Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@saiyaara_lk: එයාව දැකපු පලවෙනි දවස මතක කාටද ... ❤️🥰 #viral #fyp #foryoupage #foruyou #srilankan_tik_tok🇱🇰
𝒮𝒶𝒾𝓎𝒶𝒶𝓇𝒶
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 10:41:12 GMT
137583
9997
159
780
Music
Download
No Watermark .mp4 (
1.26MB
)
No Watermark(HD) .mp4 (
1.44MB
)
Watermark .mp4 (
2.14MB
)
Music .mp3
Comments
< | 𝐒𝐔𝐃𝐃𝐀 𝐄𝐃𝐈𝐓𝐙 😈♻️ :
යළු වෙලා දැනට අව්රුදු දෙකක් විතර වෙනවා අද තමා පලවෙනි වතාවට දැක්කෙ . 2026.08.15
2026-08-15 17:08:23
35
🦋✨️Trust Me✨️🦋 :
ඒ දවස,මේ සිංදුව, හුගක් දේවල් කියනවා.හැබැයි මගෙ හදවතේ විතරක්😔❤️🩹
2026-08-15 17:36:29
16
❤️දිල් අම්මා ❤️ :
එයාව මන් දැකලා තියෙන්නේ මන් ඉපදුණු කාලෙම...මාව වඩාගෙන හුරතල් කරපු එයාම තමා මගේ මහත්තයා උනෙත් සංසාරේ ..පුංචි කාලේ මගේ දග වැඩ තවටත් කියනවා එයා....එයාගෙ නංගිගෙ හැම දෙයක්ම මන් විනාස කරනවලූ..කියන දෙයක් අහන්නෙම නෑලූ...අපි ඔක්කොම එකට හැදුනෙ ඉතින් කොහොමද දවසක් මතක...එකම මහා ගෙදරක හැදුනු අපි .ඒ කොම්පඤ්ඤ වීදීය 35 වත්තේ.....අදටත් අපේ හැමොම එකතු වෙන්නේ ඒ ලොකු අම්මලාගේ ගෙදරට ....ජීවිතෙ අපි පාරවල් දෙකක ගියත් ආයේමත් අපි අපෙ උනෙත් ඒ මහා ගෙදරට ඇවිත්ම තමා ......අදටත් පවුලේ අයට මන් හරිම විසේකාර චරිතයක් ....ඒත් මගේ මහත්තයට ආදරනීය බිරිඳක් .....ඒ විසේකාර මාව මාරම විදිහට දමනය කරේ ඒ පිරිමි ආත්මය තමා මගේ රත්තරං මහත්තයා .....සංසාරේ පුරාවටම මන් එක්ක ඉන්න ඇතී ..අදටත් මට ආදරය කරන්නේ එදා පොඩි දරුවට ආදරය කරපු විදිහටම තමා...එදාත් දිල්..අදත් දිල්...මතුවටත් හදවතේ දිල් තමා එයාට මන්....එයා මට වඩා අවුරුදු 14 ක් වැඩිමහල් ...ඒ හින්දා තාත්තා කෙනෙක් වගෙ මාව දරාගෙන ඉන්නවා ආදරය කරනවා ....එයා ගැන ලියලා ඉවර කරන්න බැහෑ...❤️❤️❤️
2026-08-19 08:00:47
3
Danu❤️🩹 :
20025.8.6 පලවෙනි පාර සහ අන්තිම පාරට දැක්කෙ🥺❤️🩹
2026-08-16 12:03:50
6
mashi :
ඒ දවසේ ගත්ත photo එකට ආසාවෙන් වීඩියෝ එකක් හැදුවා මේ සිංදුවම දාලා.🥹අන්තිමේ අත පොවන්න බැරි දුරකටම දාලා ගියා.ඒත් ඒ ආත්මාර්ථකාමීත්වයට වඩා ලස්සන ආදරයක් මගෙ ආදරණීය husbandගෙන් අද ලැබෙනවා.❤️
2026-08-15 17:08:17
5
Tharindu Rupasinghe 😜 :
Bernard Aluwihare Stadium + School Uniform + Athletic + Beautiful Smile 🩵
2026-08-15 19:12:08
6
හංසි :
ඒයා කෙහෝ හරි තැනක සතූටින් ඇති😔🥰🥰
2026-08-18 18:27:51
2
සංජු :
අදටත් මතකයි එදා වගේම දැක්ක පලවෙනි දවස,,හැමදාම මතක එක්ක කඩන් වැටෙනව 😥
2026-08-17 15:17:58
2
Hasun Priyanath 🇱🇰🇦🇪 :
2012 April 19. දැන් අපිට පොඩි කොල්ලෙක් ඉන්නවා
2026-08-19 18:24:40
2
🌼ANU🌼 :
බැස නොයන් මසිත අහසින් අත පොවනු නොහැකි දුරකින්
2026-08-20 12:44:07
1
badandboy2 :
2019අග බස් හෝල්ඩ් එකක දැක්කෙ
2026-08-19 23:29:54
1
niroshsa :
mata matakai🥰🥰🥰
2026-08-16 18:51:27
