@shenuwaofficial44: මට මිනිස්සු කොහොම සැලකුවත්, මට දැනුනු මිනිස්සුන්ට පුළුවන් උපරිම ආදරෙන් සැලකුවා…!! 🫂🤍 මොකද, මම කෙනෙක්ට ආදරේ කළේ එයා මට කොච්චර වටිනවද කියලා බලලා නෙවෙයි, මගේ හිතට එයා කොච්චර දැනුනද කියලා බලලා…!! කෙනෙක් මට දුන්න වේදනාවට ඒ වේදනාවෙන්ම උත්තර දෙන්න මගේ හිතට කවදාවත් හිතුණේ නෑ… මට පුළුවන් වුණේ අන්තිම මොහොත වෙනකන්ම හොඳින් සලකන්න විතරයි… 🥀 මොකද මිනිස්සු වෙනස් වුණත්, මම කෙනෙක්ට දුන්න ආදරේ මගේ හිතේ තිබුණු අවංකකමක්… ඒක ඔවුන්ගේ වටිනාකමක් නෙවෙයි, මගේ හදවතේ හැටි…!! 🖤✨ #popular #xyow_2 #fypage#onemillionaudition #shenuwaofficial @SHADOWS

𝑺𝑯𝑬𝑵 ᥫ᭡
𝑺𝑯𝑬𝑵 ᥫ᭡
Open In TikTok:
Region: LK
Friday 14 August 2026 11:16:08 GMT
14269
1272
12
107

Music

Download

Comments

mahee_1130
11:11 🤍💐 :
හැමදාම අවසානෙ මට මාව නැති උනේ ආයේ කා වෙනුවෙන්වත් කිසි දෙයක් කරන්නේ නැ..❤️‍🩹😊
2026-09-21 11:42:23
0
sadugirl2007
𝓢𝓪𝓼𝓲&𝓜𝓪𝓵𝓲𝔂𝓪 💕🫰 :
caption eka plz
2026-08-28 04:27:04
0
chuti_official___
CHUTI_official___☺️🇰🇷 :
𝒉𝒎𝒎🥺💔
2026-08-17 08:24:48
0
s.methmidu.3
🧚S.Methmidu.🧚 :
😔😔😔
2026-08-15 13:38:25
1
batti712
❥_Batti_❥ :
❤️❤️❤️
2026-08-15 19:36:03
1
pubuduboy5
💗p💗🕊️ :
🥹🥹
2026-08-14 14:41:53
1
user5081696116109
සන්ගි.🩸💤(SR) :
🥹🥹
2026-08-18 02:43:11
0
oshi5601
ニマ・ガール🥹🫀 :
@𝐍 𝐈 𝐌 𝐄 𝐙 ❗️
2026-08-21 13:00:57
0
rushi6725
Malsha kaumini💕 :
@[_🩵Tisa💕_🩵] Oya mt kochchra wenaskam krnwd 😔😔Eth hamadama oya mage husma 💕😔🥺
2026-09-06 18:25:14
0
To see more videos from user @shenuwaofficial44, please go to the Tikwm homepage.

Other Videos


About