@pouty_page: කෙනෙක්ට ඔයාව උපරීමෙට දැනුනට පස්සෙත් ඔයාට පුලුවන් එයාව ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න.. හැබැයි මේක Life time curse එකක් වගේ ඇස් වල මනසෙ හිතේ නතර වෙනවා ! මොකද ජීවිතෙන් Physically එයාව නිදහස් කරලා යැව්වත් ඔයාගේ අහිංසක හදවතින් ඒ සංසාරයක් වගේ දැනුන කෙනාව අයින් කරන්න කවමදාවත් බැරිවෙන නිසා.. මෙහෙම මනුස්සයෙක් ජීවිතේකට එන්නෙ එකම එක පාරයි.. තනි හිත ඇතුලේ ඇස් වැහෙන වැහෙන හැම තැනකම ඒ ඇස් ඔයාට මැවි මැවි පේන්න ගන්නවා.. එහෙම වෙන්න දරුණු ඇබ්බිහියක් තියෙන්නම ඕන නෑ.. ඒ කතාව බොරු.. එහෙම වෙන්න මේං මේ පොඩි දේවල් හොඳටෝම ඇති, ඒ කෙනා මුනට නොදැක කතා බහ නොකර මාස අවුරුදු ගනන් ගිහිල්ලත් ඇති.. අවසානෙට ගැටීමක් වෙලත් මාස ගනන් ගෙවිලත් ඇති. ඒත් 🥺 ඒත් හෙට දවලටත් බත් පිගාන බෙදාගත්තම ඒ රූපේ දිහා බලන එක එයා දැන් කාලා බීලා ඇති නේද කියලා හිතින් හිතන එක, මීට අවුරුදු ගානකට කලින් එයා දුන්න පුංචි දෙයක් ලගට අරං හැම රෑකම අර සේප්පුවේ දාලා වගේ පරිස්සම් කරන් ඔතලා තියෙන ඒ පුංචි දේ ලෙහලා ආදරෙන් හාදුවක් දෙන එක, එයගේ photo එකක් ඔයාලගේ Photo එකක් ඒ රූප දිහා බලාගෙන හෙල්ලෙන්නෙවත් නැතිව ඔහේ පැත්තකට වෙලා ඉන්න එක කොටින්ම එයාට හොරෙන් මේ දේවල් වෙන එක.. මේ වගේ හිත මහා හයියෙන් කෑගහන නමුත් ඒ බව ඒ අයට නොකියම තනියම විදදරාගන්න.. ඔව් මම කිව්වා වගේම පිස්සෙක් වුනාට පස්සෙත් ඔයාට පුලුවන් එයාව ඔයාගේ ජීවිතෙන් එයාව අයින් කරන්න, හැබැයි ප්‍රශ්නය නම් ඊට පස්සෙ එන කුණාටුවට ඔයා සූදානම්ද කියන එක ! ඒ වගේම පුලුවන් වෙන්න ඕන ලොකුම දෙයක් කියන්නම් 🥺🤌 වැඩියෙන්ම හිත බොලඳ කරපු එ මනුස්සයා.., ඒ තරමටම මාව අඩපන කරන්න පුලුවන් ඒ ඇස් වල අයිතිකාරයා.., පපුව මේ තරම් හිර කරන පාලුව ගෙනාපු ඒ මනුස්සයා.., "දෙයියනේ එයා මාව හොයන්නෙවත් නෑ නේද" කියලා දැනෙන පපුව ගැබුරටම වදින ඒ පිහි පාර උහුලගන්න පුලුවන් නම්, "ඒ මනුස්සයා මං ලග අද නෑ එයා මේ දේවල් දන්නෙවත් නෑ " කියලා එයාට නොඅගවාම ඔයා හොරෙන් මේවා තියන් ඉන්නවා කියලා ඔයාටම පාලනය කරගන්න පුලුවන් තරම් ඔයා එයාට ආදරෙයිනම්..