@shammi_2005: "කාලයත් එක්ක අපිව දාලා යන මිනිස්සුන්ට අපි කොච්චර ආදරේ කළත්, අන්තිමට ඉතුරු වෙන්නේ ඒ මතකයන් විතරයි. හැමෝම තමන්ගේ ගමන යද්දී, අපි එක තැනක තනිවෙන එක තරම් හිතට බරක් වෙන දෙයක් තවත් නෑ. සිනහවක් පිටුපස හංගන් ඉන්න ඒ පාලුව, වචන වලින් කියන්න බැරි තරම් ගැඹුරුයි... සමහර තනිකම් අපිව ඇතුළෙන් හෙමින් හෙමින් විනාශ කරනවා. 🥺🖤🕊️" (page එකත් follow කරන් යන්න❤️‍🩹) #shammi_quotes #alone #whatsappstatus #tranding #foryou

𝑺 𝑯 𝑨 𝑴 𝑴 𝑰  🚀🍃
𝑺 𝑯 𝑨 𝑴 𝑴 𝑰 🚀🍃
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 00:05:40 GMT
924
118
1
9

Music

Download

Comments

chooty763
🇦🇪 Teddy girl(පොඩ්ඩි🧚💥💫 :
@SHEN 🥨💨 🥺😔
2026-08-15 00:18:06
1
To see more videos from user @shammi_2005, please go to the Tikwm homepage.

Other Videos


About