@shen_editz1: මේක කියවලා යන්න🥹💗🫶..කොල්ලෙක්ගේ හොදම යාලුවා කෙල්ලෙක් නම් ඒ කොල්ලා අනිවාරෙන් ඒ කෙල්ලට කැමති..මට මගේ ජීවිතෙත් එහෙම කෙනෙක් ඉන්නවා🥹💗..හැබැයි එයා කවදාවත් මගේ වෙන්නේ නෑ කියලත් දන්නවා🥺🤍..මොනා උනත් හැමදාමත් ආදරෙයි♥️🫶...ඔයාගේ එහෙම කෙනාවත් mention කරන් යන්න🥲...#100kviews #goviral #fans #fanpage #sheneditzz
𝐒𝐇𝐄𝐍 🤍 !
Region: LK
Friday 14 August 2026 08:06:30 GMT
Music
Download
Comments
Induwara🤍 :
යාලුවෝ කවදාවත් අදරය කරන්න හොද නැ 🥺
2026-08-15 01:18:59
104
Sᴀɴᴜʀᴀ Kᴀʟᴍɪᴛʜᴀ :
නම මොකක්ද මේකෙ
2026-08-22 17:16:25
0
user97345673245 :
අන්තිමට එයාවත් නැති වෙනවා...
2026-08-20 21:05:11
0
🖤 SINGLE 💔😩2003 😩💔SUDDA🖤 :
එපා අන්තිමට එයාවත් නැති වෙනවා අද්දකිමෙන් කියන්නෙ
2026-08-15 11:16:08
28
KAVIYA 🐣🚢 :
යලුකම් යලුකම් විදියට තිබ්බම ලස්සනයි.නැත්තම් එක්කෙක්ට තනියම විදවන්න වෙනවා 🤍🫀
2026-08-15 08:27:32
26
𝐌 𝐀 𝐇 𝐄 𝐄 💋 :
යාලුවෝ වගේ ඉදල ආදරේ කරාට
ආදරේ කරල යාලුවො වගේ ඉන්න බෑ 🙂🤍
2026-08-15 06:51:18
15
Lashan :
😴 සීමාවෙ ඉදියම ඒ බැදීම මාරම ලස්සනයි ( සීමාවෙ ඉන්න ඔන )
2026-08-14 17:04:19
6
Mathsfromabc :
එහෙම වෙනවද 🥹
2026-08-14 13:24:53
5
꧁࿐༵༆༒ NOTY SUDDA ꧁࿐༵༆༒ :
apita mehemavath kellek nh ape හාමුදුරුවනේ 😒
2026-08-14 17:45:44
2
Kiyotaka_ayanakouji :
එහෙම හිතන්න එපා බම්. ආදරේට වඩා දෙයක් සමහර යාළුකම් ඇතුලෙ තියෙනව.
2026-08-15 08:34:19
0
Ceylon Traveler :
Eka atta bn
2026-08-14 14:02:13
1
💞෴noti dony෴💞 :
ඇත්ත 😊❤️
2026-08-14 08:16:37
4
チャマス・タリンドゥ :
2026-08-14 14:56:29
1
Dilhara₹ 💸💗💋 :
mini caption
2026-08-15 18:05:31
0
warsha :
අනේ එහෙම වෙන්න එපා, එකක් දන්නේ එක විදින අය විතරයි ❤️
2026-08-16 08:16:22
1
S💋 :
Dennama adare karalath eka danagenath ekathu wenne nthuwa innwa habayi eka godak amruyi 😊💔
2026-08-15 16:55:22
2
🤫 KAVIYA 🤫 :
eheme venne ne bn addakimen kiyanne ❤️🩹 hitapu ekatath kelavila inne
2026-08-20 17:01:00
1
Nethra pahesara :
[Sticker]
2026-08-15 02:52:05
2
Kavishka :
Eka nan karannama hoda na
2026-08-16 12:18:14
1
ම | HEE ❤️🩹💸 :
එක කවදාවත් වෙන්නැ
2026-08-16 07:33:49
2
Kavee :
මොකක්ද මේ කතාව
2026-08-14 14:19:17
2
__T__Yeh.en_M26 :
@Sadithi
2026-08-22 02:23:26
1
shevon_knight :
hamadema 😐
2026-08-20 13:40:21
0
Tutu.......🦥 :
මගෙ යාලුකමත් නැති උනා 😩
2026-08-20 03:14:23
0
To see more videos from user @shen_editz1, please go to the Tikwm
homepage.