Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@ayu233102: ආදරේ විවාහයකින් කෙලවර වෙන්නෙ නෑ 😌🥲 #viral #trending #tiktok #fyp #trendingvideo
Ayu
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 06:39:59 GMT
150037
9075
163
1746
Music
Download
No Watermark .mp4 (
1.68MB
)
No Watermark(HD) .mp4 (
1.68MB
)
Watermark .mp4 (
2.96MB
)
Music .mp3
Comments
Devika Perera :
කොලේට බැදිච්ච මිනිස්සු හිතින් බැදිලා නෑ 💔💔💔
2026-08-19 02:01:01
0
A s h i 🌈🍄 :
ඇත්තක් මේක ඉක්මන් උනා ගොඩක්
2026-08-18 19:31:10
0
NILU....🇰🇼🌷🇱🇰 :
අනිවාරෙන්
2026-08-18 10:59:11
0
sjk :
මම. ඉනන එත්@
2026-08-18 18:02:57
0
chamiandahitiarch :
අනිවාර්යෙන් 🥰🥰🥰
2026-08-18 23:20:32
0
hemaly :
හම්ම්ම්ම්ම්ම්👌👌👌👌👌👌👌👌 .💙💙💙💙
2026-08-17 15:13:15
0
kalpani ❤️🩹 :
කොච්චර ආදරේ කරත් ආදරේට වඩා අයිතිය බරයි අයිති කරගන්න බැරි තැං වලට කවදාවත් ආදරේ හිතෙන්න හොද නෑ... මිනිස්සු එහෙම ආදරේ කරන්නෙම වෙන කෙනෙක් අයිති කරගත්තු දේවල් වලටමයි
2026-08-15 16:11:30
46
Madhushiii🤍🦋🇹🇷 :
අයිතියක් නැති ආදරයක් නිසා විදවන මං...හැබැයි ආදරෙයි
2026-08-15 18:43:21
23
~KaViNdU~🚭☸️✝️🕉️ :
මගෙත්.එයා වෙනකෙනෙක් ලග හිටියත් එයා මගෙ පණ..කාටවත් ලංවෙන්න බැරිතරම් මම එයාට බැදිලා..මතු ආත්මයක් ලබනවනම් මම පතන්නෙ එයා විතරයි...😔😔😔😔
2026-08-16 17:12:28
1
Ude.ni Sakura :
මිනිස්සු කතාකරන්නෙ තමන් ජීවිතේ ලබපු දැකපු එක්ස්පීරියන්ස් එක්කයි...කොලේකට විතරක් නෙවෙයි හදවතින් බැදිල කොලෙන් අවසන් කරන් ජීවිතේ විදින මිනිස්සු කොච්චර ඉන්නවද? .. මේ කරුනු සාපේක්ශයි ... හැමදේකම හරියට මේකයි වෙන්න ඕන වෙන්නෙ කියල කාටවත් විග්‍රහයක් කරන්න බෑ ... ආදරේ දැනෙන්නෙ හදවතටයි හැබැයි කොලෙන සීමාවෙන් ඉවරවෙන්නෙ නැතුව බැදීම සදාකාලික කරගන්න අවශ්‍ය මොලයකුත් තියෙන්න ඕන... 🤷🏻♀️😁
2026-08-15 14:46:41
16
🥰Thathsarani ❤️🫂 :
කොලේට බැදිච්ච මිනිස්සු හිතින් බැදිලා නෑ 🥺💔
2026-08-16 05:49:42
3
🇰🇼🐾️🦋<£SiඟිThi°~®🇰🇼🌝☠ :
කොළයක් නැතත් හිතින් බැදුනා🥺
2026-08-15 14:13:06
3
Nimu_Thush 🇱🇰&🇳🇿 :
අයිතියට වඩා ආදරේ කොච්චර බර උනත් අවසානෙට කොච්චර ආදරේ කළත් අයිතියක් නැති හිතකට යම් කිසි දවසක් මොහොතක් එනවා අයිතියට පණ උනත් දෙන ආදරේ පැත්තකට දාලා ආදරේ දෙන්න අර අයිතිය තියෙන කෙනාට...දුරින් තියෙනක්ම් හැමදේම ආකර්ෂණීය වෙන්න පුළුවන් ළඟ තියෙන දේ අගේ නොදැනෙන්න පුලුවන් ඒත් අයිතිය තියෙන කෙනා නැතිව පැවතිමක් ණෑ කියල තේරෙන කාලයක් හැමෝටම මැරෙන්න මොහොතක් හරි තියලා එනවා...ඒකයි අයිතිය බර ආදරේට වඩා...අයිතියට පෙර හැමෝම හැමදේටම ආදරෙයි ...ආදරේ රැදෙන්නෙ අයිතියෙවත් ආදරේවත් නෙමෙයි තේරුම් ගැනීම සහ අනිකාට දෙන ප්‍රසන්සාව මතයි මට අනුව ආදරේ සහ අයිතිය කියන්නෙ ඒකයි 🥰
2026-08-16 13:26:29
4
Dilini Biyagama 🇩🇪 :
කොලයකට බැහැ ආදරය ලබා දෙන්න.ඒක නිකන් කොලයක් විතරයි.ඇත්ත ආදරය සහ බැදීම තියෙන්නෙ හිත් වල.
