@user369375904: Miraculous😂 එක ඇගිල්ලෙන් වඩා මකලා දායි #otakuquotes #ben10 #trending

BT 🐬Fan Page
BT 🐬Fan Page
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 16:03:03 GMT
20914
2778
475
25

Music

Download

Comments

ezekiel_desilva_
Ezekiel :
මිරකියුලස් ඔක්කොම එකතු කරලා ben 10 ගහන්න කතාව හැබයි ben 10 ත් එක සැරයට ඔක්කොම ජිවින් ගන්න පුලුවන් වුනොත් මිරකියුලස් වලට ඇපත් නෑ 😂 Ben 10 on top 🫶🔥
2026-08-16 07:01:09
62
detectivejeremsharmick
JSU(Jerem Sharmick Univers) :
සමහරි මිරකුයුලස් ඔක්කොම එකතු වුනාම කරන්න පුලුවන් දේවල් දන්නෙ නැ
2026-08-16 02:21:14
8
korean_quotes02
𝐊𝐎𝐑𝐄𝐀𝐍 𝐐𝐔𝐎𝐓𝐄𝐒 🇰🇷 :
සිතීම පමණක් ප්‍රමාණවත් 💀❗️❤️‍🔥
2026-08-16 04:32:44
55
vishwamadhubhas16
VishFX :
මේක කියවලා ඇත්ත නැත්ත තේරුම් ගනින්👇🤌 Alien X යනු බෙන් ටෙනිසන් විසින් මෙම ජාතියේ (Celestialsapien) DNA ඔරලෝසුවට ඇතුළත් කරගත් පසු, ඔහුට ලබා දී ඇති විශේෂ නම (Name) පමණයි,ඒ කියන්නේ, Celestialsapien කියන්නේ වෙනත් බොහෝ සාමාජිකයන් (අනෙකුත් දෙවිවරුන් මෙන් කොස්මික් මට්ටමේ ජීවීන්) සිටින මුළු ජාතියකටයි. බෙන් ඔරලෝසුව හරහා මාරු වන විට ඔහු භාවිතා කරන්නේ එම ජාතියේ සිරුරක් සහ එහි බලයන්ය.,ඔවුන් වාසය කරන විශේෂ විශ්වීය ප්‍රදේශයක් තියෙනවා. එය හැඳින්වෙන්නේ "The Forge of Creation", මෙය සාමාන්‍ය ජීවීන්ට ළඟා වීමටවත් නොහැකි, අතිශය රහසිගත සහ වෙනම මානයක පිහිටි තැනක්.,බෙන් 10: Omniverse සහ Ultimate Alien කථා මාලාවලදී බෙන් ඇතුළු පිරිස මෙම ප්‍රදේශයට ගොස් අනෙකුත් Celestialsapien වරුන් මුණගැසෙන අවස්ථා දැකගත හැකියි.,එතකොට Celestialsapien ලා සමාන්තර ලෝකවල (Alternate Universes / Multiverse) සහ වෙනත් මානයන්හි තවත් ජීවත් වෙනවා.,ඒ නිසා, Alien X යනු අපේ දකින එකම විශ්වයට පමණක් සීමා වූ කෙනෙක් නොව, විවිධ විශ්වයන් සහ මානයන් පුරා පැතිරුණු අතිශය බලවත් ජාතියක කොටස්කරුවෙකි.,කොතරම් බිලියන ගණනින් Ladybug සහ Cat Noir එකතු වී, ඔවුන්ගේ බලයන් එකතු කර Gimmi (මැවීම සහ විනාශ කිරීමේ එකතුවෙන් බිහිවන Reality Kwami / Absolute Power එක) කැඳෙව්වත්, ඔවුන්ට Celestialsapiens (Alien X) ලාව පරාද කරන්න කිසිම විදියකින් පුළුවන් වෙන්නේ නැහැ. ,☯මෙන්න එයට හේතු පැහැදිලිවම, 1. Gimmi යනු විශ්වීය නීතිවලට යටත් වන බලයකි: Gimmi යනු Miraculous විශ්වයේ නීතිවලට (Equivalent Exchange / සමාන හුවමාරුව) අනුව ක්‍රියාත්මක වන යථාර්ථයේ Kwami ය. යම් පැතුමක් ඉටු කිරීමට නම් යමක් ලබා දී වෙනත් දෙයක් ලබා දිය යුතුය. නමුත් Celestialsapien ලා යනු කිසිදු බාහිර නීතියකට, හුවමාරුවකට හෝ සීමාවකට යටත් නොවී, තමන් සිතන පමණින් මුළු විශ්වයන්ම වෙනස් කරන උත්තරීතර කොස්මික් ජීවීන්ය. 2.