝐢𝐧𝐢𓍯𓂃𓏧❤︎ :
රන් කද♥️
2026-08-26 18:16:09
0
Sujith :
ආදරෙයි...💜️💜️💜️
2026-08-25 07:18:14
0
LI HI NI 🎀🧸 :
අදටත් මතක් වෙච්චි ගමන් ඇස් වලට කදුලු එන එකම සතා 💔😭
2026-08-18 16:15:53
92
Maani🤎🦦 :
නිකන්ම දළදා කරඬුව වැඩැම්මෙව්වා නෙවෙයි.. ඒකටමයි එයා ඉපදුනේ.. එයා සංසාරෙ පුරාවට පිං කරලයි ඒ පදවිය ගත්තෙ... මිනිස්සු දණ ගහල වැන්දා.. එයා වෙනුවෙන් ඇඬුවා.. පිං දුන්නා... හරිම පිංකාර ආත්මයක්❤️
2026-08-19 05:37:41
47
𝓓𝓲𝓛𝓾.🩵! :
මාලිගාවෙ රාජාගෙන් පස්සෙ හිතේ වැඩි හරියක තැනක් ගත්ත එකම ඇතා.අදටත් මාරම ගරුත්වයක් එක්කම මාරම දුකක් දැනෙනවා එක එක හරි මෙහෙම අඩුවෙන්නෙ අපෙ උරුමය නේද කියලා.🙂❤️🩹"
2026-08-15 19:28:20
71
henry cavil :
අනේ ඒ දුක නම් ජීවත් වන තුරුම පවතීවි 😭😭😭😭😭😭😭
2026-08-13 22:03:52
28
නන්දනී දේවගේ :
මුළු බස්නාහිරම පාළුයි නැදුන් නැතුව.තාමත් අපි ඔයාට නැදුන් නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
2026-08-17 09:07:31
12
NETHUM😎SADALKA :
ඇත් ආත්මය කියන්නෙ සත්ත්ව ආත්මභාවයන්ගෙ අන්තිම ආත්මය.පසුව මිනිස් ආත්මයක් ලබන්නෙ.❤️🥰
2026-08-16 17:37:20
6
gamage :
අදටත් ඔයා මේ විදියට හරි දකිද්දී ඇහැට කඳුළක් එන්නේ නොදැනීමයි බෝසත් නදුන්ගමුවේ පිං වන්ත රජුනි ඔබ උතුම් නිවනින් නිවී senasewa !!!
2026-08-14 09:40:48
27
🇱🇰KGF Suranga🇱🇰 දිසානායක :
එයා නැහැ නේ දැන් 😔😔😔😔😭😭😭😭😭අපේ නගරෙන් මෙයා අද වගේ දවසක yannawa එත් එයා නැහැ 😭😭😭මෙයා නැතුව නුවර පෙරහැර ලස්සන නැහැ 😭😭😭😭
2026-08-13 18:55:46
20
ලෝචන :
පිංකඳ
2026-08-13 16:07:58
11
°•° ChaMisha_99♥️🧿 :
මතක විතරක් ඉතුරු වෙනවා... 😑😔❤️🩹
2026-08-14 00:04:24
6
user1803220976926 :
තේජවන්ත සක්දන්ත කුලේ ඇත් රජුනි ඔබ සදා අමරනීයයි.සදාකල් මතකයේ රැදේවි.ඔබට සදාකල්ලිම පන පිටින් මෙලොව නැතිවුනත් මම ආදරය කරමි.🙏🙏🙏🙏🙏
2026-08-14 04:16:32
11
Yohani Galagoda :
එයා තරම් කෙනෙක්නම් නෑ
2026-08-19 05:59:13
0
DUMAA :
මැරුනත් ආත්ම ගානකට මතක තියන වස්තු..🥺❤️❤️❤️
2026-08-19 03:09:03
2
.ɖɨռɛֆɦ օʄʄɨCɨǟʟ 💞 :
බෝසත් ඇත්තු බුදු පියානන් වහන්සේ උදේසාම පහල වුන එ පින්වනත් ඇත් රජුවරුන්ට මාගේ නමස්කාරයක්ම වෙිවා..🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
2026-08-22 07:26:53
3
Nisha bro :
පුරාවෘත්තයක් ❤️❤️❤️🙏🙏
2026-08-14 04:16:31
4
buwiwije :
අනේ එයාව මතක් වෙද්දිත් ඇස් වලට කදුලු එනවා...
2026-08-23 17:08:24
1
ravindusamarasin4 :
උබ නම් ඇත් රජෙක් පුතේ.ඒ හැදියාව ඒ තේජසට සමවෙන්නවත් බෑ කාටවත්🥹🥹❤️
2026-08-20 17:50:32
1
නෝටි තරිදු🎭🍁♣♠ :
අපේ ගමෙි හිටපු අැතා😩😫😢
2026-08-18 15:11:21
1
Sriya Weerakkodi💖 :
🙏🙏🙏 Sadu sadu asdu.... 🙏🙏🙏🙏🙏
2026-08-16 15:12:02
1
Anusha :
ආනෙ මටනම් අදටත් දකිද්දි ඇඩෙනවා 😳🙏🙏🙏
2026-08-14 07:48:17
2
𓆩👻𓆪 𝐆𝐡𝐨𝐬𝐭 •••🫀🤍 :
🙏🙏🥺🥺🥺🥺
2026-08-13 19:54:10
1
To see more videos from user @ilovekandy_, please go to the Tikwm
homepage.