@thisu_11: විශ්වාස කරන්න ජීවිතේ අමාරුම කාල පහු කරාම අපි හිතපු විදිහට නෙවෙයි ඊටත් වඩා ලස්සන විදිහට ජීවිතේ ආයෙත් පිපෙන්න පටන් ගන්නවා අද ඔයාට දරාගන්න අමාරු වෙලා තියෙන දේවල් අද ඔයාට තේරුම් ගන්න බැරි වෙලා තියෙන සිදුවීම් අද ඔයාගේ ඇස්වලට කඳුළු ගෙනෙන මතකයන් මේ හැමදේම සදාකාලික නෑ කාලය හැමදේම වෙනස් කරනවා සමහර දවස් අපිව කඩලා දානවා සමහර මිනිස්සු අපිව අතහැරලා යනවා සමහර හීන අපිට නැති වෙනවා ඒත් ඒ හැම අහිමිවීමක් පිටිපස්සෙම අපි වෙනුවෙන් ලියවුණු අලුත් පරිච්ඡේදයක් තියෙනවා ඒ නිසා අද දවස අමාරුයි කියලා හෙට දවසත් එහෙම වෙයි කියලා හිතන්න එපා අද ඔයා තනිවෙලා වගේ දැනෙනවා කියලා සදාකාලෙම තනිකම ඔයාගේ ජීවිතේ වෙයි කියලා හිතන්න එපා අද ඔයාගේ හීන දුරයි වගේ පේනවා කියලා ඒවා කවදාවත් සැබෑ වෙන්නේ නැහැ කියලා විශ්වාස කරන්න එපා "ඔයාට තාමත් නොපෙනෙන ලස්සන දවස් ඔයා දිහාට එන ගමන්" එක දවසක ඔයා මේ හැම අමාරු කාලයක් දිහාම ආපහු හැරිලා බලලා “මේ හැමදේම මට දරාගන්න වුණේ, මාව මම හිතපු තැනට ගෙනියන්න වෙන්න ඇති ” කියලා හිනාවෙයි ඒ නිසා තව ටිකක් ඉවසන්න තව ටිකක් විශ්වාස කරන්න තව ටිකක් ඔයා වෙනුවෙන් උත්සාහ කරන්න "මොකද, ජීවිතේ ඔයාට අහිමි කරපු දේවල්වලට වඩා ලස්සන දේවල් අරගෙන ඔයා ළඟට එන්න තාමත් පරක්කු වෙලා විතරයි" ඔයාගේ ලස්සනම chapter එක තාම පටන් අරගෙනවත් නැති වෙන්න පුළුවන් #quotes #whatsappstatus #fypシ゚viral #flyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #foryoupage

08:24
08:24
Open In TikTok:
Region: LK
Sunday 16 August 2026 03:00:11 GMT
43070
3825
19
174

Music

Download

Comments

sithumini13
ʂιƚԋυ__🧚🏼‍♀️📸💗 :
Captain plz
2026-08-16 03:23:04
0
ffajsthn
ffajsthn 🌀 :
Definitely ✨️
2026-08-16 13:06:34
0
fiyanarichal5
FIYANA RICHAL :
captain please
2026-08-16 12:00:04
0
hashi_699
𝐇•🍓🦋•| :
@S N O W Y 🤍 🍓 “ ♥️
2026-08-16 08:36:40
1
cutie.kittie1
🕊️🎋🚬$ TEDDY🍁$🚬🎋🕊️ :
🥰🥰🥰
2026-08-16 12:48:09
0
memonim733
memo_ 73Nilma :
❤️❤️❤️
2026-08-16 09:43:23
0
thisuu208
Thisu🌸 :
😊💗
2026-08-16 11:07:34
0
piumichanchala575
비유미/Piumi/පියුමි575❤️🇰🇷😍 :
💯💯💯
2026-08-16 10:54:26
0
_akash__hiru_
_Hiru_☘️❤️ :
@_Hiru__Akash_☘️❤️🥺
2026-08-16 10:15:38
0
hashinidahanayaka7
Hashi😊😊😊 :
❤️🥰
2026-08-16 09:38:10
0
hansimaa1212
H A N S I M A 🤍 :
🩷🫶
2026-08-16 09:17:53
0
dollyy870
Dolly🦋 :
💗🫶
2026-08-16 09:17:29
0
mnnnnnn951
Mnnnnnn :
🥰
2026-08-16 08:53:56
0
malideslivaa
🇱🇰mali🇮🇱 :
😊😊
2026-08-16 07:56:52
0
zoey_j_00
😘 :
🥰
2026-08-16 05:46:18
0
chalani9033
chalani 💜 :
💜💜💜
2026-08-16 13:32:37
0
To see more videos from user @thisu_11, please go to the Tikwm homepage.

Other Videos


About