@law.insight09: අල්ලපු ගෙදර රෑට තියෙන ටකරන් සද්දේ නිසා නින්ද යන්නේ නැද්ද? අල්ලපු ගෙදර නීතියෙන් මට්ටු කරන හැටි මෙන්න #creatorsearchinsights #highlight #law #lawenforcement

Law Insight
Law Insight
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 05:31:11 GMT
121787
6270
135
919

Music

Download

Comments

chameera985
AMC :
අපේ අල්ලපු ගෙදර සද්දේ දාගෙන හිටියා කොල්ලො ටිකක් මන් හොදින් කිවුවා නමුත් ඔවුන් අඩු කරලා ටිකකින් අය වැඩි කලා මම 119 කෝල් හතක් අටක් ගත්තා මැසෙජ් එක දෙන්නම් කියලා ඔවුන් කිවුවත් කිසිම පොලිස් කාරයෙක් ආවේ නෑ මිස් එ වගේ අවස්ථාව ක මොකද කරන්නේ 😒
2026-08-15 05:44:06
6
user533197421562
sadamali :
වැඩක් na 119 tiya mon police යට කීවත් එන්නේ na
2026-08-15 14:56:48
3
mihii20
Saraa :
119 katha Kara Dawasak wadak ne Anne ne
2026-08-15 15:11:06
1
arm56527
🎤 Shan fm Doha Qatar 🔊 :
අපට පන්සලමෙ දාන බනට තින්ත වෙන්න නැත
2026-08-22 11:46:09
0
upul.nishantha041
upul nishantha..🌏 :
den pandara 03.35 eth me ehapeththe sindu dagena
2026-08-28 22:06:22
0
s.a.n.d.u.n.07.25
𝙷𝚒𝚁𝚄 🌷🩷 :
මේ වීඩියෝස් බලන ගොඩක් අය පොඩ්ඩ ඇත්තම් පොලිසි යයි.උසාවි යයි .😑
2026-08-16 05:47:06
2
brightrich123
Bright Rich aesthetic center :
මොන දේ කිවිවාත් වැඩක් නැ 119..118 කතා කලත් වැඩක් නැ කිල්ස් එකේ වැඩ කරන .කොල්ලෝ ටිකක් ඉන්න තැනක් මත් දව්‍යත් සැපට ගන්න තැනක් අවට අය බයට මොනවත් කියන්නේම නැ පොලිසිය පවා දෙනවා .කියලා රැ 12 පස්සේ පටන් ගන්නේ 2.3. වෙනකමි යනවා අවට අය කියා ගන්න බැරි අවුලකින් ඉන්නේ ..මෙිකට උත්තරයක් ඇත්තේම නැද්ද
2026-08-15 11:41:35
1
naalikumari
naali kumari :
සැර අඩුවුනා නම් හොඳයි නේද ? කරුණාව ලොව රජ කරයි !!!!!!
2026-08-17 14:04:47
0
senesh170s
senesh Liyanage :
පුදුම කරැමයක් රැට සැනසිල්ලේ නිදියන්න නැ මේ අසල්වාසීන්ගේ සද්දේ 😅199 number එක එකට ප්‍රයෝගික නැ 199 එකට ගත්තට වෙලාවකට එය සකිුය නොමැත.මෙ සදහා video සාක්ෂිත් යොමු කිරිමට උචිත watsapp number එකක් යෙදුවානම් ගොඩක් ප්‍රායෝගික වේ 😁⚔️💞
2026-08-20 15:46:54
0
sarath.dissanayaka0
sarath dissanayaka :
12 වැය දොළහ වෙනකන් උපරිම කියන්නහැට දෙක ඉරක්62/ 64 වගන්තිය යටතේ
2026-08-15 10:50:41
1
user8193377461332
user8193377461332 :
හ්ම්ම්
2026-08-17 14:28:47
0
2023h05
Andrea@explo :
Does this include religious places as well ?
2026-08-15 14:31:42
1
roshan.priyadarsh4
Roshan priyadarshana :
💯💯💯
2026-08-17 07:25:59
0
user782153818079ku
user782153818079kumar :
👍👍👍
2026-08-17 12:51:15
0
user7303955301540
nishantha :
rata newei danne
2026-08-19 06:43:13
0
saeedshafeaz
Saeed :
119 boru
2026-08-16 20:40:59
0
al.hussain369
𝓐 𝓛 𝓗 :
2026-08-15 05:50:21
0
runaya.pieris
Runaya Pieris :
oya wage gataluwak matath tibuna. wadak naha 119 ta call kalate anne naha. police ya boru karanne
2026-08-15 17:36:06
0
chathurika901
priyangani.🥰🥰 :
අපො ඔව් ඒක නම් ඇත්ත.මෙහෙත් ඉන්නවා.පොඩ් අයට ටීව් එකක්වත් බලන්න නැ.හරිම කරදරයි
2026-08-16 04:00:27
0
dulmini021
Dulmini :
station temples wala louds speakers valata complin karanda barida?
2026-08-16 15:09:10
0
warnakulasuriya.ju
Warnakulasuriya Jude Fernando :
👍
2026-08-31 09:44:12
0
uchama77
C H A M A ⚡ :
119. Gahuwata awe na wadak na
2026-08-16 10:46:03
0
anomaindrani03
Silva :
maka..katath.nindayanna.saya.karanna
2026-08-15 06:34:37
0
To see more videos from user @law.insight09, please go to the Tikwm homepage.

Other Videos


About