@kasuniherath1: අපි අවුරුදු ගාණකින් කතා කරලා දැකලා නෑ. දැන් auto ම දික්කසාදය ලැබිලද??? වෙන විවාහයක් කරගන්න පුළුවන් ද? #fy #law #නීතිය #fypシ #divorce

Kasuni Herath
Kasuni Herath
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 18:37:23 GMT
302502
9871
200
2494

Music

Download

Comments

srimalianuruddhika3
SrimaliAnuruddhika 💜️🇱🇰 :
ඔහොම ඩිවෝස් වෙන්නේ නැතුව ලමේකුත් ඉන්නවා එයාට දැන් වෙන කෙනෙක් එක්ක මගේ ex boyfriend ඉන්නවා 🥹🥹 ලමයට සලකන්නෙත් නෑ බලන්න යන්නෙත් නෑ
2026-08-29 06:07:04
0
sulochna.627
🥀🥀🇰🇼මුතු 🇱🇰🥀🥀 :
මගේ මහත්තයා මගේ න් අයින් වෙලා අවුරුදු 8 ක් මං එයා ගේ නීතියනු කුල බිරිද එත් එයා වෙන කෙනෙක් විවහා උනා මං ඔප්පු කරා එයා වෙන විවාහයක් කරන් ඉන්නේ කියලා උසාවියේ 👍🏻
2026-08-14 03:27:45
16
salimaa6988
ජයශ්‍රී :
මගෙත් මහත්තයාගෙත් අවුරුදු 41 වන විවාහ සංවත්සරය අද.එයා වෙන කාත්තාවක් සමග සම්බන්ධව ලමයි දෙන්නෙකුත් ඉන්නවා.ඒ බිරිඳ හා ලමයි කෝටි ගනනක දේපොළ ගහලා බලෙන් එයාලා ලියාගෙන ගෙදරින් එලියට දැම්මා .ඒත් දැන් අවුරුද්දක් වෙනවාඅ ඇගේ ඇදුම පිටින් මම ලගට ආවා .මම නැවත් බාර ගත්තා.ඒ එදා ආදරය මගේ හිතේ තිබූ නිසා.
2026-08-14 05:48:07
14
user8395198265611
suddi :
මම දැන් දික්කසාද නඩු දලා අවුරුදු 12 වෙනවා එහෙම උනාම ඩිවොස් එක ගන්නෙ කොහොමද නඩුවලට එන්නෙ නැ
2026-08-14 08:35:01
3
userrosi514
❤️🇱🇰 :
මගේ හස්බන්ඩ් මාව ඩිවෝස් කරන්නේ නැතුව වෙන කෙනෙක් කසාද බෙදලා එයාම ගිහින් නඩුවක් දාලා මාව ඩිවෝස් කරන්න මට පුළුවන්ද මම ඉද්දි එයා වෙන කෙනෙක් බැඳපු එකකට වන්දියක් ගන්න මම නෙමේ නඩුව දැම්මෙත් එයාමයි නඩුව දැම්මෙත්
2026-08-15 20:14:45
4
chani0433
chani💔 :
දික්කසාද නොවි වෙනත් විවහයක් කරගෙන දෙපැත්තෙම අයට දරුවන් සිටිනම් එ විවහයට මොකද වෙන්නෙ
2026-08-17 05:27:25
2
samanthi.nilushan4
Samanthi Nilushani :
නම්බර් එකක් දෙන්න පුලුවන්ද මිස්.🙏💙
2026-08-14 10:04:51
2
user1932088601294
චන්ද්‍රිකා මාලනි :
ගෝඩාක් ස්තූතියි මිස් මම රට ඉදාන් සල්ලි එවලා එයා වෙනකෙනෙක් ගන්තා,, මම ඩිවෝස් වුනේ නැහැ අවුරුදු20කට පසු ඔහු තැනිවුන මට ගේ. දොර අයිති වුනා🙏🙏🙏
2026-08-17 13:41:48
2
sudubole8612
👩‍❤️‍👩💕👩‍❤️‍👩 :
මිස් දෙන්නාම වෙනවෙනම ඉන්නවානම් එයාට මං ගැන ප්‍රෂ්න යක් නැත්තන් මටත් එයාගැන ප්‍රෂ්න යක් නැත්තන් අපි දෙන්නාටම වෙන කසාදයක් කරගන්න බැරිද
2026-08-18 14:21:35
0
user372114862927813
ලොක්ක :
අනියම් සබඳ කමකට දෙන්නපුලුවන් උපරිම දඬුවම මොකක්ද
2026-08-16 19:03:05
0
.i76740
🥰❣️කටකාරී ❣️🥰 :
