Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@chanuwa___x1: මගේ තාත්තා අඩනවද? 🥺❤️🩹 | When life gives you tangerines #chanuwa___x #thanks_for_10k_followers #sinhalafilmedit #trendingpost #cartoonedit
𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 02:07:10 GMT
300460
49960
362
1255
Music
Download
No Watermark .mp4 (
2.29MB
)
No Watermark(HD) .mp4 (
3.1MB
)
Watermark .mp4 (
3.98MB
)
Music .mp3
Comments
hashi🍒 :
මම මැරි කරලා ගියාමත් තාත්තා මට කතා කරලා කිව්වෙ ඉන්න බැරිනං එන්න මට පුලුවන් තාමත් ඔයාව බලාගන්න කියලා 🥺❤
2026-08-16 04:08:30
883
Gehan :
පිරිමි ළමයෙක් වෙලත් මේ වගේ දෙවල් බලද්දි ඇඩෙන්නේ ඇයි කියලා තේරෙනවා ඒ අඩුව දැනෙන තරම 🥺🥺. මට ලැබුණේ නැති එකම ආදරෙ 🤐 දුකක් පසුතැවිමක් නැ එත් සමහර තැන් වලදී ලොකු හුස්මක් අරන් පිට කරලා අම්මා දිහා හැරිලා බලනවා 🙂 තාත්තෙක් නැතුව තාමත් මන් දිලා බලන් ඉන්න එකම කේනා නිසා ❤️💞 ආදරෙයි මගේ පණටත් වඩා මගේ අම්මේ 🥺❤️❤️❤️❤️
2026-08-16 04:08:17
147
✨️❤️🩹 :
Anna ehamai thaththala 😩
2026-08-17 07:59:42
1
chaya nawarathna :
"මොනවාහරි ප්‍රශ්නයක් උනොත් තාත්තා ලගට දුවලා එන්න හරිද "ඒ වචන ටික 🥺🌍💞
2026-08-16 03:45:09
513
Dula.💍❤️💐 :
මගේ ලෝකෙ තාත්තා ❤️
2026-08-17 12:26:06
1
Dedunu Vithrana Pathirana :
Aneee reposted 🥺
2026-08-17 05:52:13
1
𝓟 𝓪 𝓱 𝓪_𝓼 𝓪 𝓻 𝓐 🎀 :
අනේ තාත්තා හිටියනම් 🥺💔
2026-08-16 09:54:30
10
U"ෂා :
මේ විනාඩියට කදුලු ආවනේ 🥺💔
2026-08-16 04:27:06
159
Shehani Bashini :
දුවෙක් රකින්න අයියා කෙනෙක් තරම් නෑ කවුරුවත්
2026-08-17 14:34:20
2
Tae :
මටනම් කිව්වේ ගේ පැත්තට වත් එන්න එපා කියලා. ලැජ්ජයි කියලා
2026-08-16 09:38:35
73
Army girl 💜️ :
මට ඒ දවසට එයා නෑ 🥺❤️🩹
2026-08-16 08:17:01
9
✨️ sadeesha 🥀✨️ :
මේ ලෝකේ මට බලන්න බැරි, දරා ගන්න බැරි එකම දේ, තාත්තා අඩන එක 🥺
2026-08-16 04:18:24
68
Chathu Patabedige :
මට ප්‍රශ්නයක් උනාම දුවල ගිහින් කියන්න කෙනෙක් නෑ මං වෙනුවෙන් පෙනී ඉන්න කිසි කෙනෙක් කවදාවත් හිටියෙ නෑ අදටත් , ඒත් හැමදේම මං තනියම කර ගත්ත තව ගොඩක් දේවල් තියෙ මට 🥺
2026-08-16 09:47:06
13
Ushani💗>> :
තාත්තෙක් නැති මට මේක දැක්කාම ඇඩුනා😊❤️🩹
2026-08-16 12:25:01