1
Piyumali Madhushika :
සතුටින් ඉන්නවා එයා දැන්.... 🤗😔
2026-08-18 19:24:54
1
පැංචා 🌸♥️ :
ASGD 🌸♥️
2026-08-19 01:51:58
1
Kavee Gunathunga :
2025/05 මාසේ 🥺
2026-08-18 04:52:45
1
Disa :
Matath mathakai grade 9 wala. Science class ekedi. Eth eya kawada hari mage wei kiyala kawadawath hithuwe na.mage husban ❤️❤️
2026-08-29 13:35:38
1
sally :
🥰🥰
2026-08-17 05:10:27
1
Bᴀʙʏ ⁹⁷🩸🔗🐼 :
😥
2026-08-16 18:58:18
1
Ashan dharmakeerthi :
2003 පෙබරවාරි මාසේ දවසක , එතකොට මම හත වසරේ අවුරැදු හයක් ආදරේ කරා හිතින් ඒකපාක්ෂිකව තාමත් ඒ හැගීම එහෙමමයි එයා දැන් බැදලා ඒත් මම තාම තනියම එයා ගැන තරහක් නැ තාමත් එදා වගේම ආදරෙයි 🤭
2026-08-18 19:10:06
4
pavinda ranasingha :
2024/9/5
2026-08-16 17:59:38
1
Dil Ru @ :
ඒ සින්දු..😖😖
2026-08-16 15:44:22
2
yoooow :
2025.10.8 hambaun 2025.10.09 dawasin passe msg ekkwath na 🥺
2026-08-17 05:01:15
1
Dimalka Nethmini :
❤️අරලගන්විල ටවුන් එකේ ගුරුගේ ටෙක්ස්ටයිල් ඒක ලගදි අහම්බෙන් හම්බුනේ,ඇත්තමයි එදා හිතුනා මගේම උනානම් මේ කොල්ලා කියලා, 🥰අද ඉතිං මගේම වෙලා චුටි දරුවෙක් වගේ මම එයා ළග හරි පරිස්සමින් ඉන්නවා, ඒ තමයි මගේ ලෝකේ වීරයා මගේ මහත්තයා 😘❤️🌍🙏.
2026-08-16 16:51:41
3
To see more videos from user @saiyaara_lk, please go to the Tikwm homepage.
Other Videos
Doritos: The ultimate outdoor multi-tool? 🔥 Testing the limits of our rocket stove with a classic survival hack. These chips burn surprisingly well and get the kindling going in no time. Would you try this, or is it a waste of perfectly good chips? #outdoorlife #survivalist #bushcraft #hacks
LOVE FLOWS FROM MY VEINS I AM IN BLISS
Last Temtation Tattoos 📍🙆🏿♂️
أصعب 6 بقع بتكشف سر التخلص منها! حيل تنظيف هتنقذ هدومك بقع الدم، كريم الأساس، الدهون، العشب، العلكة والمربى قرروا يكشفوا بنفسهم نقطة ضعفهم! 🧼✨ في الفيديو هتعرف الطريقة المناسبة للتعامل مع كل بقعة باستخدام حلول بسيطة ومتوفرة في البيت، من غير فرك عنيف أو خطوات معقدة. احفظ الفيديو علشان ترجع له وقت الطوارئ، وشاركه مع أصحابك لأن أكيد حد فيهم هيحتاجه! تنبيه: اختبر أي مادة أولًا على جزء صغير ومخفي من القماش، واتبع تعليمات العناية المكتوبة على الملابس والمفروشات. #إزالة_البقع #البقع_الصعبة # #حيل_تنظيف #حيل_منزلية #تنظيف_المفروشات #العناية_بالملابس #بقع_الدم #بقع_المكياج #ازاله بقع الزيت عن الشمواه #إزالة_العلكة #نصائح #تنظيف_البيت_من_الداخل_والخارج #معلومات_مفيدة #احفظ_الفيديو #stain removal wipes #CleaningHacks #LaundryTips #ahmedshosha
#منشن_للي_تحبه #اخر_اشي_نسختو💭🥀 #تصويري_احترافي_الاجواء👌🏻🕊 #مالي_خلق_احط_هاشتاقات💔😔
About
Robot
API
Legal
Privacy Policy