මම නම් කසාද මහත්තය එක්ක කතා කරන්නේ නෑ. ගැලපෙන්නේ නැත්නම් එයා තමන්ගේ බිරිද ලමයි ගෑන. හොයලා බලන්නේ නැත්නම් එතන සාර්ථක විවහයක් ගත කරන්න බෑනේ මම.එයා නැතුව තනියම ජීවත් වෙනවා
2026-08-15 08:49:01
5
user5161027088159
තිලිණි🧚🧚🧚🧚🧚🌺🌼💮🪷🌸💐 :
මම මේ ලොකේ දැකපු හිත ලස්සම මිස් කෙනෙක් ඔයා😢🙏🙏🙏🫂
2026-08-14 16:16:26
0
maduu.shani8
Maduu Shani :
divos akak ganna kohhara kalayak yaida
2026-08-13 20:04:23
4
kumarirajapaksha78
Kumari rajapaksha :
දික්කසාදයක් ලබාගන්න කොහොමද මුල ආරම්භ කරන්නෙ.පළමුව පොලිසියෙ පැමිණිල්ලක් දාන්න ඕනෙද නැත්නම් කෙළින්ම ලෝය කෙනෙක් මුනගැහෙනවද.
2026-08-14 08:46:08
2
sansala3873
⚜️⃟❣️⃟ 🆂🅰🅽🆂🅰🅻🅰⚜️⃟❣️⃟ :
awrudu 12 wenawa daruwoi mai dala gihin dakalawath na kohe innawada kiyala danneth na , namuth man wena viwahayak karagana na
2026-08-14 03:35:47
1
sadamali0511
tharaka :
man hasban gaen neetiyaen waenwaela.naa aet eya badala laminut ennaawa man daruwo daenna hadan waenama ennae dan awurudu 12k mata dan unat nadattu ganna puluwanda mis
2026-08-13 19:42:07
1
milna5596
Milna :
Registered karalat eka dawasakwat inne netiwaa walanguuu neddaaa
2026-08-16 18:26:42
1
chandhi.kwt
Chandhi Kwt🇰🇼🇱🇰chande🇰🇼 :
man 2018a edalama ain wala inna diwos na
2026-08-14 14:58:07
0
www.tiktok.comkumudu
#@❤️🌹අවාසි @#❤️🌹 :
👍
2026-08-16 08:59:23
1
nadeenadee274
🇱🇰 Nadee 🇦🇪 :
මං දැන් අවුරුදු 10ක් අයින් වෙලා මහත්තයගෙන් දික්කසාද වෙලා නෑ දරුවො දෙන්න එක්ක මං තනියම ඉන්නවා දික්කස්සදේ දෙන්නෙත් නෑ ඒත් එයා බැදලා ළමයිනුත් ඉන්නවා
2026-08-18 17:41:57
1
upalikh
u_k_h :
ලංකාවේ දික්කාසාද වීම හරිම ගැටළුවක්. ජීවත් වෙනකොට අදහස් ගැලපීමක් නැත්නම් රන්ඩුවෙවී ජීවත් වෙන එකද හරි කැමැත්තන් වෙන් වෙන එකද හොදම දේ?
2026-08-16 06:59:37
3
chamili.dila
Chamili Dila :
mataoya dena.mahaththaya kaleeee
2026-08-14 17:27:00
1
chitrass842
Chitra Ss :
පලමු විවාහය තිබිය දි දෙවන විවාහය මරන තර්ජනක කර පන්‍නා ඳමා සැමියාට ඦයද
2026-08-15 04:56:36
3
kumari1032
Geethani :
ම්ස් මෙකක්ද මුලිම්ම කරන්න ඕනී මටඒගැන දැනුමක් නෑ මටඔහුගෙන වෙන් වෙලා ඉන්නේ
2026-08-17 10:38:00
1
enakku.nan.mattum
⭐S. A.{< Balak >} 🖤🇱🇰🇰🇼🖤 :
He kiyanne wena kanthawak samage sambanda wenda Berida Eyata Epa lu ithing Avurudu ganak passang giya den Epa wela mage weradi Hethi nethuwema nema den mama wethesh Rataka Avurudu 10 m... langkawe ta yanna ithak Ne tama
2026-08-14 10:36:50
2
To see more videos from user @kasuniherath1, please go to the Tikwm homepage.

Other Videos


About