Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@umindu.senanayake: අවුරුදු 22ක අතිතයකට රැගෙන ගිය නුවරඑලියෙන් හමුවු පුංචි පවුල🤍 I wish you success in getting a big vehicle soon. 🚘
Umindu Senanayake
Open In TikTok:
Region: LK
Friday 14 August 2026 18:00:02 GMT
125558
8349
184
247
Music
Download
No Watermark .mp4 (
1.38MB
)
No Watermark(HD) .mp4 (
1.38MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
MalaKa :
උතුරන්න හරියන්න ඕනෙ 🔥❤️
2026-09-26 03:05:42
4
charithkarunanayake# :
මටත් මතක් උන MD 90 බයික් එකෙ මමයි අම්මයි තාත්තයි යනවා 💕🥰
2026-09-26 06:59:41
0
𝐃𝐢𝐥𝐚𝐧 𝐒𝐚𝐥𝐢𝐧𝐝𝐚 🕊🪬 :
පවුල 🤍
2026-09-25 16:08:36
1
Charlie :
කාර් එකේ ගියානම් මෙහෙම චිල් එකක් නෑ නේ. දරුවෝ කවදහරි මතක් කරයි එයාලගෙ චූටි කාලෙ මතක
2026-09-26 08:29:59
0
Ovinya wedding dresses 🥰♥️ :
අනේ අපිත් ගියා ඔහොම ඉස්සර 🥹 අපේ ජිවිත වල ලස්සනම කාලේ 🥺 ආයේ එහෙම කාලයක් එන්නේ නෑ කවදාවත්
2026-09-26 05:42:44
16
jayagrakavindya :
boxer bike eke 5k giya
2026-09-26 05:49:28
0
P B Ishan Maduwantha :
ඕවා දාන්න එපා පොලිස් කේස් වැටෙයි ඔය මිනිස්සුන්ට
2026-09-25 23:59:44
13
HeaWool 🍂 :
අවුරුදු 15/16 කට කලින් අපිත් ඇත්තටම මෙහෙම ගියානේද... ඒ කාලේ ප්‍රශ්න මොනවද දන්නෙත් නෑ. හරිම සුන්දර කාලයක්. ළමයි වෙලා ඉද්දි ඒ කාලේ සුන්දරත්වය තේරුනේ නෑ. තාමත් ඒ පොඩි ළමයා වෙලාම ඉන්න තිබ්බා නම්
2026-09-26 11:39:18
0
Shashini_dh🧚🏼♀️✨ :
ඉස්සර අපි හතර දෙනාත් හැමතැනම යන්නේ ඔහොම තමයි🥺🥺 . ඉස්සර වෙසෙක් පොසොන් කාලේට අපේ තාත්තා මාවයි අයියාවයි අම්මාවයි අරගෙන හැමතැනම යනවා 🥺❤️ඒ දවස් වලට මං හරි ආදරෙයි
2026-09-25 12:17:19
17
Asi...😉 :
බයික් එකත් රත්තරන්, පවුලත් රත්තරන් ☺️
2026-08-17 04:17:07
95
Pissu Kolla :
ඉක්මනි වාහනයක් ගන්න ලැබේවා
2026-08-26 12:26:45
31
Pramitha | ප්‍රමිත 🇱🇰 :
Ape thaththat apiw issrha ohom dn වටේම අරන් ගියා බන් 🥺🙆
2026-09-03 09:25:39
17
υηкησωη ⚠️ :
CD Down එකක අම්පාරේ ඉඳන් නුවර කුරුනෑගල දබුල්ල පැත්තේ ඇවිදලා ආවා මායි අම්මයි තාත්තයි අක්කයි මන් ගොඩක් පොඩි මගේ ජීවිතේ අමතක නොවනම ට්‍රිප් එක.ඒ දවස්වල නුවර කුරුණෑගල ටවුන් වල ලස්සන මට අමතක වෙන එකක් නෑ මැරෙනකන්❤️
2026-08-15 06:10:15
38
English King-Chamath Dias :
ඉස්සර මං පොඩි කාලෙ මාවත් දාගෙන අම්මයි තාත්තයි අනුරාධපුර යනවා boxer bike එකේ. පරණ මතක ලස්සනයි♥️