සිතුවිල්ලකින් ක්‍රියාත්මක වීම: Gimmi කෙනෙකුට පැතුමක් ඉටු කිරීමට යම් ක්‍රියාවලියක් අවශ්‍ය වුවත්, Alien X කෙනෙකුට කිසිදු ආභරණයක, Kwami කෙනෙකුගේ හෝ පැතුමක උදව්වක් අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට සිතුවිල්ලකින් පමණක් බිලියන ගණනින් ඉන්න එම ජීවීන්ව හෝ Gimmi ව මෙන්ම මුළු Multiverse එකම නැවත වෙනස් කර දැමීමේ හෝ අහෝසි කර දැමීමේ අසීමිත බලයක් ඇත. ඒ නිසා, Miraculous ලෝකයේ බලවත්ම තත්ත්වය (Gimmi සහ Absolute Wish මට්ටම) වෙත ළඟා වුණත්, Alien X වැනි කොස්මික් දෙවිවරුන් මට්ටමේ ජීවියෙකු ඉදිරියේ එය ප්‍රමාණවත් වන්නේ නැත.
2026-08-16 15:04:24
10
wzjerry102
SwㅤJERRY༒ :
අම්බෝ ඒක Miraculous ලට ඇඩෙන්න ම දීලා 😅
2026-08-16 05:29:44
16
thanuja.31
Thanuja@07 :
Diss nm Diss 😂🤌
2026-08-16 11:05:11
7
roshinijayasinghe88
~ Chena ~ :
Tikki & Plagg එකතු වෙලා "Ben 10 නැති වෙලා පලයන්" කියලා ප්‍රාර්ථනාවක් කරන්න විතරයි තියෙන්නේ Ben 10 කයලා නම විතරයි ඉතුරු වෙන්නේ...විචාර ලියන්න කලින් Miraculous වල තියෙන බලේ ගැන හොයන්න...
2026-08-16 05:08:09
1
mr.mihi52
ALFA👿👿 :
miraculous මොනාද බන් ඒ 🤣🤣🤣
2026-08-16 02:02:45
7
apple_joker
APPLE_JOKER :
එක මෝටීන් පාරයි 🤧🙌
2026-08-19 04:23:00
5
sahanaa900
SHaNa :
miraculous hodai samanalunta 😂
2026-08-16 03:15:40
6
sanchitha_nimnada
Sanchitha Nimnada :
Miraculous :- පැරිස් 🥱 Omnitrix :- විශ්වය 🤫🔥
2026-08-16 12:37:46
6
sl.savi09
SAVI_BRO_👻 :
anivaaaaa
2026-08-16 04:40:40
6
janiya_qt6__
Jᴀ͜͡ɴɪʏᴀ | Qᴏᴜᴛᴇs :
bg vedio ekh dhmko
2026-08-16 13:56:25
1
leader_zzz_
TiN TiN :
මිරකියුලස්😂😂😂😂
2026-08-15 18:37:54
6
mryakuzaff01
YAKUZA FF♞ :
ado why ban cartoon walata maraganne🙂
2026-08-16 14:45:27
1
dinethidusara699
DINETH IDUSARA :
tiki plagg එකතු karala ben 10 මැරියන් කියලා විතරයි කියන්න ඕනේ ben 10 චුත වෙලත් ඉවරයි
2026-08-16 02:44:41
2
__d_u__official__
\__D__u_Official__/ :
one panch man nuth gahai aliyah x ta
2026-08-18 09:19:29
0
ruthira.sathmina
ˢᴸᴰ|N㊣TY么 :
2026-08-16 16:38:34
0
freedomlife_page
Sada boy❤️👀 :
පැරීසිය බේරගන්න miraculous පනහක් විතර තිබ්බට විශ්වයම බේරගන්න ඕනේ උනේ එක ඔරලෝසුවයි😩😅
2026-08-18 00:23:57
2
ashan.deshanga
𝘌𝘈𝘎𝘓𝘌 𝘚𝘈𝘍𝘍𝘈𝘙𝘠 :
ඇයි බන් මේ මේ කාටුන් 2ක් නේ කොමත් එ එ කාටූන් එකෙ mc powerfull ඉතින් 🙄 එහෙම බැලුවොත් අපි ANIME එක්ක සංසන්දනය කරොත් ඒම ඔය ඔක්කොම කොර නෙ බන්🙄
2026-08-16 16:02:40
1
To see more videos from user @user369375904, please go to the Tikwm homepage.

Other Videos


About