@dilekaveenavi1: ඒ ආච්චිගේ උදේ පළවෙනි ගනුදෙනුව හරීම සතුටුයි ඒ ආච්චිට

Dileka
Dileka
Open In TikTok:
Region: LK
Friday 14 August 2026 06:52:41 GMT
958033
81486
844
216

Music

Download

Comments

sansalasansu0
🌞SaNSu🌜️ :
ඒ මනුස්සයාට කරන්න පුලුවන් උපරිමෙන් කරාම 5000ම දුන්නනම් හරිලු.මේ මිනිස්සු මොකක් හරි අඩුපාඩුවක් තමයි කියන්න බලන් ඉන්නේ
2026-08-14 07:22:48
1422
sewmunasinghe6gma
SEW MUNASINGHE💚 :
පන්දාහම දුන්නම හොඳයි කියන අයට කියන්නෙ..එහෙම කලාම තමා මිනිස්සු හොරකමට පුරුදු වෙන්නෙ..මෙහෙම කරන එක තමා හරිම විදිය💗
2026-08-14 07:39:42
1575
namali_5
Namali✨🎀♥️✨🩵⚡️ :
පන්දාහක් දෙන්න ඕන නෑ බං ඒ මනුස්සයා ඔය කොරියාවෙ ඕක හොයන්නත් කොයිතරම් දුක් විදින්න ඇතිද♥️ඒ අම්මව අසරණ නොකර මහන්සි නොකර ඒ කරපු දේ කොයිතරම් වටිනවද දිලේකා ඔයා පුතා ඔයාගෙ හස්බන් තුන්දෙනාටම ඒ පින ලැබෙයි මදි නොකියන්න♥️😍
2026-08-14 17:46:36
354
naveen.tek0
naveen teko :
5000 දුන්නනම් මොකද වෙන්නෙ..මට එච්චර සල්ලි නෑ...ඒත් මම උනානම් 5000 දීලා ආයෙ ගන්න හිතෙන්නෙ නෑ
2026-08-14 07:21:20
329
nilu.dilrukshi6
NiLu 🦋🍁⚡ :
ඕනම මනුස්සයෙක්ගේ ඇතුලේ ඉන්නවා හරි හොද මනුස්සයෙක් දිලේකා ආදරේ..❤️💐
2026-08-14 07:12:51
317
sachigeeth2001
𝗦𝗮𝗰𝗵𝗶 🩷 Geeth :
5000 දෙයි කියලා හිතුවට, මෙහෙම දුන්නු එක තමයි හොඳ...හේතුව එතකොට එයා අරන් තියෙන සල්ලි නිකන් ගනිපුවා නෙමේ...එයාගෙ පුංචි බිස්නස් එකෙන් එයා උපයා ගනිපු සල්ලි...ඒක තමයි වටින්නේ❤️
2026-08-14 09:09:01
312
anu08850
𝐀𝐧𝐮 🧚‍♀️🍄💗 :
Aneeeee🥹❤️
2026-08-22 05:32:06
0
ishari144
🍁🫵😔ඉෂාරි නිමේෂි 💔👊 :
මම හිතුවේ පන්දහම දේයි කියලා 😁😁😁😁😁
2026-08-14 08:49:34
79
nirasha946
NIRASHA | நிராசா | නිරාශා🧚🤍 :
5000ම දුන්නනම් ඒකටත් මේ මිනිස්සු බනින්න ගියා...මුන්ට සල්ලි තියෙනවා කියලා පෙන්වනවා කියලා...🥲
2026-08-14 07:34:19
83
mashi_489
𝐌𝐚𝐬𝐡𝐢__🌈🦋 :
ඒ මනුස්සය දුන්න දේත් ඔයාල ඇද හොයන්න එපා...... දීපු දෙයින් සතුටු vennaවෙන්න
2026-08-14 08:38:11
97
shamaliabuldeniyagedon
ෂාමලි :
බැනපු වුන් එකෙක් නැහැ දැන් .🤣
2026-08-14 07:00:43
88
leenariyaz
Leena Riyaz & Yumna Riyaz :
dileka lassanai ane oya me wage frock wear karala innakota👌
2026-08-14 08:52:18
1
samankumara4722
sadu💕 :
eth 5000hma දුන්නානම් එ මනුස්සයාට ගොඩක් වටිනවා කමක් නැහැ පුළුවන් විදියට සේරම අරගෙන සතුටු kalane
2026-08-16 15:29:15
5
ni.madhu
N.M❤️🌹 :
මම එහෙමනම් පන්දහම දීලා එන්නේ. තියෙන මිනිස්සු කරන්න ඕන ඒ විදිහට