10
Rasiyahhh🪬🤍✨ :
අම්මගෙ රූපෙමද ඒ කතාවෙ දුවටත් තියෙන්නෙ? කවුරු හරි දන්න කෙනෙක් කියන්න. තාම බලලා නෑ 🥲
2026-08-16 14:55:29
6
Sewmini ❤ :
මට ලැබුණේ නැති එකම ආදරෙ 🤐 දුකක් පසුතැවිමක් නැ එත් සමහර තැන් වලදී ලොකු හුස්මක් අරන් පිට කරලා අම්මා දිහා හැරිලා බලනවා 🙂 තාත්තෙක් නැතුව තාමත් මන් දිලා බලන් ඉන්න එකම කේනා නිසා ❤️💞
2026-08-16 03:57:42
17
W. seya dissanyaka :
කවදාවත්ම තාත්තා කවුද? කොහෙද කියලවත් මම දන්නේ නැහැ ඒ මොකක්ද හේතුවකට මම තාත්තාට ආදරෙයි...එයාව එකපාරක් දකින්න හරි තුරුල් වෙන්න ආසයි මට...ඒත් අදටත් එයා කොහේදමන්ද? මෙිවා දැක්කාම මාරම දුකයි..
2026-08-16 05:16:45
15
Hashan♥️Bhagi🦋 :
ane film name eka kiyannako danna kenek
2026-08-16 03:55:42
15
🌸 :
මන් මැරි කරල යද්දි තාත්තා husband ගෙ අම්මට කිව්ව මේ මගේ ඇස් දෙක අනේ නන්ගි හොදට බලාගන්න කිව්වා🥺
2026-08-16 06:05:12
7
ℍ𝕚𝕥𝕙𝕦𝕨𝕒𝕜𝕜𝕒𝕣𝕚 🔥 :
මන් මගෙ තාත්තව මාස හයකින් වගෙ දැක්කා,කෙට්ටු වෙලා කොන්ඩෙ සුදු වෙලා තිබ්බා.මගෙ ඇස්වලින් කඳුළු ආවෙ දන්නෙම නැතුව ,🥹 මන් අකමැති ම දේ එයා වයසට යන එක.🥹
2026-08-16 07:13:14
5
Sachi Zer :
utoo editing🥹💛
2026-08-16 03:15:54
11
Jaanu Hettiarachchi :
me drama eka mokadda?
2026-08-16 04:10:01
7
Pishi✈🌟 :
මගේ තාත්තත් මට මේ දේම කියල තියනව මැරි කරල නෙමෙ හැබැයි මට කියුවෙ කවදහරි ආදරය කරල මොකක්ම හරි හෙතුවක් මත අසරණ උනොත් ආය එයා ලගට එන්න කියුව එයා මැරෙනකම්ම බලාගන්නව කියුව 💜🥳🥹 තාත්තට සමාන කරන්න තරම් පිරිමියෙක් මට අදටත් හම්බෙලා නෑ 💜🥹
2026-08-16 06:34:04
8
To see more videos from user @chanuwa___x1, please go to the Tikwm homepage.
Other Videos
Fadly Faisal Dapet Paket Fiktif⁉️😱#paketsantet #filmpaketsantet #fikinaki_official #dikiriminpaketsantet #yasaminjasem #fadlyfsl #hororindonesia #fadlyfaisal #horor #hororstory #masukberanda #filmhoror #xyzbca #kurirpaket #kurir
أنا فعلآ احبك ❤️ #احبك #اعادة_النشر🔃 #foryou #عبارات #خواطر
#fyp #2011
Bassi😂😂😂😂😂
Bantu hitung dongg😂👌 nanti kami K4s1h apa ya? Manut wes bu4t net1 zen. Awali mimpi itu dari 0
#музыка #футаж #песня #vibe_ice #speedsongs
About
Robot
API
Legal
Privacy Policy