@rupavahini_corporation: උරුමයක පෙළහර🙏 උඩරට වෙස් නර්තනය කන්ද උඩරට බිහි වූ උත්තම නර්තනය ලෙස ජනතා ආකර්ශනය දිනා ගෙන ඇත. පඬුවස් රජතුමාගේ දිවි දොස් සමනය කිරීම වස් රඟ දුන් ශාන්තිකර්මය වූ කොහොඹා කංකාරිය සමඟ කන්ද උඩරට වෙස් නර්තන කලාව බිහි වේ. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යයේදී වෙස් නර්තන ශිල්පීන් දළදා කරඬු වහන්සේට සහ දියවඩන නිළමේට පිටු නොපාමින් විවිධ නර්තන ශිල්ප විලාසයන් කිසිවක් රඟ නොදැක්වීම විශේෂත්වයක් වන අතර වෙස් නර්තන ශිල්පීන් පෙරහැර මංගල්‍යයේදී රටවැසියන්ගේ වස් දොස් දුරලමින් ශාන්තිකර්මයක නියැලේ. #UrumayakaPelahara #Rupavahini #SLRC #rupavahinidigital #Daladaperahera
Rupavahini_Official
Region: LK
Saturday 15 August 2026 07:00:00 GMT
Music
Download
Comments
Rosan Sadunthilaka :
pitar surasena sir ... පුතා
2026-08-20 06:59:15
0
Darshana Dewage :
🥰🥰🥰
2026-08-26 18:57:18
0
inuka Mihisara :
🥰🥰🥰
2026-08-26 02:49:01
0
JayaMini Gems & Jewelry :
❤️❤️❤️
2026-08-22 18:46:46
0
Dulanka Narasinha :
@Pradeep Sudarshana
2026-08-22 17:01:58
0
chamika official ❤️❤️ :
🙏🙏🙏
2026-08-18 12:45:19
0
➽ 𝒎𝒂𝒓𝒔𝒉𝒎𝒂𝒍𝒍𝒐𝒘◈ :
🥰❤️
2026-08-18 09:48:18
0
Dihen sansana :
♥️♥️♥️
2026-08-18 09:42:12
0
prabhu 🖤😎🧿 :
🙏🏻🙏🏻🙏🏻
2026-08-15 17:52:29
0
user9280217985292 :
🥰🥰🥰
2026-08-15 07:32:47
0
M.G.N.L.Gamlaksha :
🙏
2026-08-26 19:47:10
0
To see more videos from user @rupavahini_corporation, please go to the Tikwm
homepage.