@jani_quotess: ලැබීම්ද…නොලැබීම්ද…ජීවිතේ ඒ දෙකම එකම පිටුවක ලියවුණු කතා. සමහර දේවල් අපේ වෙලා නවතිනවා. තවත් සමහර දේවල් මතකයක් විතරක් ඉතුරු කරලා යනවා. ඒත්, ඒ හැම දෙයක්ම අස්සේ අදටත් මගේ හිත නිහඬව සතුටු වෙන හේතුවක් තියෙනවා… ඔයා වගේ කෙනෙක් මගේ ජීවිතේට කවදාහරි ඇවිත් ගිය එක. අයිති වුණාද නැද්ද අවසානය ලස්සන වුණාද නැද්ද දැන් ඒවා ගැන මට තරහක් නැහැ. මොකද, ඔයා මට ඉගැන්නුවේ ආදරේ කියන්නේ ලැබීම විතරක් නෙවෙයි කියලා. සමහර මිනිස්සු අපේ ජීවිතේට එන්නේ අපේ වෙන්න නෙවෙයි…අපිව වෙනස් කරන්න. ඒ වෙනස් වීම, ඒ මතක, ඒ හිනාවල් ඒ කතාබහ…හැම එකක්ම අදටත් මගේ හිතේ ලස්සනම තැනක ජීවත් වෙනවා. ඉතින්,ලැබීම්ද නොලැබීම්ද කියන ගණන් නොබලා, අදටත් මං හදවතින්ම සතුටු වෙනවා…මගේ ජීවිතේ කවදාහරි “ඔයා” කියන ලස්සන පරිච්ඡේදයක් තිබුණු එක ගැන…!❤️🥺#everyone #highlight #fypシ゚ #popular #foryoupage
Janith jayawardhana
Region: LK
Sunday 16 August 2026 03:03:47 GMT
Music
Download
Comments
@geethika dpn :
හ්ම්ම්
2026-08-16 03:19:10
1
raviii._0 :
Capshan pliz
2026-08-16 09:26:01
0
Dinuuu😚💋💗 :
@_ 𝗦 𝗛 𝗘 𝗡 ..♠️🪬‼️ 🥺💗
2026-08-17 02:31:40
1
𝑪𝒉𝒂𝒎𝒖🧚🏻♀️🐰🖤™️ :
❤️
2026-08-16 15:00:13
0
ɴᴇʜᴀᴀ 💋✨️ :
@𝘀𝗶𝘁𝗵𝗺𝗶💋 wasthuw 🫀🥹
2026-08-16 13:01:16
0
Nethmi Weerarathna :
❤️❤️❤️
2026-08-16 05:42:05
0
JaNa M ShAn 🙂❤️🩹 :
🙂❤️🩹
2026-08-16 05:33:25
0
𝗌𝖾𝗇𝗎 ❤️🍃💐" :
@AcHi 🫣👀🧏
2026-08-18 03:23:14
0
To see more videos from user @jani_quotess, please go to the Tikwm
homepage.