@kaiwaruwa: නඩත්තුව තමයි අමාරුම දේ.....❤️‍🩹 Kaiwaruwa Episode 009 #content #universitylove #kaiwaruwa #supportivepartner #කොක්ක

Kaiwaruwa - කයිවාරුව
Kaiwaruwa - කයිවාරුව
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 02:01:09 GMT
74563
7946
153
524

Music

Download

Comments

sanira.stores
Sanira Stores :
අන්තිමටම ඉතුරු වෙන ඇත්ත ඔයාල අන්තිමටම කිවුව... "ලබාගන්නකම් විතරයි අපිට දේක වටිනාකම තියෙන්නෙ ලබාගත්තට පස්සෙ වටිනාකම අඩුයි..හැමදේම එහෙමයි"!
2026-08-15 11:04:06
48
harsha.chathurang27
Harsha Chathuranga :
phone එක ලඟ නැති තැන, මේ වගේ කතන්දර කොච්චර හොඳද
2026-08-15 20:54:08
26
imeka_semini
Semini Disanayaka :
කියන්න ගොඩක් දේවල් තියෙනවා මේකේ ඉඩ මදි වෙයි...❤️☺️
2026-08-17 08:15:01
11
hasarangaprebodh
🫰𝙃𝘼𝙎𝘼𝘼 𝘽𝙀𝘼𝙏𝙎 ❤️ :
කහපාට ශට් එකක් ඇදන් ඉන්න කොල්ලගෙ වොයිස් එක මරූ😌
2026-08-15 16:02:26
11
yenula_hettiarachchi
Yenula Hettiarachchi :
ගැලපීම = තේරුම් ගැනීම ද ? තිස්ස ජනනායක සර් කිව්ව විදිහට ආදරේ කියන්නේ කවදාවත් ගැලපීම් වලින් සම්බන්ධ වෙන්නේ නෑ, නොගැලපෙන දෙන්නෙක් ගලපගෙන ඉන්න එක.... මම හිතන්නෙත් ඒක ඇත්ත කියලා! ❤️💐
2026-08-15 03:08:11
12
chutipinki1015
🥰🥰Thathsu🥰🥰 :
තේරුම් ගත්ත දේ හරියටම කිව්ව තැන 100000%
2026-08-25 05:17:24
2
sadee3079
sadee ❤️🖤 :
ඒක ඇත්ත . කියන්න පුලුවන් ඒත් කියලා නිමකරන්න බෑ. මොනවා කරන්නද දැන් බාරගෙන ඉවරයි. 🥺
2026-08-29 13:21:47
1
limitededition594
レïmï†εd εdï†ï⊕η 💟 :
දෙදෙනා දෙදෙනා සම්බන්ධ වෙනකං දෙදෙනාම ඉන්න හින ලොකයක
2026-08-17 02:25:27
1
nawod.samarakkodi
nawod samarakkodi 🇱🇰 :
අවුරුදු 22 තනිකඩව ඉන්නවා කියන්නෙම ........... 🤕
2026-08-17 12:00:38
1
shaham_mohamed
shaham mohamed  :
Maha eka🙌🤝
2026-08-17 10:36:46
2
sanda....98
ස දා 💉🩺 💊 :
අවුරුදු ගානක් එකට ගලපගෙන. ගෙදරින් අකමැති උනාම කේන්දර ගැලපෙන්නෑ කියලා💔🥺 ඒ වේදනාවනම්🫂🥺
2026-08-31 00:25:57
1
mahee942
Mahee :
මේ වචන ටික දහපාරකට වඩා එක දිගට අහපු මං.. 😌😌
2026-08-30 06:47:57
1
alphavision_123
Alpha vision technology :
ලබා ගන්නකම් රගපැම ඇත්තටම තේරුමක් නැ..😏 මම කියන්නෙ තමන්ගේ ඇත්තම ස්වරූපය අපි හැමතැනම පෙන්නන්න ඕනි... ලැබුනට පස්සෙත් ඒ ආදරේ effort එක ඒ විදියටම තියෙන තැන ආදරේ ලස්සනයි🥰
2026-08-22 15:27:08
1
portafilter0
Portarfilter :
Ktw ett
2026-08-16 07:54:02
1
kalanway
Kalana Vimukthi :
Next level content❤️
2026-08-15 17:21:58
1
anu_3149
アヌ_🌚❤️🎌 :
aththa ❤️‍🩹
2026-08-18 00:27:57
1
mashi_universe
Mashi universe 🧿✨ :
Awsh
2026-08-15 19:55:31
1
thilina.herath6
Thilina Herath :
anika kelo kollo nethath oya wge kaiwaru gahana minissu adui den ekath set wena un ekka withari 😉✌️
2026-08-25 18:58:13
2
janinduwick
Janindu :
2026-08-16 11:57:04
1
ashen191
A̶s̶h̶e̶n̶ :
2026-08-15 20:27:47
1
ama_fernando
Ama_🎀🧚🐷 :
හැමදේම එහෙම තමා 🙂
2026-08-15 12:30:08
3
charu841996
charu841996 :
අත්ත.ඔයාලගෙ මේ කයිවාරුව මිනිසුන් ගොඩකට තේරුනා නම් මිනිසුන් කොච්චර සතුටින් ඉන්න තිබුනද 🥺❤️
2026-08-19 01:18:33
4
m.e.l.a.n04
Melan Sachintha🎌 :
aththa ❤️
2026-08-15 16:28:02
1
To see more videos from user @kaiwaruwa, please go to the Tikwm homepage.

Other Videos


About