@sumanadewa2: ජීවිතේ සමහතැන්වල අපි නිහඩවෙනවා .ගොඩක් අය හේතු අහනවා ...ටිකක් දෙනා තේරුම් ගන්නවා

Sumanadewa
Sumanadewa
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 05:20:56 GMT
69382
4691
129
455

Music

Download

Comments

dishanicharitha
🌻chathu 🌻 :
එහෙමයි ස්වාමින් වහන්සේ .. සමහර තැන් වලිදී මිනිස්සු අපිට නරකම විදිහට චෝදනා කරද්දි . ආපිට පෙරළා මන් නිර්දෝෂී කියන්න ගියේ නැ .. හිනා වෙලා නිහඬවම දරා ගත්තා. ඒ හැමදෙයක්ම මන් ඉගෙන ගත්තේ. අමා මෑණි බුදු පියානන් මේ ලෝකෙට ම කියා දුන්න ධර්මය නිසාවෙන්.. දුක දැනුණත් .. හදතට කීවේ ඉවසමු. තව තව ඉවසමු . කියා.. නිහඬ බව කියන්නේ .. හදවතට ගෙනෙනෙ සැනසීමක් .. 🙏🙏🙏
2026-08-19 09:55:32
1
musicvaima
𝐕𝐀𝐈𝐌𝐀✪🇱🇰 :
ඒ අවවාදයනම් සෑහෙන්න වටිවා අපේ හාමුදුරුවනේ....🙏🙏🙏😔🤍
2026-08-18 20:49:10
0
ranjith.kb
🇱🇰𝓡𝓪𝓷𝓳𝓲𝓽𝓱🇮🇹✨🐚✨ :
එහෙමයි අපේ හාමුදුරුවනේ ඒ වොයිස් එක හරිම ගැඹුරුයි ❤️🙏🙏🙏
2026-08-15 12:00:07
5
kumu754
Kumudu Alagiyawanna 🇱🇰🇬🇧 :
අනේ ඒ voice එක🥺🥺😔❤
2026-08-15 22:57:43
1
pathimipathimi
Pathimi Pathimi :
තෙරැවන්සරණයි ඔබවහන්සේට 🙏
2026-08-15 16:10:52
2
h.imalka
H Imalka :
සත්තකින්ම ...අපේ හාමුදුරුවනේ ඒ නිහඩවීම තුල සැනසීම ලැබෙනවා බුදු සරණයි ඔබ වහන්සේට 🙏
2026-08-16 13:54:41
1
sankasenu1122
Sanka Senu 22 :
ඇත්තටම හොද පිලිතුරක් මම හොයනවා
2026-08-15 15:04:28
1
npathma.aluth
nPathma Aluth :
ehemai pin Wath suwamin wahanse 🙏🏾
2026-08-15 14:01:20
1
jasin.pathirania
Jasin Pathirania :
එක ඇත්ත
2026-08-15 16:12:42
2
yohan_kumara
🇱🇰yohan_kumara🇬🇧 :
ඒ කතාව සම්පූර්ණයෙන් ඇත්ත.
2026-08-15 07:57:41
2
komari.manel
Manel Kumari ❤️🍷🥰 :
eka attha
2026-08-15 14:13:39
1
anu43267
☸️𝗔𝗻𝘂𝘂♥️🎙️🎶 :
එසේමයි පිංවන් ස්වාමීන් වහන්ස මාගේ උත්තම නමස්කාරය වේවා නිදුක් නිරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏☸️💜️🪷
2026-08-15 05:27:25
1
krisa8942
krisha :
sathakinma
2026-08-15 06:07:57
1
amila8649
Amila🇱🇰 🇰🇷 🇮🇱 :
🙏🙏🙏🙏
2026-08-18 10:17:44
0
diyana316serasinghe
D҉i҉y҉a҉n҉a҉ :
🙏
2026-08-18 15:00:45
0
30430333793
sok heng❤️🇰🇭🇰🇷🇱🇰 :
❤️❤️❤️❤️
2026-08-15 09:59:06
1
user1983042683112
@Niroshani🇱🇰❤️❤️ 🇰🇼 :
සිත නිවෙන හඬ 🙏🙏🙏🙏
2026-08-15 18:16:58
0
shaan1.19
Nush :
නිවෙනව අපෙ හාමුදුරුවනේ ❤️🙏
2026-08-16 07:18:31
0
shamaleepriyangi2
Shamalee :
Budusaranai 🙏🙏🙏🙏
2026-08-16 03:47:15
0
lakshi1346
lakshi :
එහෙමයි අපෙ හාමුදුරුවනේ
2026-08-16 02:04:52
0
dilrukshi198429
Dilrukshi peiris 🇱🇰 :
ඒක ඇත්ත අපේ හාමුදුරුවනේ
2026-08-16 10:12:50
0
user3280304307051
නිලන්ති :
🙏🙏🙏🙏
2026-08-16 08:25:39
0
nishani.maduwanth2
Nisha :
🌸🌸🌸
2026-08-16 14:38:44
0
To see more videos from user @sumanadewa2, please go to the Tikwm homepage.

Other Videos


About