🥺 මම දන්නවා මේ පාලුව ඔයාට එයාට කියන්න ඕන ඒත් එහෙම හිතෙද්දිත් එහෙම නොකර පපුව හිර කරන් දරාගෙන ඉන්න එක.. මං හිතනවා ඒක තමයි මේ ලෝකේ තියෙන කොන්දේසි විරහිතම ආදරේ කියලා... 🥺 ඇත්තටම මම මෙහෙම හරි ආත්මාර්තකාමි විදිහට දුක තනියම දරාගත්තට මම දන්නවා ඇස් දෙක පියාගෙන ඔය පපුවට තුරුල් වුනානම් මේ අවුරුදු ගානක ගින්දර මට එක තප්පරෙන් නිවාගන්න තිබුනා..දන්නවද ඒත් මම මෙහෙම හිටියා.. මට හුරු වෙයි මගේ ඇස් දෙකේ හරි හිර වෙලා ඔහොම ඉන්න.. මොකද මට තව ජීවත් වෙන්න ඒ දේම ලොකු හයියක්.. ඉතිං මං හරි ආදරෙයි... 🫂 #foryou #fypシ #fyp #pouty_me #pouty_you🥺
Pouty 🇱🇰
Region: LK
Friday 14 August 2026 12:46:11 GMT
Music
Download
Comments
Pathum 🤪 :
තුරුල් වෙන්න ඕන නෑ.... ඒ ඇස් දෙක විනාඩි 5ක් බලලා එන්න තිබ්බනම් ඇති... 🥹 ඒත්
2026-08-14 19:44:35
4
Ravindu_Muthukumara :
නොවටිනා මාව මතක් වෙන්න එපා 🙂💔
2026-08-14 13:28:21
2
Book warm :
🥺❤️🩹
2026-08-15 05:17:17
1
irush__s :
Aneh 😖
2026-08-14 13:03:46
1
@_SaDaYa.🌕💫" :
ජීවිතේ..😖🫀🌍❤️🩹
2026-08-14 13:49:32
2
Naveen නවීන් :
2026-08-14 17:55:57
1
Anuu 💜️🦢 :
Mr pouty 💜️🥺
2026-08-14 12:55:04
1
𓂃𐙚 하시니 𐙚𓂃 :
2026-08-14 12:57:15
2
ꪗꪖᦓꫝ 🕷️! :
2026-08-14 14:09:52
1
mudblood_prince :
caption ? can i get that ?? 😣
2026-08-14 12:59:25
0
wozan💀 :
2026-08-14 19:08:09
1
𝗦𝗲𝘃 𝗾𝘂𝗼𝘁𝗲𝘀 🐣 :
2026-08-14 14:00:15
1
R 🤍🫶 :
ඒ වචන 💔😖
2026-08-18 19:52:48
0
𝖟𝖆𝖈𝖍𝖎𝖓 🔖 :
thamath adareid eyt🥹💫
2026-09-24 17:05:43
0
999 !🪼 :
2026-09-08 18:57:01
0
Dilmi🧿 :
@Kasunnn_🇹🇩 නොවටිනා මව මතක් වෙන්න එපා 🙂❤️🩹🌷
2026-08-14 19:39:53
2
M A D H A V I 🧜🏻♀️ :
❤️
2026-08-14 19:47:57
1
Semiii♥️🖇️ :
😞💔
2026-08-14 15:41:38
1
D🦄 :
💔
2026-09-20 16:48:03
0
@thara_🐣 :
🥺🤍
2026-08-27 05:59:15
0
Dilini Wijerathna :
🖤
2026-08-14 19:06:39
1
Nilakshi :
🥹
2026-08-16 02:41:34
1
𝐒𝐀𝐃𝐔🌸 :
🥺
2026-08-16 09:45:11
1
Tharushii :
🩷
2026-09-29 05:59:13
0
To see more videos from user @pouty_page, please go to the Tikwm
homepage.