2026-08-19 16:18:09
17
Tuan Fuard Jumadin :
thaththage haiya thama🥰🥰
2026-08-15 15:50:40
11
11:08💗😚 :
මාවයි අයියලා දෙන්නවයි අක්කවයිත් ඔහොම අරන් ගිහින් තියනවා හැබැයි බයික් එකක නෙවෙයි පුට් බයිසිකලේක 🥹 ඒ අතීතයට මම තවම ආදරෙයි 🫀🥹
2026-09-03 12:46:16
7
BANDARA :
මාත් ඔහොම ගිහින් තියනෝ.....❤️❤️
2026-08-15 04:02:00
10
Music master buddika :
Mama class karanda giya widiha
2026-08-15 11:30:53
19
Nuwan Tharuka :
ඉක්මනින් වාහනයක් ගන්න ලැබෙන්න ඕන ❤️
2026-08-16 16:53:50
5
Ruwi 🌸🩷 :
මෙහෙම 4ක් පුලුවන්ද 😳
2026-08-15 06:26:43
8
Amila Wijesinghe :
Harima sathutin inne eyala ♥️
2026-09-06 09:47:59
1
idk :
dhramayudde
2026-09-17 13:43:48
1
Randunu 🥷 :
2026-08-27 01:34:22
1
chanaka yapa :
ඒ ධනය මුදලින් මිලදී ගත නොහැක.🥰🥰🥰
2026-09-13 22:14:56
2
nuwanthi.ranathunga :
අපිත් ඉස්සර ඔහොම ගියා ❤️
2026-08-24 05:58:44
1
To see more videos from user @umindu.senanayake, please go to the Tikwm homepage.
Other Videos
#drake #godsplan
I love this shirt omg
ليلة كروية من العيار الثقيل! إنكلترا 🇬🇧 × إسبانيا 🇪🇸 9:45 مساءً بتوقيت مكة المكرمة قمة نارية… صراع العمالقة… ومواجهة لا تقبل التوقعات! الليلة تتجه الأنظار إلى مباراة إنكلتراx إسبانيا ، حيث يلتقي منتخبان من كبار القارة في مواجهة من العيار الثقيل ضمن دوري الأمم الأوروبية لا مجال للتراجع… لا مجال للهدوء… كل دقيقة لها حسابها، وكل هجمة قد تصنع الفارق مواجهة لا تقبل أنصاف الحلول… صراع العمالقة يبدأ، والتاريخ ينتظر من يكتب الفصل الجديد! القوة في مواجهة المهارة السرعة أمام التنظيم الطموح أمام الخبرة 90 دقيقة من الإثارة والجنون الكروي! وفي مواجهة أخرى لا تقل قوة: كرواتيا 🇭🇷 × تشيك 🇨🇿 9:45 مساءً بتوقيت مكة المكرمة معركة أوروبية جديدة تركيز كامل صراع حتى صافرة النهاية كل كرة قد تصنع الفارق كل لحظة قد تغيّر مجرى المباراة! الملعب جاهز الجماهير تنتظر الحماس في أعلى مستوياته والكرة وحدها ستتكلم! من سيحسم المواجهة؟ من سيصمد تحت الضغط؟ من سيخطف اللحظة؟ ومن سيغادر الملعب مرفوع الرأس؟ #بطولة_الأمم_الأوروبية #يورو #إنكلترا #إسبانيا #كرواتيا
Lamine Yemal takes pictures with the World Cup trophy. #lamineyamal
#sakuraschoolsimulator
About
Robot
API
Legal
Privacy Policy