@sandaru.story: ඉවසීමේ උපරිමයේ ඇති නිහඬ සමුගැනීම... 🙏😔 The Deep Silence of Final Surrender... 💔 "ඉවසීමේ උපරිමයට ආවට පස්සෙ මිනිස්සු කෑ ගහලා අඬන්නෙ නෑ කාටවත් උනු දේවල් පැහැදිලි කරන්න උත්සහ කරන්නෙ නෑ හිතේ ඉතිරිවුනු අන්තිම බලාපොරොත්තුවත් නිහඩවම අත්හරිනවා" මිනිස්සුන්ට දරාගන්න බැරි තරම් රිදුණ මුල් කාලයේදී කෑගහලා අඬයි, රණ්ඩු කරයි, හැමදේම පැහැදිලි කරලා දීලා තේරුම් කරන්න උත්සාහ කරයි.  ඒත් ඉවසීමේ උපරිම සීමාවටම ආවට පස්සේ ඒ කිසිම දෙයක් කරන්න හිත දෙන්නේ නැහැ.  කාටවත් වැරදි නොකියා, කිසිම පැහැදිලි කිරීමක් නොකර, හිත ඇතුළේ ඉතිරි වෙලා තිබුණු අන්තිම බලාපොරොත්තුවත් හරිම නිහඬව අත්හැරලා දාලා ඒ අය සදහටම ඈත් වෙනවා.  ලෝකේ භයානකම වගේම වේදනාකාරීම වෙන්වීම වෙන්නේ අන්න ඒ නිහඬ සමුගැනීමයි...! 🖤 =====❤️❤️💗❤️❤️===== The Deep Silence of Final Surrender... 🖤✨ "Once reaching the absolute limit of patience, people don't scream or cry out loud. They no longer try to explain what happened to anyone. They simply, quietly let go of the very last remaining hope in their heart..." When heartache becomes overwhelming, people initially fight, cry, and plead for understanding, my precious.  But when endurance reaches its absolute threshold, even tears and explanations run dry.  There is no anger left, no desire to argue—only a profound, quiet resignation where even the last flicker of hope is softly surrendered.  That cold, quiet departure is the heaviest farewell of all, my soul...! 🖤 සඳරු (Sandaru) - 💞 #sandaru #romantic #lovestory #story #foryou

Sandaru
Sandaru
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 11:57:37 GMT
6637
453
10
176

Music

Download

Comments

priyantha.padmini
Priyantha Padmini :
මනස බුද්ධිමත් කෙනෙකුට උත්තර දුන්නට කමක් නෑ. පැහැදිලි කිරීම් ඉවරයි
2026-08-15 12:21:08
1
d.t.m.a.3
Dilhani🇱🇰>🇦🇪? :
💯💯💯💯💯💯💯💯 එච්චරයි
2026-08-19 15:13:39
2
idutpke
💞i🥰d❤️u🌹t💞p🥰k❤️e💞 :
❤️❤️❤️
2026-08-17 07:23:44
1
subhashini.dissan1
subhashini dissanayaka :
🥰
2026-08-16 20:51:51
1
user85566922149765
user85566922149765 :
💔
2026-08-20 15:45:18
1
To see more videos from user @sandaru.story, please go to the Tikwm homepage.

Other Videos


About