Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@vimukthi0009: නුවරඑලියේදී අහම්බෙන් හමුවුන ලස්සන පවුලක් ❤️
Vimukthi0009
Open In TikTok:
Region: LK
Friday 14 August 2026 13:55:12 GMT
153362
11576
241
509
Music
Download
No Watermark .mp4 (
2.9MB
)
No Watermark(HD) .mp4 (
2.22MB
)
Watermark .mp4 (
5.6MB
)
Music .mp3
Comments
blackbunny279 :
හරියන්න ඕනී මිනිස්සු ඉක්මනින් රෝද හතරකට නැත්තම් තුනකට හරි යන්න කියලා ප්‍රර්තනා කරනවා ❤️
2026-08-15 16:07:06
1
❤️THARU :
එයාල හරි ලස්සනට හිනා වෙලා යනවා ඒකෙ. 🥰 ඉක්මනට car එකක් ගන්න ලැබෙන්න ඕනෙ. අපි පස් දෙනත් ඔහොම ගිය කාලයක් තිබ්බා. මමයි මල්ලියි ටැංකිය උඩ අක්කයි අම්මයි පිටිපස්සෙ. ඊට පස්සෙ තාත්තා tuk එකක් ගත්තා. ඊටත් පස්සෙ කාර් එකක් ගත්තා. අපි තුන් දෙනාම හොඳට ඉගෙන ගත්තා. දැන් අක්කට KDH එකක්, මට X trail එකක්, මල්ලිට MG එකක් තියෙනවා. ඒත් තාත්තා තාම drive කරන්නෙ කලින් car එකමයි. මේක දැක්කාම ඒ අතීතෙ මතක් උනා.
2026-08-15 02:21:07
154
oshi creations :
ඉක්මනින්ම රෝද හතරේ වාහනයක් ගන්න ලැබේවා🥺🥺🥺
2026-08-14 16:17:17
545
Amila Shirantha :
ඔබට ඉක්මනින්ම වාහනයක් ගන්න ලැබේවා.❤️❤️❤️
2026-08-15 05:06:18
1
Sherri Jayamanna :
තමුන්ට තියෙන විදිහට එයා සතුටින් ජීවිතය විදිනවා. දවසක හරියන්න ඕනා උතුරන්න. ❤️❤️🙏🙏
2026-08-15 09:29:31
3
MalieMadhu....❤️ :
ජීවිතේ විඳින්න සතුටින් ඉන්න ලොකු ලොකු දේවල් ඕන නෑ කියල ඔප්පු කරපු මිනිස්සු.....ඒත් එයාලගෙ හිතෙත් රෝද හතරකට ආසාවක් තියේනම් ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . 💝
2026-08-15 07:14:32
1
Adams :
So beautiful family ❤️❤️❤️
2026-08-14 19:42:17
0
Tharaka sadaruwan N.m.a :
තාත්තගේ ඩෙනිම දැක්කම තේරෙනෝ කරන කැපකිරීම් .....
2026-08-15 08:55:13
130
sam :
ජීවිතෙ විඳිනවා කියන්නෙ සල්ලිම නෙමෙ
2026-08-15 03:42:54
80
Saminda Jayakody :
අපිත් ඔහොම ගියා මම whife පුතා ටැංකියේ ඩිස්කව්රි 100 එකේ ඒ සොදුරු අතීතය ට ආදරෙයි අද අපි අපේම කාර් එකකින් ගියා ට
2026-08-15 13:16:06
2
Travel With Nature :
අවදානම් ගමනක් කොහොම උනත්.. ලොකු ලමයි දෙන්නෙක් ඉන්නෙ... මනුස්සයෙකුට රෝද හතරක් ගන්න බැරි කරපු පාලකයො හිටපු රටක්.. උන් තාමත් කැමති මිනිස්සු ඔහොම දුක් විදගෙන ජීවත් වෙනව නම්. මොකද උන්ට පැවැත්මක් නැ නැතිනම් ..
