@kichchaspeaks: මචං මං මේ නිකමට වගේ අහන්නෙ, අපි නිදාගන්න කලින් නිදි වගේ රඟපානවනෙ බන්.. ඒ කියන්නෙ නින්ද යන්නෑ නින්ද යන්නෑ ගගා කියවන උන්ට රඟපාන්න බෑ 👍 ඒකයි අවුල.. 🥱 #kichcha #ishandewendrakichcha #මංමේනිකමටවගේඅහන්නෙ #කිච්චා@Ishan Dewendra_Kichcha
KICHCHA SPEAKS
Region: LK
Thursday 13 August 2026 18:36:53 GMT
Music
Download
Comments
𝒎𝒓 . 𝑫𝑶𝑶 🪬💋 :
නිකමට රෑට 'මට කොහොමද නින්ද යන්නෙ' කියලා හිතපන්කෝ 😭😹 එලි වෙනකන් නින්ද යන්නෙ නෑ 😹
2026-08-14 04:30:20
45
chamath vimuckthi :
ට්‍රැක පැනල මේක බලන මන්
2026-08-13 18:42:56
37
ᶜᵃˡˡ ᵐᵉ ᴅᴜꜱʜɪ____♡˚ :
ඔෆිස් එකේ පුටුව උඩ ව්තරක් නෙමේ කොමඩ් එක උඩත් මැරිලා වගේ නින්ද යනවා
2026-08-15 08:54:02
2
tharu🌸 :
අයේ නින්ද යන් නැති වෙයි
2026-08-18 12:10:18
2
SIDA🤝 :
නිදාගන්න එකත් නැතිවෙයි වගේ
2026-08-18 10:21:08
2
Chathu_herath :
ඒ රඟපෑම බැරි හින්ද තමා මන් මෙ දැන් මහ රෑ tiktok යන්නෙ 🥲
2026-08-20 17:18:28
2
B€$# :
නිදිමත කියන්නෙ මොකද්ද එතකොට 😁
2026-08-14 08:34:32
1
likkaa.fr :
Amo amo hikz …..
2026-08-14 04:30:11
1
F.ury_93🥷 :
Bona one dn nm😂
2026-08-14 07:13:05
1
Lasitha Chandimal :
හම්මො එක...
2026-08-14 09:46:08
1
🇱🇰 K_Moments 🇸🇬 :
ekanm aththa thama
2026-08-14 02:36:16
2
user778435 :
wrong
2026-08-14 15:03:41
1
S@hiru :
hmm..
2026-08-15 07:32:58
1
| Layaan⚡️ :
Sirawatama
2026-08-14 06:39:58
1
Nishad Heshana :
Ou ne
2026-08-14 09:27:09
1
Thisal :
2026-08-14 08:22:15
2
sachini Ishara 👩🦱🧿🤍 :
2026-08-14 12:15:03
1
𝙸𝚃'𝚜 𝙽𝙾𝚅𝙰 :
2026-08-14 11:37:51
2
Yash Perera :
Ethakota office එකේදි එන නිදිමත
2026-08-14 10:12:06
1
Sahan Sankalpa :
Facts
2026-08-13 19:24:52
2
Menaka Madhuranga :
ඒ කියන්නෙ මොලේ අපි තාත්විකව රගපාන චරිත ඇත්තක් කියල හිතල ඒවා ඇත්තකරල දෙනව 😳 නිකමට අපි කොටිපතියෙක් කියල තාත්විකව මොලේට හිතෙන්න රගපෑවොත් අපි කොටිපතියෙක්
2026-08-16 08:44:02
3
𝚜𝚒𝚝𝚑𝚞 :
මට මචං අර වැඩ කරන මේසෙ උඩම නින්ද යනවනෙ. ඇඳට ආවට පස්සෙයි ඔය අවුල තියෙන්නෙ. මේසෙ උඩ නිදාගෙන බලන්න ඕන.
2026-08-14 14:39:47
1
Dilshan Alex :
එතකොට පොඩි උන් නිදාගන්නෙ
2026-08-14 12:46:11
3
the_suga_11.11 :
එතකොට phone එක බල බල ඉද්දි phone එක මුනට වටෙන්නේ නින්ද ගිහින් . එතකොට එකත් act එකක්ද 😓🙌
2026-08-27 20:54:37
1
. :
හැමෝම හැමතැනම කරන්නේ රගපාන එක 😌
2026-08-14 03:54:09
2
To see more videos from user @kichchaspeaks, please go to the Tikwm
homepage.