@nima_official.93: #miracles. ❎ #ben10. ✅ #watsappstatus #yyyyyyyyyyyyyyyyyy

Nima_page 93
Nima_page 93
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 02:04:26 GMT
45939
6443
426
54

Music

Download

Comments

githmarukshan3
ʀᴜᴋsʜᴀɴ :
Omnitrix එක කියන්නේ Ben 10 ලෝකයේ තියෙන අතිශය දියුණු, Level 20 Technology එකක් වෙන අතරේ එක ඇතුළේ පිටසක්වල DNA මිලියනයකට වඩා ගබඩා වෙලා තිබුණත් බෙන් කතාව පුරාවටම ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නේ Aliens ලා 70 දෙනෙක් විතරයි. මේ Omnitrix එක Miraculous වල තියෙන පැරණි මැජික් බලයන්ට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්න එකක් නිසා බෙන්ව කිසිම සටනකදී පරද්දන්නවත් මරන්නවත් බැහැ. මොකද බෙන්ට මාරාන්තික අනතුරක් ආපු ගමන් එයාගේ ජීවිතේ බේරගන්න Omnitrix එකේ තියෙන Fail-Safe සිස්ටම් එකෙන් ක්ෂණයකින් එයාව ඒ ප්‍රහාරයට මුහුණ දෙන්න පුළුවන් බලවත්ම Alien බවට මාරු කරනවා විතරක් නෙවෙයි, විශ්වයක් වුණත් විනාශ කරන්න හෝ මවන්න පුළුවන් Alien X වගේ අතිවිශාල බලයක් බෙන් ළඟ තියෙනවා. ඒ වගේම Omnitrix එකේ තියෙන උපරිම Mode එක වෙන Master Control එක active වුණාම, කිසිම Time-out එකක් නැතුව, ඔරලෝසුව අල්ලන්නෙවත් නැතුව හිතපු ගමන් ඕනෑම Alien කෙනෙක්ට ක්ෂණයකින් මාරු වෙන්න පුළුවන් වෙන නිසා, සටනකට ආවොත් Miraculous කට්ටියට Ben 10 ව පරද්දන්න කිසිම ඉඩක් නැහැ.
2026-08-24 16:12:33
0
pisuya11
pk boss 😉 :
ben tenge eun mee paththata
2026-08-16 04:07:18
237
gemin___pahan
gemin___sudu bole :
ben 10 fan best kadanna kohomath bari vey mahaththayoo😼🤝😉
2026-08-23 13:05:29
0
loch_nox99
DemonX :
ben10 වෙනුවෙන් කතා කරන අපෙ කොල්ලො කෙල්ලන්ට respect 😻
2026-08-17 05:48:10
150
alienxofficial35
Alien_X :
ප්‍රාථමික ජීවීන් උනත් මට තියෙන ඒ ආදරෙ 😼
2026-08-16 14:53:37
80
mr.adeesha_
Adii :
Ben 10 fan base එක කියන්නෙ Old එකක් බන්.පරම්පරා බර ගානක ෆෑන්ස්ලා ඉන්නෙ.අවුස්සගන්න එපා විසික් වෙලා යයි. Ben 10 avatar ඕවා බලලා නැති උන් තමා සන්සන්දනේ කරන්නෙ ඒවා වෙනම ලෙවල් එකක්❤️
2026-08-17 16:31:06
34
mrdirecter
GayuFX🔥 :
Ben 10, ඔයාගේ Omnitrix එක ලොකුයි, ඒත් බලය පෙන්වන්න වෙලාවට glitch වෙයි! 😂 Ladybug එක plan එකක් දාලා game එක දිනයි, Cat Noir ආවම Ben 10 team එකම පැන යයි! 🐞🐈‍⬛ Alien දහයක් හිටියත් වැඩක් නෑ මචං, Miraculous team එක ඉස්සරහා ඔක්කොම පොඩි scene එකක්! 😎🔥
2026-08-17 10:34:03
14
darky7188
Darky🖤 :
agalak bassaddi theth vena Eva😂🖤 ben ten top☠️
2026-08-23 01:12:09
0
chamo_bbh85
cʜᴀᴍᴏ🥤" :
කොච්චර කිව්වත් අහන්නෑනෙ මේවා කාටුන් කියල 🥲❤️‍🩹
2026-08-17 16:26:14
14
keefa987
I M P O S I B L E. :
ben 10 said = කෘමි නාශක ටිකක් ගෙන්න කෙවින් 😅🤪
2026-08-19 05:14:48
25
miraculousfriend140
Miraculous Friends :
lokuda mama dis eeka daanada😂😂
2026-08-18 14:35:54
5
nathasansidu
BN 10 fans :
😌වාසි තව විඩියෝ දාපං. 🥰 හදවතේ 🥰
2026-08-16 05:05:20
16
soloark.mc_
꧁㋡𝘚𝘖𝘓𝘖𝘈𝘙𝘒 𝘔𝘊 乡࿐🇱🇰 :
ලමා කාටුන් vs කාටුන්
2026-08-16 04:00:54
13
maheesha1211
mahee ❤️‍🩹🥀 :
මේ වෙලාවට තමා madara uchiha හරි කියල හිතෙන්නෙ 🫠
2026-08-16 17:18:19
7
cartoonhub874
CARTOON HUB :
😂
2026-08-16 08:13:29
11
maheeshaakash1
MAHEEYA 〆 :
wasted❗
2026-08-18 11:57:03
6
daniduiresha
D max :
2026-08-16 14:23:02
5
vindana.kavin44
👉KAVIYA👈 :
ai prove it
2026-08-16 13:38:57
8
sakrithaashinshana7
Dilo :
2026-08-18 00:26:44
1
danzosl
𝗗𝗔𝗡𝗭𝗢 :
2026-08-16 13:49:23
2
To see more videos from user @nima_official.93, please go to the Tikwm homepage.

Other Videos


About