2026-08-15 03:37:37
25
Chamod Amarasingha :
vedio එක ඉවර වෙද්දි මගෙ මුණේ හිනාවක්🙂❤️
2026-08-15 10:53:20
8
Eranga Thumbawila :
මටත් මතකයි අපේ තාත්තා අපි 5දෙනාම දාගෙන ගිහින් තියෙනවා ඔහොම බයික් එක විතරක් තියෙන දවස් වල. අපෙ ලමයිට අපි එකාට එක ගානෙ වාහන අරගෙන දුන්නත් ඒ කාලෙ අපේ පවුල් වල තියෙන සතුට දැන් හැදෙන පොඩි උනුයි අපිට ඉන්න ගෑනුයි හින්දා කවදාකවත් ගන්න බෑ
2026-08-15 12:43:19
25
Sindu Paradisaya :
ඉස්සර අපිත් ඔහොම අම්මයි මායි අයියයි බයික් එකේ තියාගෙන තාත්තා ගියා.අද මට රෝද 4ක් තිබ්බත් දාගෙන යන්න මගේ අම්මයි තාත්තයි මේ ලෝකේ නෑ 😢
2026-08-14 18:08:55
33
"Giha ⚠️️ :
හැමදාමත් ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ...🙏 ලස්සන පවුලක්...❤️💐
2026-08-14 16:22:35
35
~Hashi~ :
අනේ අපේ ගෙදර 5 දෙනාම මෙහෙම ගිය කාලයක් තිබුනා... මේ වගේ වයස් වලදීම අයියා පිටිපස්සේ අම්මා ලග. මල්ලි මායි ටැංකිය උඩ. අපේ තාත්තා හරි පරිස්සමට ඒ දවස් වල බයික් එකේ අපි හැමෝමව එක්කන් ගියා. අම්මගෙයි තාත්තගෙයි මහන්සියෙන් තව බයික් එකක් ගත්තා. ඊට පස්සේ බයික් 2 ගියා. ආයෙත් කාර් එකක් ගත්තා. 🥺❤️
2026-08-15 09:28:45
4
roshani :
අපිත් ඔය පාටම ct 100 එකේ ගියා කාලයක් වෙනසකට තියෙන්නේ මට ඉන්නේ පුත්තු දෙන්නෙක්
2026-08-15 09:49:16
2
Dinesh M Ebert :
අපි 4
2026-08-15 07:35:46
4
Jan Priyantha :
මමත් ඔහොම තමා හතර දෙනයි. දැන්නම් වාහනයක් ගත්තා.ආදරෙයි ඒ අතීතයට.
2026-08-15 10:17:26
6
Tharindu Kosgolle 🇱🇰 :
මාත් ඔහොම ගියා... වයිෆ් මම බබා.. වැස්ස එද්දි අපි බබාව ජැකට් එක ඇතුලට දාලා ඔතාගන්නවා.. මාරම කාලයක්... එහෙම අමාරු කාල තියෙනවා.. මහන්සි උනාම හැමදේම විසඳෙනවා.💪❤️
2026-08-15 11:04:01
5
sajithara123$ :
Issra apith ohom giya 😥❤️mai nangi ammai taththai. E kale matak wuna 🥺🥺 ❤️
2026-08-14 16:32:49
22
Lakwin Manupriya ❤️ :
ලංකාවේ වාහන පට්ට ගණන් අපේ මිනිස්සු අසරණයි 😓😓 වාහන ගාන අඩුනම් අපේ මිනිස්සු කොහොමත් දියුණු වෙනවා. ඔයාලට කාර් එක ලැබෙනකන් මන් ප්‍රාර්ථනා කරනවා ඉක්මනට ලැබේවා 🙏🙏❤️❤️
2026-08-15 03:29:13
7
Royolan Enterprises :
wow roda 4 k ganna dawasata anna special discount akak dennm.video aka tiyaganna
2026-08-15 01:39:14
3
Jayamal dj :
ජීවිතේ විදිනවනම් ct 100ත් ඇති.ඉක්මනින්ම වාහනයක් ගන්න ලැබේවා
2026-08-15 05:02:09
1
Yahadasun Ovin Ratnayake🍻 :
ඉක්මනින්ම රෝද හතරේ වාහනයක් ගන්න ලැබේවා❤️
2026-08-15 03:19:50
1
To see more videos from user @vimukthi0009, please go to the Tikwm homepage.
Other Videos
#GlampingResort #LuxuryCamping #TentHotel #OutdoorHospitality #ModularLotusTent
hadeuh
trop bo #musique #concert #laboulenoireparis #photo
Eat bread small 😂#goviral#fyp
free clips sae itoshi #viral #4k #clips #fy #sae
About
Robot
API
Legal
Privacy Policy