@9.18.h: පව් බන් 🥺✨" #onemillionaudition #fypage #foryou

Ometh💞!
Ometh💞!
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 14:31:45 GMT
88899
16173
613
399

Music

Download

Comments

kavii_11_11
11 : 11 🧚‍♀ 🇦🇪 :
අනේ පව් දෙයියනෙ මිනිස්සු ඇයි මෙහෙම 🙂
2026-08-16 09:11:43
1
sachininiroshakum
𝗦𝗮𝗰𝗵𝗶🌏💗🥺 :
අනේ පවු දෙයියනෙ මොන හිතකින් කරන්නෙ
2026-08-16 10:02:28
1
mickey.mano0
mickey Mano :
අඩෝ ඇයි ඔහොම කරේ අහිංසකයට පපුව පැලෙන්න වගේ 🥹💔
2026-08-16 08:52:23
2
rishy_2003_
𝐑𝐢𝐬𝐡𝐲𝐲𝐲_623 🏳️‍🌈💍✨ :
අපේ ගෙවල් පාර ලග වාහනෙකින් පොඩි බලු පැටියෙක් වාහනේ යන ගමන් ම ඒ පැටියා ව විසි කරලා ගියා. එදා ඒ බලු පැටියා කොච්චර අසරණ උනාද කියනවා නම් කතා කරලා කියයි ඌට දැනුණු ඒ වේදනාව. එහෙම යි කියලා ඒ සතා ව පාරේ එහෙම තියලා එන්න මට හිත දුන්නෙ නැ. මං පස්සේ ඌට කන්න බොන්න දීලා හදාගත්තා. දැන් ඌට හිටියාට වඩා හොද ලස්සන පවුලක් ලැබිලා තියෙනවා. 🥺♥️මං නම් කියන්නේ මෙහෙම කිසිම සතෙක්ව අසරණ කරන්න එපා. ඒ සත්තු පව්. කොහොම දුක කියන්නද ඒ සත්තු. පුළුවන් විදිහට හැම සතෙක් ට ම පිහිට වෙන්න. දවසක මං මේ වගේ හොද දේවල් කරලා තියෙනවා නේ කියලාවත් මතක තියෙයි එදාට.. 🙂❤️‍🩹
2026-08-16 09:21:13
30
nemee25
🖤nemee25🧚 :
සත්තුන්ට කරදර කරන එකටනම් පුදුම තරහක් එන්නේ මිනිස්සු එක්.. මාරම විදියට අසාධාරණයි මිනිස්සු.. 🥺❤️
2026-08-16 07:18:36
9
sadunisadu46
saduu..😚❤️🍀" :
පපුව පිච්චිලා යන වීඩියෝ...🥺💔
2026-08-15 19:51:14
148
mr__a_kas
🇰 🇦 🇻 🇮 🇩 🇺 😈 :
ඇයි අඩේ ඒම කරන්නෙ මිනිස්සු....🥺😔
2026-08-16 13:02:43
1
suds2881
මැනික :
පවිඅනේ
2026-08-16 04:44:19
2
yasininimendre24
🍒𝐂𝐇𝐎𝐂𝐎 🅶🅸🆁🅻🧋🍫 :
Ane me vage video danna epa 🥺
2026-08-16 10:19:04
6
jananidissanayake05
Janani Dissanayake ❤️ :
ඇයි දෙයියනේ එහෙම කරන්නේ🥹 ඒත් දරුවෙක්නේ 🥹
2026-08-16 02:38:17
14
hely3863
Hely :
ane pau 🥺❤️‍🩹
2026-08-16 07:33:03
2
sanjeewani.athapa
Sanjeewani Athapaththu :
අනේ ඇයි මිනිස්සු මෙහෙම 🥹
2026-08-16 09:38:41
1
saurangani3
ヽ(●´ε`●)ノ 👩🏻‍🍳👩🏻‍🍳 :
එහෙම කරන්න එපා දෙයියනෙ🥺
2026-08-15 20:51:12
5
sanomii1
కꪖ᭢ꪮꪑỉ🦄..✓ :
krpu ekt hodak venn ep!💔
2026-08-16 08:13:50
5
dulirajapaksha
C > 🧋 :
ඇයි අනේ ඒම කරන්නේ 🥺😖
2026-08-16 07:32:21
1
sathsaraniudeshi5
𝔼𝕊ℍ𝔸ℕ 𝕋ℍ𝕀𝕃𝕀ℕ𝔸 :
Aneee 🥺😫
2026-08-15 19:32:31
5
sigi.baba1
K 🍷💐. :
එහෙම කරන්න එපා අනේ පව් 🥺
2026-08-15 17:06:07
7
vihansanethmini0608
ᐵVIHA 🔐🫆🫀 :
aneee🥺❤️‍🩹
2026-08-16 11:05:17
1
senu10841
SENU :
😭😭😭😭😭🙏🙏🙏 Paw
2026-08-16 09:59:33
1
ishusk86
Isu sk 🥰❤️ :
ane 🥺
2026-08-16 08:45:56
1
janithsanjaya
Janith sanjaya :
Save danna❤️
2026-08-16 09:17:01
1
nilmi.sachi
𝒩'🎀 :
Anee 💔
2026-08-16 07:14:32
1
To see more videos from user @9.18.h, please go to the Tikwm homepage.

Other Videos


About