@sahansulakshana4: 🌊 2004 සුනාමිය — ශ්‍රී ලංකාව කිසිදා අමතක නොකරන දවසක් 2004 දෙසැම්බර් 26... මිනිත්තු කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සියලු දේ වෙනස් වුණා. 🌊💔 මේ වීඩියෝවෙන් එදා සිදුවූ දේ, කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කළ Queen of the Sea දුම්රිය පැරෑලියට ළඟා වූ ආකාරය සහ සුනාමි රළ කඩා වැදුණු ආකාරය සංවේදීව පෙන්වෙනවා. 🕊️ එදා අහිමි වූ සියලු ජීවිත සිහිපත් කරමින්... මේ වගේ සත්‍ය කතා තවත් බලන්න, අපිව Follow කරලා අපිත් එක්ක එකතු වෙන්න. ❤️ #2004Tsunami #SriLanka #Tsunami #hilights

♥️ලෝකයේ රහස් 🌎♥️😱
♥️ලෝකයේ රහස් 🌎♥️😱
Open In TikTok:
Region: LK
Thursday 13 August 2026 20:00:44 GMT
53481
3754
162
348

Music

Download

Comments

bashi9400
Bashi :
මෙය.වගේ.දවසක්.කවදාවත්.ඵන්න.ඵපා කියා.ප්‍රාර්තනා.කනවා🙏🙏🙏🙏🙏
2026-08-18 01:39:03
1
kaudupitiyemudiya
Kaudupitiye mudiyanselage ino :
🙏🙏🙏🙏අපේ ලංකාවට මේ වගේ දේවල් කවදාකවත් නොවේවා
2026-08-18 19:19:10
1
manelwijethunga7
manel :
අයෙත් කවදාවත් මේහෙම දෙයක් වෙන්න එපා දෙව්යනෙ🙏🙏🙏
2026-08-17 19:32:25
1
fathima.noorjan4
Fathima Noorjan :
අල්ලා දෙවියන් පිහිටයි 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲
2026-08-17 15:45:11
1
romeni_sanjula
Romeni Sanjula 🦋❤️💫 :
මේ wega දවසක් නම් ආයේමත් එන්න එපා 😭😭🙏
2026-08-14 16:36:34
14
amithaperera1955
amithaperera1955 :
මේ වගේ දවසක් කිසිදු දවසක නොවේවා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
2026-08-17 00:51:19
4
lassana.hadawata
🔥🌈꧁ශ්‍රියානි꧂🌈🔥🇱🇰සිහලිය :
🙏🙏🙏🙏🙏ඒවගෙ දවසක්නමි අයෙ කවදාවත් වේන්න ඒපා
2026-08-14 20:56:01
5
sugandika66
sugandika :
kawadawah mahama wanna apa
2026-08-19 02:54:51
1
mihiran578
🎤 mihiran 🇰🇷⭐🇱🇰⭐ :
මෙවා දාන්න එපා 🙏😪😪😪😅
2026-08-15 00:07:05
5
user4737106576398
user4737106576398 :
මේවා බලන්න බැහැ මාරම දුකයි 😭😭😭😭😭
2026-08-15 03:03:35
5
disna.senane
Disna Senane :
මෙම. වගෙ. දවසක්. ආයෙ. කිසිදා නොවෙවා 🙏🙏🙏
2026-08-17 06:27:02
1
laka5465
laka :
ආයේ කවදාකවත් මේවනි දෙයක් නොම වේවා දෙවියනේ🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2026-08-17 11:47:55
1
zee.shaz
zee shaz :
🥺🥺🥺🥺mage duvata den vayasa 22
2026-08-17 20:27:35
1
piyumi9496
Malage Piyumi :
😭😭😭😭😭
2026-08-15 01:09:25
1
thinu7746
Thinu❤️ :
Thawa ewa dannako .❤️
2026-08-15 17:40:39
1
kavindu.rashmika3
🅺🅰🆅🅸.!® :
27 ipaduna mama😬
2026-08-14 15:24:19
3
snowbell2333
Tharu 💖 :
Ape akka me sunamiyata ahu una .eyage vasanavata davas hathakata passe gal😖ak uda idala gamba vela thiyenne
2026-08-17 07:48:42
2
thushari.kularath5
Thushari Kularathna :
uthum dalada samiduga pihitan mawani wipath maga maw bima dakinna nolabawa
2026-08-15 03:07:11
2
nilunilu527
nilunilu527 :
ammoooo ewageiii deiyknanmmm Aya epaaaaaa😳 kawdawat amthaka nowana.dawsakkk😳
2026-08-14 23:10:32
1
user7347291697173
陌上花 :
me wage dawasak nam aye Enna EPA ape jiwitha berune pera karephu pinakatha eda mage paulath muhude hitiye ohoma balanna gihilla API kathawath karedareyak une Naha Eth ape gewal kitthuwa welyayaka iskhul bus ekak peralila tibba e bayanak dawasa mathak wenakothath Dara ganna Bari wedanawak enne asarena jiwitha rasak bili Gath muhudhu rakusha aye dakinna one Naha mage punchi ratha raka denna dewiyane 🙏🙏🙏🙏🙏🙏🤲🤲🤲🤲🤲🤲✝️✝️✝️✝️✝️☸️☸️☸️☸️🕉️🕉️🕉️🕉️🛐🛐🛐🛐😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
2026-08-15 13:31:16
3
user7393983401378
shiromi fernando :
jesuni mevani vipat yali sidu novewe amen 🥺🥺🥺🥺💗
2026-08-17 11:41:00
1
To see more videos from user @sahansulakshana4, please go to the Tikwm homepage.

Other Videos


About