@underskirtboys: Suduuuu 😩💗 #viral #funny #bestfriend #actor #fyyy

Half brain boyis 🙌🌸
Half brain boyis 🙌🌸
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 19:07:10 GMT
307675
22740
938
517

Music

Download

Comments

user8517497167440
Dream World :
video එක බලද්දි ඉස්සෙල්ලා දුක හිතිලා අන්තිමට මූණට හිනාවක් ආපු අය ඉන්නවද මන් වගෙ 😌😍
2026-08-28 02:28:14
1211
billingkasrilanka
priyangani :
මෙකඛලපුවරගතකියත්තඛැ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ලස්සතයි
2026-09-20 13:15:22
0
tanujaranasinghe
Tanuja Ranasinghe :
කොල්ලගෙ මනමාල හිනාව ලස්සනයි, ලොකු වෙනකොට handsome කොල්ලෙක් වෙයි 😁
2026-08-28 06:51:28
849
sachinika.s.w
𝖘𝖆𝖈𝖍𝖎𝖓𝖎𝖐𝖆 𝕾 𝖂🌩️🥲 :
මනමාල හිනාව කොල්ලගේ 😁
2026-08-27 15:19:59
339
ishani.malika
Ishani Malika :
මිනිස්සු හිනාවෙලා ඉද්දි කොච්චර ලස්සනද..
2026-08-28 03:47:09
327
srhkrish
Shani :
දැන් මම මේ කල්පනා කරන්නේ මේක කීසැරයක් බැලුවද කියලා 🖤🥰
2026-08-29 08:24:53
136
kavindu_dilupa_
_ 𝗞𝗮𝘃𝗶𝗻𝗱𝘂 _💤 💗 :
Me eya neme💔😭
2026-08-28 13:01:04
95
lokuva.lokuva.0
" L O K U W A 😈|>💦🧚‍♂️ :
මම විඩියෝ එක බලද්දි වෙලාව පාන්දර 1.41 යි බලපු වාර ගාන නම් කියන්න බෑ ගොඩාක් බැලුවා පට්ට ලස්සනයි කොල්ලගෙ හිනාව නම් හදවතින්මයි ඒ හැගීම නම් 👌👌👌👌👌❤️
2026-08-27 20:22:37
154
user230242318331
සිහින මන්දාකිණි :
එක්කො කොල්ලට මහන්සී,නැත්තම් නිදි මත..එහෙමත් නැත්තම් අවුලකින්...කොහොම උණත් අන්තිමට ලස්සන හිනාවක් දැක්කා...✨💞
2026-08-30 15:24:47
23
chuti_hansi_349
💫❤️ 𝙷𝙰𝙽𝚂𝙸𝙺𝙰❤️💫 :
ඒ හිනාව දකිද්දි ඒ කා ලේ මතක් වෙනවා.අමාරැවෙන් අමතක කරපු අතීතේ මතක් වෙනවා..මොනා උනත් ඒ කොල්ලාගේ හිනාව ලස්සනයි...😊
2026-08-28 11:09:41
45
tutu.girl369
Tutu girl🤍 :
ai eya hina wenakota matath hina giye😁
2026-08-17 09:09:40
54
chutisaku2002
චුටි සකු :
හිනාව ලස්සනයි මල්ලියෝ
2026-08-27 11:01:08
15
shesha9686
ශේෂා :
අනේ ඉතිම්...මහන්සි පාටයි කොල්ලට...මේ කාලේ විතරයි ඉතිම් ඔහොම නිදහස...පව්..🥺
2026-08-30 15:46:37
8
thenujie_
Dulyana | துல்யானா :
ම්ම්ම්ම් අදුරන ඉස්කෝලක් 😌😂
2026-08-16 04:11:18
26
boleh___x
Sha_shy 🥑 :
අපේ ඉස්කොලේ 😌❤️
2026-08-28 14:04:31
11
luv.4hannie
✨🩷Pretty Han🩷✨ :
Pani hinawa🥹
2026-08-29 14:06:36
6
gavivlog
Gavi :
a kolla patta lasssanai 🥰❤️
2026-08-28 02:47:13
11
gangakumariwearin
මැණික් කැටේ :
ලස්සන හිනාවක් තියන පුතෙක්
2026-08-28 04:04:16
6
kiara__8083
@^Kiara__°°•• :
Aaws මනමාල හිනාව...😒💗
2026-08-19 10:40:40
5
user8134225282924
🥰🌹 CHUTY NETHU 20 🥰🌹 :
හිනාව ලස්සනයි 😀 කී පාරක් බැලුවද දන්නෙ නෑ
2026-08-17 15:56:59
9
dhananjay.imasha
🌹🇱🇰Dhananjay❤️imasha🇰🇼🌹 :
🥰මොනවා ලියන්නද කියලා හිතන්න බැරි උනා🥰🥰 ඔයාට වඩා අපි 😔😔කලකිරලා හිටියේ.🌹🌹🌹ඒ හිනාව දැක්කම අපේ කලකිරීමත් කොහෙන් ගියාද දන්නෑ🥰🥰🥰🥰🥰
2026-08-28 08:01:15
7
swarnamali381
hituwak kari 😘💞 :
ammo hinawa 😁
2026-08-30 00:50:30
0
hansaka810
Hansaka :
lassana wenawa me kolla
2026-09-06 04:53:57
0
dagakari450
dagakari :
කොල්ලගෙ හිනාව ලස්සනයි
2026-09-19 13:46:25
0
To see more videos from user @underskirtboys, please go to the Tikwm homepage.

Other Videos


About