@ruchira206: හමුදාවට දවසක් හරි කලින් ආවනම් ඌ සීනියර්! 😎 ඒ සීනියර්ට ගරු කරන එක තමයි හමුදාවේ විනය! 👍😂 කෝ බලන්න මෙහෙම වෙච්ච කොල්ලො කෙල්ලො ටික… 🫣😂👇 #SriLankaArmy #SriLankaNavy #SriLankaAirForce #MilitaryComedy

රූ වීඩියෝ -  Ru video
රූ වීඩියෝ - Ru video
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 02:55:57 GMT
55314
3443
129
219

Music

Download

Comments

podiya_011
පොඩියා10 :
හිනාවෙන්න බැ කිව්වා යන ගමන් මට බැ එක කරන්න ඉතිම් සියබලා ගස් දැම් මගේ හොද යාලූවෝ😓💔
2026-09-03 18:10:23
0
sls.fish.cutting
Sls Fish cutting :
ඒවනම් අමතක නොවන අත්දැකීම් 😂😂❤️❤️අඹ ගහකට 100 පාරක් ගැහුවා😂😂
2026-09-02 16:14:10
1
umeshamadumalidissanayak
umdissa :
මට ඔහොම වුනා.ඇස් අමාරුව හැදිල බෙහෙත් ගහන්න හොස්පිටල් යන අතරේ සර් කෙනෙක් මග යනවා මට පෙනුනෙ නෑ.ඒ මනුස්සයාට පෙනුනේත් නෑ මට ඇස් අමාරුව කියලා .මාත් ගිය අලුත අඹ ගහට 100 සැලුට් ගහලා ගියේ හොස්පිටල්.
2026-08-19 18:58:56
11
malsha.miyurangi5
Malshi🤍💐 :
ලගදිම මටත් ඕකම කියනවා🥹🥲
2026-08-25 07:01:46
5
pradeep.priyadars95
pradeep :
ඔහොම තමයි විනය පවත්වාගෙන යාමට හොඳම උදාහරණය
2026-08-16 11:54:45
9
madu.madu3399
🎀🇱🇰🇱🇰 N❤A❤D❤E❤E🎀🇮🇱🇮🇱 :
good morning tik tok.1.2.3.4.5.6.7.8.9.10.හරි නේද 🤭🤭🤭
2026-08-16 05:31:10
9
hirukats
HiRUKA :
Wish කරන්නෙ මොකටද ? 😂😂
2026-08-19 01:10:19
2
chathuu.....maduu
Chathuu..1..SLAMC :
ඉවසීම ,විනය ප්‍රගුණ කරපු මුල්ම පාඩම.
2026-08-18 08:21:17
1
dsradiyayt
D S R 444 :
හයියෝ 🙂
2026-08-19 04:18:14
1
nayomi7592
💖nayomi💖 :
ammo ekanam math kara
2026-08-31 13:49:57
1
madushan.sampath29
Madushan Sampath :
මම ගුඩ් මෝනින් 500ක් කිව්වා කල්පිටිය කෑම්ප් එකේදී
2026-08-27 22:39:11
1
kumari6655
kumari :
ammo eka
2026-08-16 13:43:59
1
thushan.sameera
Thushan Sameera :
sira seeen 😊😊
2026-08-17 01:46:17
1
hasini.anuruddhik4
Anu ❤️‍🩹🌿 :
😁
2026-08-18 03:38:56
1
.enara.girl
@ nethuki rehana 😘🥰 :
අනේ...😂
2026-08-18 19:26:25
1
virasinha2
virasinha :
2026-08-16 12:28:28
1
pradeep.priyadars95
pradeep :
අපිත් ඒ කාලේ ඔහොම කරා
2026-08-16 11:55:00
1
denudenuapd143
APD my love is my son ♥️🌎 :
අමිමෝ
2026-08-16 09:58:57
1
user356968962269
Niroshani :
𝘢𝘮𝘮𝘰𝘰 𝘢𝘦𝘬𝘢𝘭𝘭𝘦😁😁😁
2026-08-16 11:49:16
4
sagarakumara312
Sagara :
Good Morning cpl 3 😃
2026-08-16 13:04:56
2
madushanka.liyana7
Madushanka Liyanage :
අඩෝ අපිනමි 200, 500 වගේ ගනන් තමයි විෂ් කරේ😂😂😂
2026-08-16 15:35:54
4
shyamalmaneesha
Maneesha_Shyamal :
10 සීයෙන් වැඩි වෙලා අපිට ආවෙ😂
2026-08-17 11:14:38
1
prathibha960
03 : 15 🧚❤️‍🩹 :
ammooo
2026-08-16 03:20:05
2
To see more videos from user @ruchira206, please go to the Tikwm homepage.

Other Videos


About