@berry_quotes0: මට හදිස්සියෙන් වාගේ හමු වුනූ Aula 😓😪#fypシ #vadan #vehicle #mytype #creatorsearchinsights

Berry_Quotes
Berry_Quotes
Open In TikTok:
Region: LK
Friday 14 August 2026 13:39:34 GMT
511968
28689
513
2290

Music

Download

Comments

manoj.502
manoj.502 :
එච්චර මිලක් නැතුව ඇති මේ වාහනේ කැටලොයි වලින්නෙ නිශ්පාදනය කරල තියෙන්නෙ. අපේ රටේ මොල තමා .මේවට ආන්ඩුවලින් සපෝට් කරන්න ඕනෙ හරිනං
2026-09-08 13:55:12
0
niro7t
නිරෝ | NiRo | னிரொ 🧿🪬 :
අපිත් සරප්‍රයිස් උනා.බියර් ටින් විස්සක් විතර තිබ්බා මට මතක විදියට කැරවන් එකක බදේ 🙂
2026-08-15 06:27:48
847
shawn_mendiss
Celestia :
Mechanic ❌ Michel Angelo ✅
2026-08-15 03:10:02
739
hasarel08
𝐇💋" :
මොනා උනාත් බාස් දක්ශයා..😓😂
2026-08-15 00:00:40
388
buddhis__007
buddhis__007 🇯🇵 :
කැටලෝයි පිකාසෝ වෙන්න බැරි ද 😅 ඒ බාස් 😁
2026-08-17 09:24:51
5
dilsha120
Dilshan 1234 :
මේසන් බාස් කෙනෙක් වෙන්න හිටපු එකෙක් ගැරිජ් බාස් කෙනෙක් උනාම 🥲
2026-08-16 06:51:38
52
priyantha.karunas
Priyantha Karunasingha :
කවුද යකෝ වාහනේට කපරාදු ගැහුවෙ
2026-08-15 12:45:15
82
senu_boy_7_
ˣ_𝚂𝙴𝙽𝚄𝚆𝙰_ˣ :
Cheese condition 🫂🤌
2026-08-14 19:02:38
102
sanjanadias2005
SANJANA DIAS :
බදාම අනලද දන්නේ නෑ පිරෙවුවේ...😂😂
2026-08-15 17:53:14
14
chamikara.perera0
Chamikara Perera 😎 :
මේසන් වැඩක් දීලා වගෙ😅
2026-08-15 07:21:29
19
linex_82
𝖫 ! 𝖭 𝖤 𝖷 💋 :
කලබල වෙන්න දෙයක් නැ පොටි ඇදලා අනේ 😒😂
2026-08-15 01:49:54
65
chandima_wijesinghe
CHANDIMA๬💭 :
තනි කදුලට ඇස් එනවා මෙවා දකිනකොට 😪👍
2026-08-15 06:11:44
33
subuddhi.darshana
🇱🇰Ⓢ︎ⓤ︎ⓑ︎ⓤ︎ⓓ︎ⓓ︎ⓗ︎ⓘ︎🇱🇰 :
ලගදී ට්‍රිවිල් එකක් හම්බුන හිල් ඔක්කොම කාඩ්බෝඩ් තියලා දාල 😑
2026-08-15 06:14:56
21
ruk000000
Ruka :
hena gahanawa attatama
2026-08-15 05:51:32
6
gihan_77
gihan_77 :
ටිං බොඩි කියල දෙන එව්වා 😂😂
2026-08-17 05:32:54
5
___keshara__
𝐊 𝐄 𝐒 𝐇 💋 :
Whuknw😂
2026-08-15 03:20:32
5
suba8690
✨️Suba✨️ :
මේ වගේ ජරා වැඩ වෙනවා ඇත්තටම, ඔය අත්දැකීම අපේ ගෙදර වාහනේකට තියෙනවා 😢❤️‍🩹
2026-08-15 10:08:25
5
danuboy029
Danu boy 🦧 :
අම්මො බන් පරණ වහනම් එපා
2026-08-15 09:53:51
7
pilishathiwanki1
🦋Pilisha Thiwanki🦋 :
මේ ගෙයක්ද කුඩු කරන්නේ
2026-08-16 11:14:01
8
manusharandhima2
Manusha_randhima :
Mesan bass kenekd kohed hadala thiyenne🥲😭
2026-08-15 05:05:27
9
To see more videos from user @berry_quotes0, please go to the Tikwm homepage.

Other Videos


About