2026-08-16 15:22:31
5
The closet :
appriciate that she's telling the truth..
2026-08-15 13:19:22
2
Narmada Darshani :
She is so pretty. Both inside out.
2026-08-15 15:10:21
7
nisansala mihiri :
ආනේ මන්දා ආදරේ නොකර ඉන්න එක තමයි 😌මේ දෙකටම වඩා හොඳ බැඳීම් කියන්නෙම දුකක්. විතරයි පින අනුව හැමදේම ලස්සනට ලැබෙනවා ♥️
2026-08-15 16:22:13
6
Nima🙂🎶 :
Ane kauru hari me video ekee background eke plya wena song eka mokaad kiyanna kiyannakoo meke kallakim serch karala bauwaaa hambune nane anee kauru hari kiynnko plz 🥺❤️❤️
2026-08-15 08:04:06
4
Deen :
💯yessssssss
2026-08-16 06:34:31
1
❤️Madavi jayasinha ❤ :
කොච්චර හිතින් බැදුනත්.. කොච්චර ආදරෙ උනත් මිනිස්සූ කතා කියන්නෙම ඒ ආදරෙට ...🥹🥹
2026-08-15 23:04:16
2
Nethu.&Kaveen💘🌍💫🇯🇵🇱🇰 :
මං නමි මගදි අත අරින්න බලාගෙන කවදාවත් කාටවත් ආදරේ කරන්නෙ නෑ .....ආදරේ නමි ජීවිතේ හැමදාම ලගින් ඉන්න ඔින 🥹
2026-08-16 04:05:43
1
🫂🫶doni&dilru🫂🫶 :
කොලයකට සීමවක් නොවුනාට මුළු හිතින්ම බැදුනා
2026-08-15 16:34:58
1
kumari :
කොලයක් කියන්නේ වතුරට දාපු ගමන් දිය වෙලා යනවා නමුත් අවංක ආදරය ා කවදාවත් හදවතින් දිය වෙලා යන්නෑ 😔💔
2026-08-15 18:19:24
1
༺☆𝔾𝕆𝕋ℍ𝔸𝕄𝕀☆༺ :
ඇත්තටම
2026-08-15 13:35:26
1
rishi :
adare kasaden kelawarawnama adare adu wenawa kalayk yaddi
2026-08-18 18:21:28
0
To see more videos from user @ayu233102, please go to the Tikwm homepage.
Other Videos
😘 #fyp
Schreibt er dir? Private Beratungen über den Link im Profil #seelenpartner #tarotlegung #liebesorakel #tarotreading #spiritualitytiktok #universum #reading #legung #fyp #wahrsagen #wahrsagerin #liebe #kartenlegen #ex #hellsehen #bsf #botschaft #kartenlesen #witchtok #lovespell #exback #liebeslegung #spiritualität #kartenlegerin
A cool February morning(following an 80 degree day) feeding cows and checking + tagging newborn calves. #fyp #cows #missouriweather
Así de relajada me mantiene mi Tlf #stress #MagnesiumComplex #Magnesium #MagnesiumBenefits #TikTokshopbacktoschool resuktados pueden variar sponosored
Replying to @Tricks 868 She loves to be loved. #motivation #lifelessons #mrgoodvibesonly #inspiration #goodvibes
По заслугам этот хитрец получил ?🤨 ТΓ: Daria Pluzhnikova #sports #viral #model #fyp #motivation
About
Robot
API
Legal
Privacy Policy