2026-08-14 16:51:03
5
user1213sandunika
Sandunika Ekanayake :
පන්දහම දෙන්න එයා හිගන්නෙක් නෙවෙයිනේ මෙක තමයි හරිම දේ ❤️
2026-08-14 11:17:28
18
sknsfloratextile
SKNS TEXTILE COLLECTIONS :
එයා කැමරාවට ඒයගේ ගාන විතරක් දුන්නට අනිවාර්යයෙන් යන්න කලින් එයාට කියක් හරි වැඩිපුර දීලා යන්න ඇති
2026-08-14 13:00:38
7
blackxd0009
𝐀𝐬𝐚𝐧𝐤𝐚_৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ :
මේව දකිනකොට මට මං ගැන පට්ට සතුටුයි, බාන්ඩෙ වටිනාකම දීල. සතුටුද අහන්න එපා අක්කෙ, කීයක් හරි වැඩිපුර දීල. මනුස්සයෙක් සතුටු කරන්න.✊😌
2026-08-15 10:31:36
12
_sandeepani_000_
කාව්‍යා | Kavya | காவ்யா 🧿🪬 :
5000ම දුන්නනම් හොඳයි කිව්වට ඒම දුන්නම තමයි මිනිස්සු වැඩියෙන් බොරුවට පුරුදු වෙන්නෙ එතකොට අසරණ කම බොරුවට හරි ඉස්සරහට දාලා සල්ලි ගන්න බලනව 🙂
2026-08-14 09:30:16
27
lskchandralatha
LSK Chandralatha :
5000 ම දෙයි කියල හිතුවෙ
2026-08-14 08:30:03
18
mr..bini3
" MR . BINI " 🤍💫 :
5000 dunnanam thama watinne 😇"
2026-08-14 08:06:16
9
navin.kannan5
Max😁joy🥰🥰🥰🐝 :
මනුස්සයෙක්ව හිඟන්නෙක් සහ නිකමෙක් කරනවට වඩා මේ කරපු දේ ගොඩාක් වටිනවා ...නිකන් සල්ලි දීල ගොඩාක් අය කරන්නෙ මිනිස්සුන්ව හිඟන්නෝ ගානට දාන එක. ඊ මනුස්සය කරන රස්සාවට නිසි වටිනාකම ඒ මනුස්සයට දුන්න.. ....🙏🙏🙏🙏
2026-08-14 09:30:13
45
pradeep.kumara557
Pradeep kumara♥️ :
ඔය මල් ටික තියලා ඔයාට එකක් අරන් 5000 දිලා ගියොත් හොද නැද්ද
2026-08-14 13:05:12
6
priyanka654.pri
හිත හොඳ මෝහිනී 🤗🤗 :
man hithuwe 5000 dei kiyala
2026-08-14 08:38:06
8
mr__adeesha
අදීශ | Adeesha | ஆதிஷா 👁️🪽 :
5000 ක් දෙන්න කියල ගොඩක් කට්ටිය දාල තියනවා.එහෙම දුන්නනම් එ ආච්චි හිගන්නෙක් ගානට දාල බිස්නස් එක හෑල්ලුවට ලක් කරනව වගේ නෙමෙද ? අනික කැමරාවක් ඉස්සරහ 😕
2026-08-15 00:55:54
9
hirash921
hirash हिरूनी :
5000 ම දෙන්න ඒ ආච්චි හිගා කනවා නෙමෙයි නෙ බිස්නස් එකක් කරන්නෙ අනික දිලෙකාට ඔච්චර මල් ඔන නැති වෙන්න ඇති නමුත් එයා එක ගත්තෙ එ ආච්චි ට උදව්වක් විදිහට ඉටපස්සෙ මෙයා හිතසතුටින් කියක් හරි වැඩිපුර දුන්නොත් ඇරෙන්න මෙක බලන ඔයාලා ඇයි කියන්නෙ 5000 ම දෙන්න තිබ්බානෙ කියලා ඔච්චර ඔනනම් ඔය කියන ඇයො තැන හොයානගිහින් උපකාර කරානම් අහවරයිනෙ ඇ...මොකටද හොද හිතෙන් දෙයක් කරපු මනුස්සයෙක් ගෙ අඩුපාඩුවම දකින්නෙ
2026-08-14 09:23:46
22
To see more videos from user @dilekaveenavi1, please go to the Tikwm homepage.

Other Videos


About