@harsha_rambukwella: සුවඳ දැනී දැනී දැනෙනවා... සිංහල සිනමා පසුබිම් සංගීතයේ හැරවුම් ලක්ෂ්‍ය - සප්ත කන්‍යා Tribute to Vetaran film Director - H D Premarathne #rookanthagunathilaka #sinhalasong #slvlog #SlMusic #Fyp

The Harsha Editz
The Harsha Editz
Open In TikTok:
Region: LK
Saturday 15 August 2026 19:10:57 GMT
101481
8443
181
901

Music

Download

Comments

nickjay1711
Misha :
If Sangeetha & Kamal had performed a small dance on the stage,this would have been more beautiful 😍😍❤️❤️❤️❤️
2026-08-17 05:27:47
2
anuruddha.madusha4
Anuruddha Madushan :
I was not aware of this concert until yesterday 🥺, next one will be there for sure
2026-08-16 17:54:16
2
complez506
Next Gen hub :
එකතැන පල්වෙවී තිබුන ලංකාවේ සංගීත ශෛලය වෙනස් කිරීමට දායක වූ මහා වීරයා.රෑකාන්ත යනු පර්යේෂණාත්මක නිර්මාණකරැවෙකි..Legand Rooka 😘😘😘
2026-08-16 04:09:41
94
era.jay1
San jay :
ඒක නම් මාත් පට්ට ආස සින්දුවක්. උදේ නැගිටින වෙලාවක රේඩියෝ එකේ ඇහුනොත් දවසම හරිම ලස්සනයි සහ රෝමාන්තිකයි.❤️
2026-08-16 12:43:14
23
babayaga3061
Bruce Wayne :
මාරම දුකයි මේක බලන්න එන්න උනේ නෙති එකට, තව එකක් තියන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥹🙏🏼
2026-08-16 08:11:00
57
frikifirazz
Friki Firaz🦂 :
That voice ❤️
2026-08-16 11:31:43
1
dexter_jay_official
𝓓𝓮𝔁𝓽𝓮𝓻 𝓙𝓪𝔂 🇱🇰🇬🇧🎸 :
Legend 🔥😇
2026-08-16 09:54:51
1
harithmanathunga
Harith.mana :
my favorite song❤️
2026-08-16 14:34:31
3
indikakumara3663
🇱🇰 Indika kumara 🇸🇬 :
ආයෙ බිහි නොවෙන පුරාවෘත්තයක් ❤️
2026-08-16 08:01:14
10
msiath
Siah :
stephanie should do a cover of this song .❤️❤️
2026-08-16 07:08:59
28
_sanrys_
Sanjana :
can u pls let us download this?
2026-08-16 06:55:49
6
indrajith2021
ᴵᴬᴹ ➳𝘑¡𝕥Ꮒ➳🇧🇭 :
woooow
2026-08-16 13:19:42
1
dukewin22
dukewin22 :
මතක විදිහට තලංගම ජයසිංහ ගෙ චිත්‍ර කතාවක් ඇසුරෙන් කල මනරම් චිත්‍රපටයක්... සප්ත කන්‍යා... කමල් හා සංගීතා ගේ රංගනයෙන් හැඩවූ අමතක නොවන නිර්මාණයක්... 👍👌
2026-08-16 09:32:13
8
achala_gunawardhana
steady talkies :
stephanie should make a cover version
2026-08-16 05:41:13
12
ruwanimadumanthika
ruwanimadumanthika :
කවදාහරි ය්න්න ආසාවෙන් ඉන්න කොන්සට් එකක් ❤️
2026-08-16 05:47:04
13
shane_shepherdofficial
shaneshepherdofficial :
Thank you stephanie for bringing up this 😍 He is a legend for a reason ♥️We all love that song 🥰
2026-08-16 05:13:43
8
m.sampath04
M.Sampath :
Thats song felt forever 💜️
2026-08-16 04:26:14
8
thushara.udugama
Thushara Udugama :
love you legend Rukantha love you 🫶
2026-08-16 04:27:47
6
user8753161343022
Bravo :
2026-08-17 01:00:50
1
_.damiru._
Damiru :
Adoo මං කවදාවත් හිතුවෙ නෑ iron man Rookantha ගෙ සිංදු කියයි කියල 🥺❤️
2026-08-17 06:23:00
5
hash9625
hash96 :
Please let us download
2026-08-16 08:38:30
2
yasantha.pramodh
yasantha pramodh :
One of mine too
2026-08-16 03:41:48
2
To see more videos from user @harsha_rambukwella, please go to the Tikwm homepage.

Other Videos


About