@dedunu.pre.school: අපට උදව් කරන්නෝ පාඩම - ගොවි මහතා 🤴👑 මඩ සොදාගත් කල ගොවි මහතා රජකමටත් සුදුසු වේ#viral #foryou #srilanka #trending #srilankan_tik_tok🇱🇰

Dedunu Pre School
Dedunu Pre School
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 10:30:30 GMT
127307
16119
808
338

Music

Download

Comments

jayasrilanka91
Sri Lanka🇱🇰❤️ :
මෙව්ව තමා අදකාලෙට ගැලපෙන පෙරපාසල් ❤️❤️❤️❤️අපිටත් අයම පෙරපාසල් යන්න හිතෙන වීඩියෝ ❤️❤️
2026-08-18 08:33:42
1
thichistyle
🇱🇰 Thilini 🇰🇷 :
මගේ බබා කොරියාවේ පෙර පාසලක ඉගෙන ගන්නවා. මෙහේ අධ්‍යාපනය තියෙන්නේ අත්දැකීමෙන් ඉගෙන ගන්න එක. ගොඩක් වෙලාවට මම දුක් වෙනවා මගේ ලංකාවටත් කවද්ද මේ වගේ අධ්‍යාපන ක්‍රමයක් ලැබෙන්නේ කියලා. මේ වීඩියෝ එක දැක්කම ඇත්තටම ගොඩක් සතුටු හිතුණා. මේ වගේ දේවල් තමයි වෙන්න ඕන❤️❤️
2026-08-18 01:57:52
2
oma_zi.shehara
Omashi Shehara :
වටින දේවල් අගය කරන්නම ඕනි ❤️
2026-08-19 03:52:34
2
nadee_vlogs
nadee_vlogs :
අනෙ ඇත්තටම මේ වගෙ දෙවල් තමයි දරුවෙක්ට ලැබෙන්න ඕන ❤
2026-08-18 12:25:57
1
dilu.apsara
Dilu ✨👩‍🏫 :
මගෙ තාත්තා මතක් උනා... එයා ජීවත් වෙලා හිටියානම්🥺
2026-08-18 18:00:09
1
iresh921
iresh :
අපේ තාත්තලා අපිව කුඹුරට එක්ක ගැනගියේ කරේ ඒවා මතක් යනකොටත් අදටත් සතුටුයි💖💖💖👍
2026-08-18 17:48:03
1
user9476840423844
tharu :
අනේ ඒ තාත්තට කොච්චර ආඩම්බර ඇතිද
2026-08-15 16:21:03
730
gayanjay93
Soul of Art ♾️ :
පොඩි අයට විතරක් නෙවී ලොකු අපිටත් වටින වැඩක්...හැම මනුස්සයෙක්ටම සමානාත්මතාවය...
2026-08-15 13:31:13
181
fordcapry825
ලොරියා :
අපූරු පෙර පාසලක් .හොඳ ආදර්ශයක් ....අනික් පෙරපාසල් වලටත්
2026-08-15 16:23:11
416
__chari.ashu__
අපි දෙන්නා♥️🖇️ :
මාර වටිනවා.. ඒ වැඩත් එක්ක ඉන්න අය තමයි ඇත්තටම ඒ දේවල් ගැන හරියටම දන්නේ. viral වෙන්න ඕනි මේවා🥰
2026-08-16 07:57:16
31
amila_pathum91
Amila 🇱🇰🇬🇧🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿 :
පුංචි ළමයින්ගෙ හිත් හිස් කොල වගේ.. මේ පෙර පාසලේ ඒ හිස් කොල වර්ණවත් කරනවා ❤️
2026-08-15 12:35:36
86
rohanrohan78928
HypeR ¥ SoniC :
උඩුනුවර යටිනුවර ගොවියා විතරක් රටේ සියලුම ගොවියෝ රජකමට සුදුසු.....💪 යහපත් දරු පරපුරක් හදන ඔයාලට සුබ පැතුම්.🥰❤️
2026-08-15 16:32:44
22
ptmasachchi
PiYuMi :
such a great learining experience to kids. Really Appreciate ❤️❤️❤️
2026-08-15 12:11:16
36
raviduofficial
Ravindu Lakshan :
මේ වගේ පෙර පාසල් ලංකාව වටේම තියෙනවානම් මම සතුටින් 🥰
2026-08-15 17:06:19
21
nadeeshaseuwandi12
🖤𝑁𝑎𝐷𝑒𝑒🩵🐼 :
ඒක බලනකොට මට ඇඩුනෙ ඇයි කියලා කල්පනා කරන් මම 🥺
2026-08-17 03:33:34
14
bhagyarathnayake4
Bhagya Rathnayake :
අනේ හරිම සතුටුයි මේවා දකිද්දී🥰💜️
2026-08-16 06:45:51
12
jeon_sara121
Sara_Sara 💜️ :
අනේ පොඩි කාලෙ ඉඳලා ළමයින්ට මේවා තමා කියලා දෙන්න ඕනෙ🥺 හරිම සතුටුයි
2026-08-17 01:54:06
6
chamod.sandeepa09
Chamod Sandeepa :
ගොවි මහත්තයෙකුට ලැබිය යුතු හොදම සම්මානයයි මෙය.❤️
2026-08-16 07:45:33
7
vimmu_vini
vimmu🎀 :
❤️පැහැදිලි අනාගතයක් චූටි නංගිලා මල්ලිලාට දෙන ගුරු දෙවිවරු 🥰
2026-08-15 19:31:53
5
fathisfondant
Fathi :
කුඹුරක ගොවියන් වැඩ කරන හැටි බලන්න එක්ක යන එකත් වටිනවා
2026-08-15 14:15:41
97
minibamg01
𓋹 كوشيك :
ගොඩාක් ලමයි මේ දේවල් දැකලා නෑ මේ වගේ class එක ඇතුලේ පෙන්නන එක ඇත්තටම හොද දෙයක් 🥹❤️‍🩹
2026-08-17 07:40:23
5
blackcleopatra
Black Cleo Girl :
oyala me karana wade ta respect 🙏🙏🙏. dinen dina jayama wenna one. God bless you 🙏😇
2026-08-15 16:23:34
7
delulu1986
Delulu :
අවුරුදු 70 ගණන් 80 ගණන් වෙනකම්, අතේ පයේ හයිය අන්තිම දශම බින්දුවට වෙනකම්ම මහ පොළොවත් එක්කම හැප්පෙන ජීවිත, හොඳ වාහන, හොඳ phones මේ මුකුත් ඕන නැති සරල විදියට ඇදලා, සරල විදියටම ජීවත් වෙලා, සොබාදහම එක්කම ජීවිතේ ගෙවලා දාන මිනිස්සු. මේ මිනිස්සුන්ට තමයි මදි නොකියන්න උතුරන්න හරි යන්න ඕන. මෙහෙම මිනිස්සු අපි පුංචි කාලේ නන් ගොඩක් හිටියා, ඒත් මෙච්චර සරල මිනිස්සු අද ගොඩක් දකින්න අමාරුයි, මෙහෙම හරි මේ දැන් ඉන්න ළමයි දකින එක ලොකු දෙයක්
2026-08-17 11:33:26
9
studykidspreschool
සත්සරණි ටීචර් ✨❤️ :
හරිම අපූරු වැඩක්... පුංචි බබාලට ඒ දේවල් ගැන කියලා දෙන විදිහ හරිම ලස්සනයි..... ❤️
2026-08-15 17:06:33
9
To see more videos from user @dedunu.pre.school, please go to the Tikwm homepage.

Other Videos


About