@noori_official88: එහෙම පිරිමි කිසිම ගැහැණියකට හමු වෙන්න හොද නෑ❤️‍🩹🥺#NooRi #viralvideo #trending💫 #නූරී🦋🍃 #fyp

Noori🦋🍃
Noori🦋🍃
Open In TikTok:
Region: AE
Saturday 15 August 2026 04:19:36 GMT
195483
18075
375
1794

Music

Download

Comments

user3780623639797
𝐈𝐦𝐚𝐬𝐡𝐢 🐼!" :
ඔහොම පිරිමින්ට කවදාවත් හොදක් වෙන්නෙ නෑ.. එච්චරයි 🙂
2026-08-20 10:18:13
240
senu_____o
Senu Kariyawasam 🍓♥️ :
කිසිම ගෑනු ලමයෙකුට ඒ වේදනාව දැනෙන්න හොද නැ ❤️‍🩹
2026-08-15 06:05:13
129
sneha_h_
𝓢 ꪀꫀꫝꪖ 🐼🍄 :
කිසිම කෙල්ලෙක්ට කොන්ද පන නැති එකෙක් ජිවිතේට හම්බෙන්න එපා 🙂💔
2026-08-19 04:18:50
75
hishuu17
ʜɪsʜᴜ💋💠 :
පිරිමි වෙනයි කොල්ලො වෙනයි.🙂🤍
2026-08-21 17:21:35
63
tharuy_weerathunga
Taaruy( तारो) 🥀🌀 :
ඇත්ත.පිරිමි හැමදාම කරේ ඔය ටික තමා 💔🥺
2026-08-18 05:43:31
27
bagya.dewmini5
DEW❤️ :
ගැහැනු ළමයෙක්ගෙ වටිනාකම නොදැන ඔහොම දේවල් කරන කිසින පිරිමියෙක්ට කවදාවත් සතුටින් ඉන්න වෙන් නෑ🙂
2026-08-20 17:11:30
52
sheha8094
SHEHA 🫰 :
මේ වීඩීයෝ එක බලනකොට පපුව පිච්චෙනවා වගේ 🙂
2026-08-20 15:19:23
13
zany_105
🍒°• 𝐇𝐢𝐦𝐚𝐳𝐳 •°🎀 :
හොද පිරිමින්ට නරක ගැනු හම්බෙනවා.. හොද ගැනුන්ට නරක පිරිමි හම්බෙනවා එක තමා මේ ලොකෙ හැටි 😊❤️‍🩹
2026-09-11 16:56:23
5
uma82994
Umazzzz!💋 :
කතාවක් උනත් කොල්ලෙක්ට කෙල්ලෙක්ට ගන්න ගොඩක් දේවල් ඒ කතාව ඇතුලෙ තිබුනා🙂💔
2026-08-15 19:40:41
12
k_a_v_i34
K_A_V_I______🖤🖇️🚫 :
අපි විදවනවා වගේ එයාලටත් ඒ වෙදනාව දැනෙනවා නම් තෙරෙවි අපි කොච්චර විදවනවද කියලා 🙂💔
2026-08-15 04:40:59
27
tharusha.nirmal903
Tharusha Nirmal :
මමත් කලින් ඔය දුකම වින්දා 😊😊 කිසිම දවසක කිසිම කෙල්ලෙක්ට ඔහොම දෙයක් වෙන්න නම් එපා 🙏🙏🙏
2026-08-15 19:15:28
14
amila.jeewantha55
Amila Jeewantha :
😥kisima kellekta mehema wenna epa
2026-08-15 09:28:17
14
ireshapiyumali5
iresha✈️🚢 :
විඳවන්නම ඕන ඒවගෙ උන්
2026-08-24 11:15:27
3
sududoni444
༒︎✰𖣘 𝑺𝑼𝑫𝑼 𝑫𝑶𝑵𝑰 𖣘✰༒︎ :
ඇත්ත සමහර කොල්ලෝ කෙල්ලෙකුට ගරු කරන්නවත් දන්නේ නැහැ.තමන් මේ ලෝකෙ එලිය දැක්කෙත් ගෑනු ආත්මෙකින් කියලා උන්ට අමතකයි.අම්මට ආදරේ කරන කොල්ලෙකුට කවදාවත් බැහැ කෙල්ලෙක් මේ විදවන්න සලස්වන්න 🙂
2026-08-23 20:22:15
2
....25125
අසුම් 💫💫💓 :
ඇතම ජිවිතේ මේහෙම කෙල්ලො කොච්චර ඇතිද මට මේක දැක්කාම හුගාක් අවුල් යනවා ....😥😥😥
2026-08-21 01:16:32
5
umaa6607
umaa🥰🥰 :
katawat me duka danenna epa 🥺❤️‍🩹
2026-08-16 16:55:25
8
sachibakehouse
Cake By Sachi 🎂👩🏼‍🍳 :
කිසිම ගැනු ලමයෙක්ට එ වේදනාව දැනෙන්න හොද නැ 🥺🥺
2026-08-20 14:49:29
8
...nethu0
𝑵𝘦𝘵𝘩𝘶_"🫀💋😚 :
ඒක දන්නේ ඒකපාර්ශ්විකව ආදරේ කරන ගැහැණු ලමයෙක් විතරයි ..s💔🥺❤️‍🩹
2026-08-20 13:32:02
12
kavee7257
~₭₳VɆɆ~😽🌹 :
ඔව්. අන්තිමට අපි බලෙන් පස්සෙන් ආවා වගෙ😊💔.
2026-09-04 15:52:26
1
sachiasha5
Sachi❤️‍🩹 :
කෙල්ලො කොච්චානම් අසරණ වෙනවද දෙයියනේ🙂❤️‍🩹
2026-08-22 17:46:52
3
minel.nithyaan
Sawi rathnayake :
ආශාවල් ඉශ්ට කරගන්න විතරක් කෙල්ලෙක් ආශ්‍රය කරන උන් හැසිරෙන්නෙ අම්මෙක්ගෙන් ඉපදුන් නෑ වගේ🙂තමන්ටයි,තමන්ගෙ අයටයි වෙන්න අකමැති දේවල් වෙන කාටවත් නොකර ඉන්න පුරුදුවෙන්න🙂
2026-08-23 13:57:24
2
kawindiseuwandi
ᴋ׀ ֯ᴀᴡɪɴᴅɪ :
විස්වාස කරන්න එපා කිසිම කෙනෙක් පන දෙනවා කිව්වත්🥹🥹🥹 හැම තැනම ගැහැනිය අසරනයි
2026-09-05 09:31:52
1
_sisuu_girl_
𝖘𝖎𝖘𝖚 gιяℓ ᥫ᭡"🧚 :
att 💔🥺
2026-08-21 13:47:59
1
usersachini0
sach❤️ :
කිසිම ගෑනු ලමයෙකුට ඒ වේදනාව දැනෙන්න හොද නැ 😔
2026-08-23 17:31:57
2
mcbro1
<>🫣💔 :
ආදරේ කියන දේ මේ ලෝකේ නෑ දැන් හැමෝම ඉන්නේ අවස්ථාවාදී
2026-09-06 14:57:52
1
To see more videos from user @noori_official88, please go to the Tikwm homepage.

Other Videos


About